අපෝ 100g ප්‍රෝටීන් ගන්න සප්ලිමන් ට් ඕනේ නෑ chicken breast, බිත්තර ටිකකින් ගන්න පුළුවන් නේ තම්බපු chicken breast 300g කද්දීම 100g ප්‍රෝටීන් ඇවිත් නේ දවසට ඉතින් රුපියල් 700 ක් 800 ක් වත් බජට් එක තියෙන්න ඕනේ ප්‍රෝටීන් වෙනුවෙන් 100g ක් වත් ප්‍රෝටීන් ඇගට වට්ට ගන්න supplement ඕනේ නෑ ඉතින්. සල්ලි තියේ නම් whey protein එක්කුත් ගන්න Whey protein හොදයි ඉතින් බිසී කෙනෙකුට ඉක්මනට හදන් බීගෙන බීගෙන යන්න පුළුවන් නේ.
සල්ල් තියෙ නම්
ටිකක් වියදම් කර හැකි නම්
කෑම වලින් ගන්න්න පුළුවන්
චිකන් බ්‍රෙස්ට් 100g
10 eggs
Full medical checkup එකක් කරලා බලන්න ඔයාගේ Testosterone & Vitamin Levels
සමහරවිට ඔයාගේ metabolism එක වැඩිද දන්නේ නෑ ... ඒ කියන්නේ කොච්චර කෑම ගත්තත් ඒවා පට ගාලා burn වෙනවා ඇතුලෙන් .. මේ සීන් එක තියානං කෑම ගන්න වෙනවා ගොඩක්.
Gym යනවා නම් Protein ගන්න ඕනි 2*body weight ( ඔයාගේ බර 60kg නම් 120g Protein කන්න ඕනි දවසට - බිත්තර 1ක 6g
Today Daily Calorie Expenditure එක හොයාගෙන ( on-line calculator තියනවා ) එකේ ගානට වඩා වැඩියෙන් කෑම ගන්න.
මේ ටික හරියට කරොත් muscle එන්නේ නැති වෙන්න හේතුවක් නෑ.
Whey / Pre Workout / Mass gainers ගන්න එපා කෑම අමතක කරලා ... Supplement කියන වචනයේ ම තේරුම "අතිරේක"
Good Luck![]()
chicken breast 300g , 10 eggs කන්නේ කොහොමද බන්, වමනෙට එනවා නේ, ඒ තරම් ගොඩක් කනකොට