අද දවසට දුවපුව - 10 යි කාල වෙද්දි ගෙදර ආව - පාන්දර වෙනකං ඕඩර්ස් තියෙනව

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,934
    1
    43,246
    113
    ubata ona karana deyak tiyenam kiyapan
    pm danna bane
    DDR3 8GB රැම් එකක් හොයල දියං
    උඹ සල්ලි දීල ගන්න යන්න එපා
    used ඒවත් 5000 ක් විතර කියනව

    2000k wage neda.
    Thel walata giyama ithuru ?
    Oya gana paya kiyakatada ?
    තාම මම පුරුදු වෙන ගමං
    අද රෑට 12 විතර වෙනකං දුවන්න ඉන්නෙ

    මේ මගේ යාලුවෙක්ගෙ විස්තර
    අතට හම්බුණ ටිප් මේකෙ නෑ
    සතියක් ගාණෙ ඔය හදල තියෙන්නෙ

    fQmxpiH.png
     
    Last edited:
    • Like
    Reactions: Voldemort Bro

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    904
    1
    1,824
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    DDR3 8GB රැම් එකක් හොදල දියං
    උඹ සල්ලි දීල ගන්න යන්න එපා
    used ඒවත් 5000 ක් විතර කියනව
    මචන් මන් ගාව තියෙනවා. :yes::yes:

    උබේ පුකේ හිල පොඩ්ඩක් ඈත් කරල පොටෝ 1ක් එවපන්කො බලන්න, මම ඔෆර් එකක් දෙන්නම්

    බයවෙන්න එපා, බෝර් කරන්නෙ නෑ :yes::yes:
     
    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    1,002
    1,449
    113
    https://dilshan.net/services/
    dilshan.net
    DDR3 8GB රැම් එකක් හොයල දියං
    උඹ සල්ලි දීල ගන්න යන්න එපා
    used ඒවත් 5000 ක් විතර කියනව

    තාම මම පුරුදු වෙන ගමං
    අද රෑට 12 විතර වෙනකං දුවන්න ඉන්නෙ
    mata whatsapp ekak dapan
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    oNEewcH.gif

    අම්මෝ...
    කොල්ලා රස්සාවක් කරනෝනේ
    ප්‍රීතියි... ප්‍රීතියි පොරෝහිත...
    ප්‍රීතියි...
     
    • Love
    Reactions: AnuradhaRa

    moveon

    Well-known member
  • Nov 2, 2022
    512
    896
    93
    හෙට බයික් එක සර්විස් කරන්න ඕනෙ
    කිලෝමීටර 6000 පැන්න
    ඔයිල් නම් මාරු කරල තියෙන්නෙ
    මේ අද දවසට දුවපුව
    උඩින්ම තියෙන 120 ට්‍රිප් එකක් නෙමේ. uber එකෙන් ට්‍රිප් තුනක් ගියාම දෙන එකක්
    ඒ් වගේ තව තියෙනව. 5 ක් ගියාම 10 ක් ගියාම 15 ක් ගියාම
    දවල් බත් පිගාන දැං පොඩ්ඩකට ඉස්සෙල්ල කෑවෙ. නරක් වෙලා නෑ :D
    කන්න වෙලාව නැතුව නෙමේ. කන්න පිරියක් තිබුණෙ නෑ. හවස බනිස් ගෙඩියක් කාල තේ බිව්ව

    වැඩේ කියන්නෙ සල්ලි තියෙන මිනිස්සු ටිප් දෙන්නෙ නෑ
    නෝමල් කොල්ලෙක් මට 100 ක් දුන්න බං.

    Ku3hBpF.jpeg
    n5v0f5M.png
    නියමයි මචං, උඹට පුලුවන් !!
     
    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    441
    444
    63
    හෙට බයික් එක සර්විස් කරන්න ඕනෙ
    කිලෝමීටර 6000 පැන්න
    ඔයිල් නම් මාරු කරල තියෙන්නෙ
    මේ අද දවසට දුවපුව
    උඩින්ම තියෙන 120 ට්‍රිප් එකක් නෙමේ. uber එකෙන් ට්‍රිප් තුනක් ගියාම දෙන එකක්
    ඒ් වගේ තව තියෙනව. 5 ක් ගියාම 10 ක් ගියාම 15 ක් ගියාම
    දවල් බත් පිගාන දැං පොඩ්ඩකට ඉස්සෙල්ල කෑවෙ. නරක් වෙලා නෑ :D
    කන්න වෙලාව නැතුව නෙමේ. කන්න පිරියක් තිබුණෙ නෑ. හවස බනිස් ගෙඩියක් කාල තේ බිව්ව

    වැඩේ කියන්නෙ සල්ලි තියෙන මිනිස්සු ටිප් දෙන්නෙ නෑ
    නෝමල් කොල්ලෙක් මට 100 ක් දුන්න බං.

