නිවනට ගොස් නැවත පැමිනි මිනිසෙක් තම අත් දැකීම ප්‍රකාශ කරයි 🙏

max_pain

Well-known member
  • Jul 5, 2025
    4,557
    8,796
    113
    Galaha
    මූ අර පැය ගනන් දිග වීඩියෝ දාන ඩයල් එක නේද?
    මූ මොනව හරි සැරටම ගහනව මට හිතෙන්නෙ.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,037
    1
    52,167
    113
    ප*යාගල
    sorry.com
    මු කවදහරි කාව හරි මරනවා.මුගේ ඇතුලේ මාර විදියට කැකෑරෙන Psychotic දෙයක් මොනවහරි තියෙනව කියල මට හිතෙනව.මුගෙ නම උනත් ඇහුනම අවුල් හෙන Dark Vibe එකක් එන්නේ
     
    Be_Positive

    Well-known member
  • May 27, 2022
    1,000
    1,211
    113
    ගොබ්බයන්ට views අරන් දෙන්න ඔච්චර මහන්සි වෙන්නෙ ඇයි
     
    • Like
    Reactions: Emarald

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    14,004
    13,924
    113
    🤍
    Psychotic
    images

    ane peththa balan inne katha krn nane ?

    mn ynw htta
    ------ Post added on Jul 26, 2026 at 5:08 PM
     
    • Haha
    Reactions: Nidarshana_k

    AdoMageHitha

    Junior member
  • Jul 26, 2026
    52
    33
    18
    Mu ara bawana center ekak hadann salli ekatu karaganna kari gemak gahnne.comiss ekk hmbenwa wge pakayata eken

    Uge ammat owata sambanday..damthoughts kiynne uge amma
    ------ Post added on Jul 26, 2026 at 5:45 PM
     
    • Like
    Reactions: kalana putha 97

    dinu09

    Well-known member
  • Jul 30, 2025
    443
    326
    63
    එක පාරක් පැය 5 වීඩියෝ එකක් දාල තිබ්බ මුලු කාලයෙන් පැය 3 විතරම නිකන් හිටියෙ පැත්තක් බලාගෙන. :shocked:
     
    thriloka

    Well-known member
  • Apr 28, 2022
    894
    973
    93
    අනේ මන්ද pera mech engineer කෙනෙක් වෙලා මුට මෙච්චර කලකිරිල තියෙන්නෙ ඇයි කියල. live ඇවිල්ල ඔය සල්ලි එකතු කරන අසපුවෙ ලොකු එකා මූව use කරනවද දන්නෙ නෑ. යකෝ නැත්තන් හිතක් පපුවක් තියන එකෙක් උගේ cause එකට වෙන එකෙක් මෙහෙම කට්ටක් කද්දි බලන් ඉන්න පුලුවන්ද? ඔහොම නිකන් keyboard එකට තට්ටු කරනවට වඩා logical නෙ තියන දැනුමෙන් class එකක් කරල එන සල්ලි අසපුවට දාන එක.
     
    • Like
    Reactions: clumsyhulk

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,432
    4,055
    113
    අනේ මන්ද pera mech engineer කෙනෙක් වෙලා මුට මෙච්චර කලකිරිල තියෙන්නෙ ඇයි කියල. live ඇවිල්ල ඔය සල්ලි එකතු කරන අසපුවෙ ලොකු එකා මූව use කරනවද දන්නෙ නෑ. යකෝ නැත්තන් හිතක් පපුවක් තියන එකෙක් උගේ cause එකට වෙන එකෙක් මෙහෙම කට්ටක් කද්දි බලන් ඉන්න පුලුවන්ද? ඔහොම නිකන් keyboard එකට තට්ටු කරනවට වඩා logical නෙ තියන දැනුමෙන් class එකක් කරල එන සල්ලි අසපුවට දාන එක.
    pissek neh 😂
    Aparade degree eke salli. He has stolen someone's opportunity

