කුඩු සහ කාවාඩි වසංගතය

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    රනිල්ගෙ මොකක්ද පෙන්නන්න හිටියේ? හොඩවැළද ?

    නෑ බන්.
    රනිල් කරන්න හිතාගෙන ඉඳිය ලොකු ලිස්ට් එකක් තියෙනව. ඇත්තටම ඒකේ තිබ්බෙ, කෙරුවා නම් රටට හොඳ දේවල්.

    ඒ හොඳ දේවල් ලිස්ට් එකේ තිබ්බ එකක් තමයි, රටේ අය වැය හිඟයෙ ප්‍රශ්ණය විසඳන්න ඕනේ කියන එක. ගෙදර ආදායම ලක්ෂයක් වෙලා, වියදම ලක්ශ එකහමාරක් වෙලා කවදාවත් ගොඩ යෑමක් නෑ. ඉතුරුවක් කරගන්න වෙන්නෙත් නෑ කියන එක ඕන මෝඩයෙක්ට තේරෙනවානේ. මෙහෙම තත්වයකදි රටක් කොහොමත් කරන්න බෑ කියලා රනිල් කලින් ඉඳන්ම දැනගෙනයි ඉඳියේ. රනිල්ගෙ 2048දි රට ගොඩගන්න ප්ලෑන් එකේ, 2048 කිට්ටු කරද්දි වත්, රටේ අයවැයේ අතිරික්තයක් කොහොම හරි හදාගන්න තැනට වැඩ කරන්න ඕන කියන අදහසින් තමයි රනිල් ඉඳියෙ. මම හිතන්නෙ 2048ට කිට්ටු කරලා අයවැය අතිරික්තයේ ටාගට් එකට යන්න ඕනේ කියලා 2023දි වගේ කැබිනට් පේපරෙකුත් දැම්මා නේද @monson වේසිගෙ පුතෝ?
     
    • Haha
    Reactions: waca and Smartm

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,135
    20,726
    113
    හස්තිශෛලපුර
    නෑ බන්.
    රනිල් කරන්න හිතාගෙන ඉඳිය ලොකු ලිස්ට් එකක් තියෙනව. ඇත්තටම ඒකේ තිබ්බෙ, කෙරුවා නම් රටට හොඳ දේවල්.

    ඒ හොඳ දේවල් ලිස්ට් එකේ තිබ්බ එකක් තමයි, රටේ අය වැය හිඟයෙ ප්‍රශ්ණය විසඳන්න ඕනේ කියන එක. ගෙදර ආදායම ලක්ෂයක් වෙලා, වියදම ලක්ශ එකහමාරක් වෙලා කවදාවත් ගොඩ යෑමක් නෑ. ඉතුරුවක් කරගන්න වෙන්නෙත් නෑ කියන එක ඕන මෝඩයෙක්ට තේරෙනවානේ. මෙහෙම තත්වයකදි රටක් කොහොමත් කරන්න බෑ කියලා රනිල් කලින් ඉඳන්ම දැනගෙනයි ඉඳියේ. රනිල්ගෙ 2048දි රට ගොඩගන්න ප්ලෑන් එකේ, 2048 කිට්ටු කරද්දි වත්, රටේ අයවැයේ අතිරික්තයක් කොහොම හරි හදාගන්න තැනට වැඩ කරන්න ඕන කියන අදහසින් තමයි රනිල් ඉඳියෙ. මම හිතන්නෙ 2048ට කිට්ටු කරලා අයවැය අතිරික්තයේ ටාගට් එකට යන්න ඕනේ කියලා 2023දි වගේ කැබිනට් පේපරෙකුත් දැම්මා නේද @monson වේසිගෙ පුතෝ?
    මුළු රටේම නම කැත උනා මේ වැඩෙන්.
     
    • Haha
    Reactions: ruchira55

    monson

    Well-known member
  • May 7, 2007
    25,563
    28,459
    113
    නෑ බන්.
    රනිල් කරන්න හිතාගෙන ඉඳිය ලොකු ලිස්ට් එකක් තියෙනව. ඇත්තටම ඒකේ තිබ්බෙ, කෙරුවා නම් රටට හොඳ දේවල්.

    ඒ හොඳ දේවල් ලිස්ට් එකේ තිබ්බ එකක් තමයි, රටේ අය වැය හිඟයෙ ප්‍රශ්ණය විසඳන්න ඕනේ කියන එක. ගෙදර ආදායම ලක්ෂයක් වෙලා, වියදම ලක්ශ එකහමාරක් වෙලා කවදාවත් ගොඩ යෑමක් නෑ. ඉතුරුවක් කරගන්න වෙන්නෙත් නෑ කියන එක ඕන මෝඩයෙක්ට තේරෙනවානේ. මෙහෙම තත්වයකදි රටක් කොහොමත් කරන්න බෑ කියලා රනිල් කලින් ඉඳන්ම දැනගෙනයි ඉඳියේ. රනිල්ගෙ 2048දි රට ගොඩගන්න ප්ලෑන් එකේ, 2048 කිට්ටු කරද්දි වත්, රටේ අයවැයේ අතිරික්තයක් කොහොම හරි හදාගන්න තැනට වැඩ කරන්න ඕන කියන අදහසින් තමයි රනිල් ඉඳියෙ. මම හිතන්නෙ 2048ට කිට්ටු කරලා අයවැය අතිරික්තයේ ටාගට් එකට යන්න ඕනේ කියලා 2023දි වගේ කැබිනට් පේපරෙකුත් දැම්මා නේද @monson වේසිගෙ පුතෝ?

