ලංකාවෙ නීතිය දැන් ශරියා නීතියයටත් යටයිට. ලැජ්ජයි යකෝ. 😡😡

Riddler1

Active member
  • Oct 12, 2025
    101
    124
    43
    1000057400.jpg
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,763
    2
    54,419
    113
    ඔයා වරදට දඩුවම තියෙන පනතට. ප්‍රකාරව තියෙන දඬුවමට අමතරව. විනුසුරුට කැමති දඩුවමක් නියම කරන්නව්පුළුවන්ද. ?

    Act eke thiyenawa ne okath. Community Based Corrections Act (Community service) yatathe denne

    https://www.parliament.lk/uploads/d...tment-of-community-based-corrections-2017.pdf

    2.2.3 Spiritual and Religious Development Programs
     
    • Like
    Reactions: DXB2021

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,561
    2,648
    113
    colombo

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,561
    2,648
    113
    colombo
    තැන්ක්ස්. උබ prompt එක ගහන්න ඔලුව හදාගත්ත විදිය. මට දැනගන්න ඕන වෙලා. තිබ්බේ.

    මේ csp ගැන අහපු ප්‍රශ්න . එක පාරටමම ඔළුවට ආවධ?

    වෙන එකක් ගහලා උත්තරය අහපු නැති නිසා. පස්සේ මේක ගැහුවාද. ? හුදෙක් දැනගැනීමට. හිතපු විදිය සාර්ථක උත්ත්‍රයක්. ගන්න
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,763
    2
    54,419
    113
    තැන්ක්ස්. උබ prompt එක ගහන්න ඔලුව හදාගත්ත විදිය. මට දැනගන්න ඕන වෙලා. තිබ්බේ.

    මේ csp ගැන අහපු ප්‍රශ්න . එක පාරටමම ඔළුවට ආවධ?

    වෙන එකක් ගහලා උත්තරය අහපු නැති නිසා. පස්සේ මේක ගැහුවාද. ? හුදෙක් දැනගැනීමට. හිතපු විදිය සාර්ථක උත්ත්‍රයක්. ගන්න

    Ow community service kiyala dannawa community service ekata religious activities included da kiyana sure nathuwa hitiye