    Ekko Mastermind plan ekak athi Propet Jerom wage wenna 😂
     
    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    331
    592
    93
    29
    Anuradhapura
    මූ කැරිම අණ්ඩවාලයෙක් ,මූට මොකක් හරි අවුලකුත් තියනවා.
    1) මූ තැන් තැන් වල භාවනා කරන්ඩ යනවා ,මූට ඒකට සල්ලි ඕන කියලා ඩොනේෂන් එකතු කරනවා
    2) දවස් තුනක් තිස්සෙ ලයිව් එනවා කියලා මොකක්ද එකක් කරලා කීපාරක්ද මන්ද "නමෝ බුද්ධාය" කිය කිය nonstop දවස් තුනක් ලයිව් ආවා (භාවනා මධ්‍යස්ථානයක් හදන්න තමා මූ ඒක කලේ)
    3) මූව මම ඇත්තටම අනුරාධපුරේ මහසෑය ලගදි දැක්කා තව සුද්දියෙක් එක්ක.ඒත් කතාකරන්න උන්නෑ ,ඒ වෙලාවෙ මූ සුද්දි එක්ක වදින ගමන් හිටිය නිසා මම බාදා නොකර යන්න ගියා.ඒත් පස්සෙ මම වැදලා ඉවර වෙලා මූව හෙව්වා මූ හිටියෙ නෑ -සුද්දි විතරක් හිටියා.මන් මූ කොහෙද ඇහුවාම ඒකි කිව්වා දන්නෙ නෑ ,"He is at somewhere else" කියලා.මට මූගෙන් අහන්න හෙන ප්‍රශ්න ගොඩක් තිබ්බා.අහු උන්‍නෑ
    4) හැම විඩියො එකක්ම පැය පහ හයක් දිගයි.ඒ හැම එකේම මූ හෙන වෙලාවක් කතාබහ නොකර ඔහෙ පැත්ත බලන් ඉන්නවා,වෙලාවකට නැගිටලා තේ හදාගෙන බොනවා ඔහේ අහස දිහා බලන්.මූට නිකන් schizophrenic ගතියක් තියෙන්නෙ
    5) ඊලගට මොකක්ද කියන්නෙ කිය කිය මූ තට්ටෙ කහ කහ හෙන වෙලාවක් හිතනවා
    6) එකම දේ නැවත නැවත කියනවා
    7) මූ දෙන ලයිෆ් හැක් නම් හොඳයි බන් ගත යුත්තක් තියෙනව 😍👍
    (හොඳ දේ අගයන්ඩෝන)
    8) මේ ලගදි පැය ගණන් ඇවිද ඇවිද විඩියො එකක් කලා ගෙදර පිලිකන්නෙ.ඒකෙදිත් මූ ඔහේ ඇවිදිනවා මූනට කැම් එක අල්ලන්

    Mu ara bawana center ekak hadann salli ekatu karaganna kari gemak gahnne.comiss ekk hmbenwa wge pakayata eken

    Uge ammat owata sambanday..damthoughts kiynne uge amma
    ------ Post added on Jul 26, 2026 at 5:45 PM
    අම්මා නේද damlife කියලා කමෙන්ට් දාන්නෙ.මමත් දැකලා තියනවා....ඒකෙ pro pic එක හොදට බලපම්.මට නිකන් මූම හදලා මූම,මූගේම විඩියො වලට කමෙන්ට් දාගන්නව වගෙ එකක් දැනෙන්නෙ.ඒ acc එකෙන් නිකන් "අනේ මගෙ පුතා හොදට වීර්‍ය ගන්න" වගෙ කමෙන්ට් වැටෙන්නෙ.මට සැක හිතුනෙ මූම කියනවා මූගෙ මෑනියන් ඒ තරන්ම තාක්ෂනේ දන්නෑ කියලා.හැම වීඩියො එකේම damlife කියන එකෙන් කමෙන්‍ට් දෙක තුනක් දානවා.

    ඒ මදිවට ඒකෙ picture නිකන් මුගේම රූපෙ cartoon කරලා කොන්ඩයක් දාලා වගේ
    ------ Post added on Jul 27, 2026 at 10:51 AM
     
