ලංකාවෙ අරගලේට පැත්තකින් ඉඳන් සප් එක දීපු එකට රිටර්න් එක හම්බෙන්නද එන්නෙ මෝදි අයියට?🤔🤔
tharakaf Well-known member Oct 19, 2020 36,055 74,159 113 Saturday at 3:30 PM #1 Reactions: san**, War Fighter and CohenLenstra
ruchira55 Well-known member Mar 23, 2012 39,769 40,418 113 Saturday at 8:06 PM #2 උන්ගෙත් හොඳ දේවලුත් තිබ්බා. ඒත් ස්ට්‍රැටජීස් වල මදිකමක් පේන්න නිතියෙනවා. අනිත් එක තමයි සමහරු පොලීසියට ගහනවා. අරගල දකිනකොට ආසයි ඒත් මෝදිව යවලා ගාන්ධිලව ගෙන්නගන්න එක ඉඟුරු දීලා මිරිස් ගන්නවා වගේ වැඩක්. මෝදිව මොනා උනත් කන්ට්‍රෝල්. ගාන්දිලා කැරිම ජාන. Reactions: tharakaf, War Fighter and Bam
උන්ගෙත් හොඳ දේවලුත් තිබ්බා. ඒත් ස්ට්‍රැටජීස් වල මදිකමක් පේන්න නිතියෙනවා. අනිත් එක තමයි සමහරු පොලීසියට ගහනවා. අරගල දකිනකොට ආසයි ඒත් මෝදිව යවලා ගාන්ධිලව ගෙන්නගන්න එක ඉඟුරු දීලා මිරිස් ගන්නවා වගේ වැඩක්. මෝදිව මොනා උනත් කන්ට්‍රෝල්. ගාන්දිලා කැරිම ජාන.
supun_sg Well-known member Sep 5, 2010 16,058 24,609 113 tracing Geo-location.. ... ... Saturday at 8:08 PM #3 මූට හෙනේ වැදුනේ විහිළු කොටාගෙ කරට අත දාගෙන කාමරේට එක්ක ගිය දවසේ ඉඳලා.. Reactions: wtsamantha, tharakaf, dinu09 and 3 others
T Tonto Well-known member Apr 23, 2023 4,429 4,271 113 Saturday at 8:12 PM #4 tharakaf said: Click to expand... මෝදි ගියොත් කෙලවෙන්නෙ මෝදිට නෙවෙ ලන්කාවට.රාහුල්ගෙ දකුන'ත තලපති විජේ රාහුල්ව රූකඩයක් වගෙ නටවල ලන්කාවට කරුණානිධි ඉන්න කාලෙ වගෙ පරිප්පුවක් ලැබෙයි.මෝධිනම් ඌ එක්ක ඇරියස් Reactions: supun_sg and War Fighter
tharakaf said: Click to expand... මෝදි ගියොත් කෙලවෙන්නෙ මෝදිට නෙවෙ ලන්කාවට.රාහුල්ගෙ දකුන'ත තලපති විජේ රාහුල්ව රූකඩයක් වගෙ නටවල ලන්කාවට කරුණානිධි ඉන්න කාලෙ වගෙ පරිප්පුවක් ලැබෙයි.මෝධිනම් ඌ එක්ක ඇරියස්
Jim_Moriarty Well-known member Jan 28, 2019 8,952 14,038 113 Saturday at 8:21 PM #5 indiavata kela novenavata asai me velave. karanna deyak ne, nathnam lankavak ne kiyala hithaganin
Max_r Well-known member May 10, 2007 12,870 1 15,582 113 Saturday at 8:23 PM #6 තාරක බයියට බේරෙ මතක් වෙලා, කක්කි බර වෙන නියුස්...