නිරංග මට ෆෝන් එකක් එවල - මේ දැනුයි කූරියර් එකෙන් ලැබුණෙ මට

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    8,535
    16,726
    113
    35
    Spain
    ඌ හිත හොඳ එකෙක්, ඉක්මනට ට්‍රිගර් වෙන එකයි තරහා යන එකයි අවුල. සල්ලි පරිස්සමින් පාවිච්චි කරන්නෙත් නැහැ.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,372
    168,475
    113
    එකමත් එක රටක
    ඌ ගොඩක් බොනවා . බීපු වෙලාවක එවන්න ඇති . . 🤦‍♂️
    වෙරි හිදුනම තමයි තේරෙන්නේ

    Sleepy Zzz GIF by Google
    Hang Over The Hangover GIF by filmeditor
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,949
    76,373
    113
    ඌ හිත හොඳ එකෙක්, ඉක්මනට ට්‍රිගර් වෙන එකයි තරහා යන එකයි අවුල. සල්ලි පරිස්සමින් පාවිච්චි කරන්නෙත් නැහැ.
    හිත හොඳ බයිලානම් කියන්න දන්නෙ නෑ, සෑහෙන mentally unstable එකෙක්, එකම වැරැද්ද ආයි ආයි කරනවා. ඌට පට්ට ego එකක් තියෙනවා. ඌ කියන එක ඇහුවෙ නැත්තන් ඌට මල පනිනවා, ඊටපස්සෙ අතින් පයින් ප්‍රශ්නෙ විසඳගන්න කියවනවා.
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,390
    24,681
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඌ හිත හොඳ එකෙක්, ඉක්මනට ට්‍රිගර් වෙන එකයි තරහා යන එකයි අවුල. සල්ලි පරිස්සමින් පාවිච්චි කරන්නෙත් නැහැ.
    ඕක කියල ඌ ට්‍රිගර් උනේ නැතෑ. එළ කොල්ලෙක්...
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,390
    7,107
    113
    කාට හරි මේක පැහැදිලි කරලා ත්‍රෙඩ් එකක් දාන්න පුලුවන් ද
    • වරුණ කියන්නෙ කවුද
    • නිරංග කියන්නෙ කවුද
    • වරුණ සහ වරුණ ඉන්සෙස්ට් වේසිගෙපුතා කියන්නෙ එකාමද
    මෙයාල සහ අනුරාධ අතර සම්බන්දෙ මොකද්ද
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,958
    14,047
    113
    🌎
    කාට හරි මේක පැහැදිලි කරලා ත්‍රෙඩ් එකක් දාන්න පුලුවන් ද
    • වරුණ කියන්නෙ කවුද
    • නිරංග කියන්නෙ කවුද
    • වරුණ සහ වරුණ ඉන්සෙස්ට් වේසිගෙපුතා කියන්නෙ එකාමද
    මෙයාල සහ අනුරාධ අතර සම්බන්දෙ මොකද්ද
    වරුණ (WIWP)
    @Besamaayam == @ThadiPollenCepaDenawa == @Wadakaru == @mooninthesky == @algalmal

    GN chicken legs Niranga
    @fromhome89 == @Ldy == @nirangadilshan
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • හිත හොඳ බයිලානම් කියන්න දන්නෙ නෑ, සෑහෙන mentally unstable එකෙක්, එකම වැරැද්ද ආයි ආයි කරනවා. ඌට පට්ට ego එකක් තියෙනවා. ඌ කියන එක ඇහුවෙ නැත්තන් ඌට මල පනිනවා, ඊටපස්සෙ අතින් පයින් ප්‍රශ්නෙ විසඳගන්න කියවනවා.
    අනේ උඹට තරං මොළේ අමාරුවක් නම් ඌට නෑ