මේක මට තියෙන ලොකු ප්‍රශ්නයක්
රාජපක්ෂලාගේ ඔක්කොම නඩුවලට, ෆොට්ටුවේ එවුන්ගේ බොහෝ නඩුවලට
කතාකරන්න නාමල් එනවා
එතකොට හොරෙන් නීති විභාගේ පාස්වුන එකෙක් බය නැතුව අනිත් පැත්තේ එවුන් එක්ක කොහොමද බන් නඩු කියන්න එන්නේ
වෙන අයත් ඉන්නවා කියමුකෝ ඒ වුනත් බුවත් ටෝක් කරනවනේ
මේක පට්ට ප්‍රේහේලිකාවක්
උඹලට මොකද හිතෙන්නේ