Decanted Perfumes ගන්න තැනක්

LoKiFerguson

Well-known member
  • Sep 6, 2021
    949
    2,239
    113
    Colombo
    Decanted perfumes ගන්න තැනක් recommend කරන්න පුලුවන්ද.
    Hugo Boss Bottled Beyond Eau de Parfum (2025) එකයි, Azzaro Wanted Eau de Parfum (2023) ගන්න ඕනෙ. Koko accepted place එකක්නම් තවත් හොඳයි.