    AdoMageHitha

    Junior member
  • Jul 26, 2026
    52
    33
    18
    මූ කැරිම අණ්ඩවාලයෙක් ,මූට මොකක් හරි අවුලකුත් තියනවා.
    1) මූ තැන් තැන් වල භාවනා කරන්ඩ යනවා ,මූට ඒකට සල්ලි ඕන කියලා ඩොනේෂන් එකතු කරනවා
    2) දවස් තුනක් තිස්සෙ ලයිව් එනවා කියලා මොකක්ද එකක් කරලා කීපාරක්ද මන්ද "නමෝ බුද්ධාය" කිය කිය nonstop දවස් තුනක් ලයිව් ආවා (භාවනා මධ්‍යස්ථානයක් හදන්න තමා මූ ඒක කලේ)
    3) මූව මම ඇත්තටම අනුරාධපුරේ මහසෑය ලගදි දැක්කා තව සුද්දියෙක් එක්ක.ඒත් කතාකරන්න උන්නෑ ,ඒ වෙලාවෙ මූ සුද්දි එක්ක වදින ගමන් හිටිය නිසා මම බාදා නොකර යන්න ගියා.ඒත් පස්සෙ මම වැදලා ඉවර වෙලා මූව හෙව්වා මූ හිටියෙ නෑ -සුද්දි විතරක් හිටියා.මන් මූ කොහෙද ඇහුවාම ඒකි කිව්වා දන්නෙ නෑ ,"He is at somewhere else" කියලා.මට මූගෙන් අහන්න හෙන ප්‍රශ්න ගොඩක් තිබ්බා.අහු උන්‍නෑ
    4) හැම විඩියො එකක්ම පැය පහ හයක් දිගයි.ඒ හැම එකේම මූ හෙන වෙලාවක් කතාබහ නොකර ඔහෙ පැත්ත බලන් ඉන්නවා,වෙලාවකට නැගිටලා තේ හදාගෙන බොනවා ඔහේ අහස දිහා බලන්.මූට නිකන් schizophrenic ගතියක් තියෙන්නෙ
    5) ඊලගට මොකක්ද කියන්නෙ කිය කිය මූ තට්ටෙ කහ කහ හෙන වෙලාවක් හිතනවා
    6) එකම දේ නැවත නැවත කියනවා
    7) මූ දෙන ලයිෆ් හැක් නම් හොඳයි බන් ගත යුත්තක් තියෙනව 😍👍
    (හොඳ දේ අගයන්ඩෝන)
    8) මේ ලගදි පැය ගණන් ඇවිද ඇවිද විඩියො එකක් කලා ගෙදර පිලිකන්නෙ.ඒකෙදිත් මූ ඔහේ ඇවිදිනවා මූනට කැම් එක අල්ලන්

    අම්මා නේද damlife කියලා කමෙන්ට් දාන්නෙ.මමත් දැකලා තියනවා....ඒකෙ pro pic එක හොදට බලපම්.මට නිකන් මූම හදලා මූම,මූගේම විඩියො වලට කමෙන්ට් දාගන්නව වගෙ එකක් දැනෙන්නෙ.ඒ acc එකෙන් නිකන් "අනේ මගෙ පුතා හොදට වීර්‍ය ගන්න" වගෙ කමෙන්ට් වැටෙන්නෙ.මට සැක හිතුනෙ මූම කියනවා මූගෙ මෑනියන් ඒ තරන්ම තාක්ෂනේ දන්නෑ කියලා.හැම වීඩියො එකේම damlife කියන එකෙන් කමෙන්‍ට් දෙක තුනක් දානවා.

    ඒ මදිවට ඒකෙ picture නිකන් මුගේම රූපෙ cartoon කරලා කොන්ඩයක් දාලා වගේ
    ------ Post added on Jul 27, 2026 at 10:51 AM
    මූ ඒ සුද්දිව ගිය ආත්මේ අක්කා ගගා ඉදියා.වීඩියෝ පවා දැම්මා ඒව අයින් කරලා..අන්තිමට අක්කත් නෑ වීඩියෝත් නෑ:lol:.තව මූ breakup උන වීඩියෝ දෙකක් දාලා තිබ්බා ඒවත් අයින් කරලා..මූ දිවදෙකේ මිනිහෙක් තනිකරම
    ..ඔය damlife කියන එක මට මීටර් නැ ඒත් කොහොහරි දැක්කා ඒ අම්මා කියලා තියෙනවා.අනෙමන්දා බන් ඉතින්..අර උඩ එකෙක් කිව්ව වගේ මුට තියෙන්නෙම psycho killer dark vibe එකක්
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,477
    4,773
    113
    ගොබ්බයන්ට views අරන් දෙන්න ඔච්චර මහන්සි වෙන්නෙ ඇයි
    මටත් ඕකමයි හිතුනේ. ඌම ද දන්නේ නෑ :lol: බලපන් අලුත් accounts ටිකෙන් bump වෙන්නෙත්
     
    Last edited: