බින් චුං යමු!

visula kavinda

Well-known member
  • Jun 18, 2021
    645
    434
    63
    අපේ ගමේ ඉස්කෝලේ ලඟ බින්චුන් අයිස්ක්‍රීම් කඩයක් දාලා තියෙනවා.
    මම ඒ පැත්තෙන් යනකොට නොවැරදීම එතනට යනවා.
    අඩු මිලට හොඳ අයිස් ක්‍රිම් එකක් කන්න පුලුවන්.
    රස ගණනාවකින් තෝරාගන්නත් පුලුවන්.

    මම චීනයට ආදරෙයි ගොඩාක්
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,869
    113
    Fantasy
    අපේ ගමේ ඉස්කෝලේ ලඟ බින්චුන් අයිස්ක්‍රීම් කඩයක් දාලා තියෙනවා.
    මම ඒ පැත්තෙන් යනකොට නොවැරදීම එතනට යනවා.
    අඩු මිලට හොඳ අයිස් ක්‍රිම් එකක් කන්න පුලුවන්.
    රස ගණනාවකින් තෝරාගන්නත් පුලුවන්.

    මම චීනයට ආදරෙයි ගොඩාක්
    මචන් චීනෙන් ලංකාවට වැඩ කරන්ඩ ආපු චීන්නු උබලගෙ ගෙවල් ලග ප්‍රොජෙක්ට් වල වැඩ කරා නේද
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,120
    7,661
    113
    image.png

    colombo wala stores 21k list wela tiyenwa site eke. Eth meeta wada wedi aluth ewath ekka.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,468
    28,239
    113
    දැන් හැම ඉස්කෝලේ ගාවම දාගෙන යනවා. ළමයි පිරිලා ඉස්කෝලේ ඇරුනහම, අනුර school canteen වල soft drinks තහනම් කලේ deal එකක්ද ?
     
    • Haha
    • Wow
    Reactions: saja and Candid-B

    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    999
    1,633
    93
    දැන් හැම ඉස්කෝලේ ගාවම දාගෙන යනවා. ළමයි පිරිලා ඉස්කෝලේ ඇරුනහම, අනුර school canteen වල soft drinks තහනම් කලේ deal එකක්ද ?
    Maybe
     
    • Love
    Reactions: Candid-B