    Good. den oya job eka karagena minihek wenna balapan.
    karana hema huttama meke danna epa. thota wedakuth ne, apita kohethma wedak ne ubage daily life eka

    uba tip gena kiwwa nisa. uba deliver karana order ekata ganna eka normal ganatath wada gewala ubage fee ekath denawa. ethakota tip deenna one ne. balaporuttu wenna epa

    ehenam jaya wewa.

    ayith me wage ewa nodemma nam thama hoda
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,855
    4,518
    113
    oNEewcH.gif

    අම්මෝ...
    කොල්ලා රස්සාවක් කරනෝනේ
    ප්‍රීතියි... ප්‍රීතියි පොරෝහිත...
    ප්‍රීතියි...
    උඹ දකින කාලයක් කොහෙද ගිහින් හිටියේ
     
    • Like
    Reactions: AnuradhaRa

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,040
    7,590
    113
    වැඩේ කියන්නෙ සල්ලි තියෙන මිනිස්සු ටිප් දෙන්නෙ නෑ
    නෝමල් කොල්ලෙක් මට 100 ක් දුන්න බං.
    maybe salli tiyena aya nithara orders dana nisa...muladi tip dunnata passe hithenwa athi e tip tikath ekathu kala nam maseta thawa order ekak dagan puluwan kiyala... hehe
     
    virantha

    Well-known member
  • Feb 28, 2007
    336
    327
    63
    වැඩේ කියන්නෙ සල්ලි තියෙන මිනිස්සු ටිප් දෙන්නෙ නෑ
    නෝමල් කොල්ලෙක් මට 100 ක් දුන්න බං.
    salli thiyana ekata prove karanna deyak naha, nathi eka thama tip ekak nodunnoth nondi kiyala hithala purse eka thiyana ekama 100 unath denne.
    instalment walata iphone pro max 17 ganne salli nathi un, salli thiyana un 5 years withara ekama iphone eka use karanne.
     
    • Sad
    Reactions: AnuradhaRa

    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,223
    768
    113
    උඹ දෙයක් කරන එක ගැන සතුටුයි.

    PS: ටිප් නන් දෙන්නෙ නෑ මාත්. ඌබර් එකෙන් කෑම එකේ වියදමම වගේ fees එක එක ඒවා ගන්නව. ආයෙ tip දෙන්න බෑ.

    මම දිගටම tips දුන්නා. දැන් මට tips එක්ක මේකේ ගාන afford කරන්න බෑ.
    ඒක නිසා මම දැන් uber/pickme කෑම order කරන්නේ නෑ.
    ps.
    pizza hut driver ටත් delivery fee එක එනවා නේද? මම tip එකක් දුන්නම වැඩිපුරම සතුටු වෙනවා වගේ පේන්නේ pizza hut riders ලා.
    එක්කෝ උන්ව train කරපු නිසා, එහෙම නැත්තන් මේ පැත්තේ කවුරුවත් tips දෙන්නේ නෑ

    maybe salli tiyena aya nithara orders dana nisa...muladi tip dunnata passe hithenwa athi e tip tikath ekathu kala nam maseta thawa order ekak dagan puluwan kiyala... hehe

    wenna puluwan. matama oka theruna
    ------ Post added on Jul 25, 2026 at 5:08 PM
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,681
    23,311
    113
    මම දිගටම tips දුන්නා. දැන් මට tips එක්ක මේකේ ගාන afford කරන්න බෑ.
    ඒක නිසා මම දැන් uber/pickme කෑම order කරන්නේ නෑ.
    ps.
    pizza hut driver ටත් delivery fee එක එනවා නේද? මම tip එකක් දුන්නම වැඩිපුරම සතුටු වෙනවා වගේ පේන්නේ pizza hut riders ලා.
    එක්කෝ උන්ව train කරපු නිසා, එහෙම නැත්තන් මේ පැත්තේ කවුරුවත් tips දෙන්නේ නෑ
    මාත් දැන් කඩෙන්ම ඩිලිවර් කරනවනන් ඇරෙන්න දාන්නෙ නෑ. ඊට අඩුවෙන් ටැක්සි එකක ගිහිල්ල අරන් එන්නත් පුලුවන්.
    Pizza Hut අයව සැලරි වලට ගන්නෙ. ඩිලිවරි එකකට කමිෂන් එකක් එනවද දන්නෙ නෑ. මම හිතන්නෙ එහෙම එන්නෙ නෑ.
    මාසෙකට ෆික්ස්ඩ් ගානක් දෙන්නෙ.