    @ruchira55 වේසිගෙ පුතෝ ඔය අඩු කුලේ බාසාවෙන්ම මෙහෙම කියපන් :lol:

    වැඩ බැරුව චොර උනාට පච අනුරත් රනිල් වගේ හොඳට වැඩ කරගන්න පුළුවන් වෙයි කියලා හිතාගෙන ඉඳියේ
     
    dinu09

    Well-known member
  • Jul 30, 2025
    403
    282
    63
    මොකක්ද ඔය drug dealers ලයි දකුණෙ කාවඩියි අතරෙ සම්බන්ධෙ? දකුණෙ කාවඩි නන් හෙන අවුල් කේස් එකක් වගේ තමයි දැක්කම තේරෙන්නෙ. දන්න එකෙක් කියපන්.
    kawadi band ekak genwanna salli ona bn bottu , rata giya un thamai owa genwanne saramak print krana eke idan hena wedak thiyenw ithin salli , balaya dekama thiyena un owata atha gahanne bona unta wenama ganak bonne nethi unta wenama ganak saramakata 15000 gatta kawadith thiye 3 denekta bottle ekak wage set wenawa. mamath eka parak gihin tiye :rolleyes: aye giye nah , siyaluma jarawa thiyenawa kawadi saram print karana dawase idanma e area eke
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113

    @ruchira55 වේසිගෙ පුතෝ ඔය අඩු කුලේ බාසාවෙන්ම මෙහෙම කියපන් :lol:

    වැඩ බැරුව චොර උනාට පච අනුරත් රනිල් වගේ හොඳට වැඩ කරගන්න පුළුවන් වෙයි කියලා හිතාගෙන ඉඳියේ
    :lol::lol:
    අයවැය අතිරික්තයක් පෙන්නන්න ඉඳිය රනිල්ගෙ කැබිනට් පේපරේ හොයා ගන්න බැයි වෙයිද පොන්නයො?
     
    • Like
    Reactions: waca

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,919
    13,369
    113
    35
    Spain
    :lol::lol:
    අයවැය අතිරික්තයක් පෙන්නන්න ඉඳිය රනිල්ගෙ කැබිනට් පේපරේ හොයා ගන්න බැයි වෙයිද පොන්නයො?
    අයවැය අතිරික්තය නෙවේ පකෝ, ප්‍රාථමික ගිණුමේ අතිරික්තය. ඕක අවුරුදු 40කින් විතර ඉස්සෙල්ලම ආවේ රනිල් ආණ්ඩුව කාලේ. උඹලට අයවැය ප්‍රාථමික ගිණුම කිව්වම මඥ්ඥන් වගේද?
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,630
    1
    5,948
    113
    mTq0tOl.jpeg
     
    Last edited:
    • Haha
    Reactions: Inigo Montoya

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    අයවැය අතිරික්තය නෙවේ පකෝ, ප්‍රාථමික ගිණුමේ අතිරික්තය. ඕක අවුරුදු 40කින් විතර ඉස්සෙල්ලම ආවේ රනිල් ආණ්ඩුව කාලේ. උඹලට අයවැය ප්‍රාථමික ගිණුම කිව්වම මඥ්ඥන් වගේද?
    ඔය ප්‍රාථමික නෙවෙයි හුත්තො. @monson වගේ වැඩ බැරි පොන්නයො තමයි ප්‍රාථමික පෙන්නලා පම්පෝරි ගහන්නෙ.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,919
    13,369
    113
    35
    Spain
    ඔය ප්‍රාථමික නෙවෙයි හුත්තො. @monson වගේ වැඩ බැරි පොන්නයො තමයි ප්‍රාථමික පෙන්නලා පම්පෝරි ගහන්නෙ.
    ඉතින් පකෝ ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් තිබුන තමයි. උඹ නේ ඒවා පටලවාගෙන බූරුවා වගේ නටන්නේ.
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,393
    6,222
    113
    masata hadapu uro wage anga eliye dan natanwa .kawadi da mun natanne .kawadai natanne murugan ta katharagama deyyata. yanne koheda malle poll ponnu .ponna sanskuruthi .
     
    • Like
    Reactions: Honey Bunch

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    ඉතින් පකෝ ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් තිබුන තමයි. උඹ නේ ඒවා පටලවාගෙන බූරුවා වගේ නටන්නේ.
    ඔය මේ අවුරුද්දෙ මුල් මාස 5ට සම්පූර්ණ අයවැය අතිරික්තයක්. ප්‍රාථමික ශේෂය නෙවෙයි බන්. මෙව්ව @monson ලට හීන.
     
    • Haha
    Reactions: Inigo Montoya

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,867
    3,368
    113
    oya wella patte tyena dewala wala natanna enne e area eke inna maalu karayo set eka. oya hukannala tamai oya reas wala thuggery walata sambanda. Beachside eke tyena okkogema ehemayi. Seenigama, wAlle dewale, deiyandara okkogema kawadi natanne psycho dial. Den trend ekata podi podi pansal wala unuth perahera karanawa. ewaye innet oyawage hukannala.

    gym ekakata gihin piti gahala anga poddak pump karagattama sudu saramak gahan shirt netuwa paare nata nata gihin owa balana kellonta anga pennana eka tamai okunge artal eka. den podi un chandi kiyala pennannat owaye yanawa.
     
    • Like
    Reactions: Honey Bunch