Muscle build

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    8,975
    10,521
    113
    අපෝ 100g ප්‍රෝටීන් ගන්න සප්ලිමන් ට් ඕනේ නෑ chicken breast, බිත්තර ටිකකින් ගන්න පුළුවන් නේ තම්බපු chicken breast 300g කද්දීම 100g ප්‍රෝටීන් ඇවිත් නේ දවසට ඉතින් රුපියල් 700 ක් 800 ක් වත් බජට් එක තියෙන්න ඕනේ ප්‍රෝටීන් වෙනුවෙන් 100g ක් වත් ප්‍රෝටීන් ඇගට වට්ට ගන්න supplement ඕනේ නෑ ඉතින්. සල්ලි තියේ නම් whey protein එක්කුත් ගන්න Whey protein හොදයි ඉතින් බිසී කෙනෙකුට ඉක්මනට හදන් බීගෙන බීගෙන යන්න පුළුවන් නේ.

    සල්ල් තියෙ නම්
    ටිකක් වියදම් කර හැකි නම්
    කෑම වලින් ගන්න්න පුළුවන්
    චිකන් බ්‍රෙස්ට් 100g
    10 eggs

    Full medical checkup එකක් කරලා බලන්න ඔයාගේ Testosterone & Vitamin Levels

    සමහරවිට ඔයාගේ metabolism එක වැඩිද දන්නේ නෑ ... ඒ කියන්නේ කොච්චර කෑම ගත්තත් ඒවා පට ගාලා burn වෙනවා ඇතුලෙන් .. මේ සීන් එක තියානං කෑම ගන්න වෙනවා ගොඩක්.

    Gym යනවා නම් Protein ගන්න ඕනි 2*body weight ( ඔයාගේ බර 60kg නම් 120g Protein කන්න ඕනි දවසට - බිත්තර 1ක 6g

    Today Daily Calorie Expenditure එක හොයාගෙන ( on-line calculator තියනවා ) එකේ ගානට වඩා වැඩියෙන් කෑම ගන්න.

    මේ ටික හරියට කරොත් muscle එන්නේ නැති වෙන්න හේතුවක් නෑ.

    Whey / Pre Workout / Mass gainers ගන්න එපා කෑම අමතක කරලා ... Supplement කියන වචනයේ ම තේරුම "අතිරේක"

    Good Luck 🤞🏾

    chicken breast 300g , 10 eggs කන්නේ කොහොමද බන්, වමනෙට එනවා නේ, ඒ තරම් ගොඩක් කනකොට
     
    Grand_Canyons

    Well-known member
  • Jul 18, 2022
    326
    409
    63
    chicken breast 300g , 10 eggs කන්නේ කොහොමද බන්, වමනෙට එනවා නේ, ඒ තරම් ගොඩක් කනකොට
    කුකුල් මස් උයන විදියට මිරිස් තුනපහ දාලා හදාගත්තා ම බසුමති බත් ටිකක් එක්ක ගේමක් නෑ ග්‍රෑම් 300 ක් චිකන් breasts නම් බිත්තර ඉතින් සැලඩ් එකක් වගේ හදලා කන්න පුළුවන් සුපිරි රහයි
     
    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    1,748
    949
    113
    Full medical checkup එකක් කරලා බලන්න ඔයාගේ Testosterone & Vitamin Levels

    සමහරවිට ඔයාගේ metabolism එක වැඩිද දන්නේ නෑ ... ඒ කියන්නේ කොච්චර කෑම ගත්තත් ඒවා පට ගාලා burn වෙනවා ඇතුලෙන් .. මේ සීන් එක තියානං කෑම ගන්න වෙනවා ගොඩක්.

    Gym යනවා නම් Protein ගන්න ඕනි 2*body weight ( ඔයාගේ බර 60kg නම් 120g Protein කන්න ඕනි දවසට - බිත්තර 1ක 6g

    Today Daily Calorie Expenditure එක හොයාගෙන ( on-line calculator තියනවා ) එකේ ගානට වඩා වැඩියෙන් කෑම ගන්න.

    මේ ටික හරියට කරොත් muscle එන්නේ නැති වෙන්න හේතුවක් නෑ.

    Whey / Pre Workout / Mass gainers ගන්න එපා කෑම අමතක කරලා ... Supplement කියන වචනයේ ම තේරුම "අතිරේක"

    Good Luck 🤞🏾
    Thanks machan repky ekata mona wage testing ekakda karanna ona? 300K wage hospital coverage ekakuth thiyenawa.

    Bump
    ------ Post added on Jul 27, 2026 at 8:48 PM
     
    • Like
    Reactions: Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,693
    1
    6,536
    113
    Thanks machan repky ekata mona wage testing ekakda karanna ona? 300K wage hospital coverage ekakuth thiyenawa.

    Bump
    ------ Post added on Jul 27, 2026 at 8:48 PM
    Testosterone Test එකට විතරක් Rs.6000 ක් විතර යාවි ... පුළුවන් නම් Full Checkup එකක් කරගන්න Zinc Magnesium Vitamin D තමා ගොඩක් ම muscle growth බලපාන්නේ ... ඒවා deficiency තියන්නම් vitamin supplements ගන්න වෙනවා.

    Full checkup එකක් කරගන්න.
    Free Testosterone levels අනීවරෙන් check කරගන්න. පුළුවන් නම් daily multi vitamin ගන්න.
     
    • Like
    Reactions: Duckduck

    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    1,748
    949
    113
    Testosterone Test එකට විතරක් Rs.6000 ක් විතර යාවි ... පුළුවන් නම් Full Checkup එකක් කරගන්න Zinc Magnesium Vitamin D තමා ගොඩක් ම muscle growth බලපාන්නේ ... ඒවා deficiency තියන්නම් vitamin supplements ගන්න වෙනවා.

    Full checkup එකක් කරගන්න.
    Free Testosterone levels අනීවරෙන් check කරගන්න. පුළුවන් නම් daily multi vitamin ගන්න.
    Me wadeta doctor kenek, hopital recommend karanna puluwanda
     
    • Like
    Reactions: Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,693
    1
    6,536
    113
    Me wadeta doctor kenek, hopital recommend karanna puluwanda
    Blood Report අරගෙන self analysis එකක් කරගන්න පුළුවන් ChatGPT upload කරලා ... මොකද Testosterone Vitamin D Zinc Magnesium තියෙන්නේ ඕනි අවම ප්‍රමාණයක් තියනවා.

    ඒ ගාන නැත්තං තමයි අපි supplement ගන්න ඕනි.

    Doctor channeling යනවනම් nutritionist කෙනෙක් ව try කරන්න.
     
    • Love
    Reactions: Duckduck