සුපිලිපන් සතියක්ලු නේද?

clumsyhulk

Well-known member
  • Sep 20, 2024
    9,058
    14,301
    113
    🌎
    අනුව මෙම ජාතික සුපිලිපන් සතිය පහත පරිදි සැලසුම් කර තිබේ.

    ජූලි 27- ආයතනික සුපිලිපන්බව ප්‍රවර්ධනය කිරීම.
    ජූලි 28- මූල්‍ය, ඩිජිටල්, ව්‍යවසායකත්ව හා තාක්ෂණික සුපිලිපන්බව ප්‍රවර්ධනය කිරීම
    ජූලි 29- ආධ්‍යාත්මික, ආචාරධර්මීය, සංස්කෘතික සහ සමාජීයීය සුපිලිපන්බව ප්‍රවර්ධනය කිරීම.
    ජූලි 30- මෙහෙයුම්, යටිතල පහසුකම්, සේවා සැපයීමේ සහ ශ්‍රම සුපිලිපන්බව ප්‍රවර්ධනය කිරීම.
    ජූලි 31-පාරිසරික, සම්පත් කළමනාකරණ, ග්‍රාමීය සහ ප්‍රජා සවිබලගැන්වීමේ සුපිලිපන්බව ප්‍රවර්ධනය කිරීම.

    තව සතියයි පුතේ ඉවසන්න තියෙන්නේ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,717
    32,449

    ලබන මාසෙ ඉඳන් ආයෙත් සුපුරුදු අයිස් ගැසීමද? ලොල්
     
    • Haha
    Reactions: Inigo Montoya

    NowUCmeNowUDont

    Well-known member
  • Oct 6, 2025
    168
    259
    63

    මොක්කුද සුපිලිපන් කියන්නේ
    Integrity (per the Derana news clip

    මෙහිදී 'සුපිලිපන්භාවය' (Integrity) යන්නෙන් අදහස් කරන්නේ තමා විසින්ම ස්වයං විනයකින් , ස්වයං පාලනයකින්, හා ස්වයං අධීක්ෂණයකින් යුතුව හෘද සාක්ෂියට එකගව නිවැරදි , විනිවිදභාවයකින් යුතු සහ සදාචාරාත්මකව තම සේවය ඉටු කිරිමය.
    ------ Post added on Jul 27, 2026 at 2:26 PM
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,662
    16,940
    113
    35
    Spain

    Integrity (per the Derana news clip

    මෙහිදී 'සුපිලිපන්භාවය' (Integrity) යන්නෙන් අදහස් කරන්නේ තමා විසින්ම ස්වයං විනයකින් , ස්වයං පාලනයකින්, හා ස්වයං අධීක්ෂණයකින් යුතුව හෘද සාක්ෂියට එකගව නිවැරදි , විනිවිදභාවයකින් යුතු සහ සදාචාරාත්මකව තම සේවය ඉටු කිරිමය.
    ------ Post added on Jul 27, 2026 at 2:26 PM
    මන් හිතුවේ අර 5S සීන් එක කියල
     
    • Like
    Reactions: NowUCmeNowUDont

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,515
    6,214
    113
    Clean Asri Lanka වලින් පස්සෙ ඩෙංගු ආවා වගේ
    මේකෙන් පස්සෙ මොන නස්පැත්තියක් වෙයිද මන්දා
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,076
    10,439
    113
    Going Crazy GIF
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,717
    32,449
    113

    Integrity (per the Derana news clip

    මෙහිදී 'සුපිලිපන්භාවය' (Integrity) යන්නෙන් අදහස් කරන්නේ තමා විසින්ම ස්වයං විනයකින් , ස්වයං පාලනයකින්, හා ස්වයං අධීක්ෂණයකින් යුතුව හෘද සාක්ෂියට එකගව නිවැරදි , විනිවිදභාවයකින් යුතු සහ සදාචාරාත්මකව තම සේවය ඉටු කිරිමය.
    ------ Post added on Jul 27, 2026 at 2:26 PM
    Horagenma pena ahana ratak Lol

    Lankawe AG office wala hamadama party wage traditional events ne Lol

    Menna mehema karana extra activities natharakarawala target base wada karanna dunnoth oka hadei naththan hamadama Cake kala, Tea bila yaamak witharai owage wenne
    ------ Post added on Jul 27, 2026 at 4:31 PM