මේක Line කරගන්න ඕන 🥰

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,328
    25,813
    113
    Fantasy
    Screenshot-20260725-171653-Whats-App.jpg



    @Mr_Unknown @aggregate @Tricle_Buwa @Kodiya97 @හෙළයෙක් @kasun090354t @Emios @Dreko Phoenix @podiya22 @sakuntha1996 @Rapunzel003 @dayt0na @NaiRobi @pdkuma @Dead Cupid @thesasindu @wmdoca @Ritigala Jayasena69 @AEG @SLK_sri @SimMaster @2osama @speedmalli @beam_tech @PrasangaSPerera @EKGuest @hecker_thama @ExamHe @shenat @luk3r @kevin_levin @AhhhCapaCapa @Absolute Zero @AnjanaROCK @Sen-lu @Mr Bones@rangana26 @Wade Ripple @Fade @jennt @hichchiputha @Pol hora @you are ugly but I @ob_server @pavithra_uk @Voldemort Bro @lovethebomb @Loku Aiyaa @ST.PIERRE @Candid-B @Sandy_Fdo @Chimpanzee Putha @Nanosudha @B.Chat @Purple2022 @stasia @Erzo @geeko @newbie22 @your_love @malakadss @RottenCOLT @usa_nihaal @Galvatron @LZP1992 @thisNameIsForElakiri @FalconX @Yakka putha @gama22 @Master malli @dmtx @Psiko @dmsupun @EdNygma @dilann @inranasingha @Hankook @emoji diaries @ceylonexplorer @sakilla @siri_ayya @reddit @577 @ArnoDorian @kingkusa @hasithayad @Asmodeus @PrameshD.12 @Maui_15 @FenixBird123 @Banda_23 @FlashBoz @Mandalorian @DiksonAlex @ChamaraGL @charitha2011 @helayalk @EnIgma001 @kolavari @windows_ubuntu @PodiPCY @itguy77 @KSPathirana @nkt
    පෙන්නෙ නෑ
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,919
    35,859
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මන් මෙයාව දන්නේ අවුරුදු 8 ක් වෙලේ ඉන්දන්, ඉස්සර ප්‍රොපෝසල් සයිට් එකකින් සෙට් වුනේ. දැන් හැබැයි බැදලා ඒ කාලේම වෙන කෙනෙක් බැන්දා. මාත් මැරීඩ්. දැන් කාලයක් තිස්සේ අවුරුදු 2,3 ක වෙලේ ඉදන් ආයිත් චැට් කරනවා. හැබැයි මන් අහන එකට උත්තර දෙනවා වගේ තමයි. අපි දෙන්නා රටවල් දෙකක ඉන්නේ. මට ඉටින් හම්බවෙන්න එහෙම බෑ. දෙන්නා එකට ලංකාවට ගියොත් තමා. ඒත් එහෙම වෙන්න චාන්ස් එක අඩුයි. මට ඕන ෆෝන් එකෙන් නිකන් ලව්, සෙක්ස් වගේ චැට් එකකට යන්න. මන් screenahots දාන්නම් අන්තිනට දාපූ මැසේජ් වල.. පොඩි අයිඩියා එකක් කියහල්ලකො.. මේක සෙට් කරගන්න පුලුවන් වෙයිද? මට මෙයාව රීඩ් කරන්න අමාරුයි වෙන අය වගේ නෙමෙයි.
    View attachment 268223
    View attachment 268224


    හැබැයි ලංකාවට ගියාට තාම මැසේජ් එකක් දැම්මෙවත් නෑ 😂😂

    lankawe nam inne mata dpan number
    ubata gemak gahala dennam