ඒ ආවත් ගනන් අඩුවෙන්නෙ නෑ බං ටැක්ස් එක්ක.ඔය අමුල් එක ලංකාවට එනන ආවා, බාල්දියක් දැම්මා අපේ සෙට් එක![]()

උන් production කරන්නම ගියේ ලංකාවේ. Market එකේ වෙනසක් වටන්න තිබුනු chance එකක්ඒ ආවත් ගනන් අඩුවෙන්නෙ නෑ බං ටැක්ස් එක්ක.![]()
mama ape brothergen ahuwa dan meka yawala pora kiyanne eheth hena labai kiyala AU wala. balan yaddi api maara ratakane bn inne.ඔය Amul butter , cheese කොලටි රසක් නෑ..කිරි රස අඩුයි...ලුණු ගතිය, සෝඩියම් වැඩියි...ලංකාවේ ඒවට වඩා නම් ටිකක් හොඳයි...අාසියාවේ වෙන රටවල උන් කොහොම කොපි කරන්න හැදුවත් ඕස්ට්‍රේලියාවේ,New Zealand, යුරෝපේ බටර්, චීස් රසට නම් ඒවා ලොවෙත් හදන්න බෑ..ඒ රස හිතෙන් මවන් කන්න තමයි වෙන්නේ..
mama ape brothergen ahuwa dan meka yawala pora kiyanne eheth hena labai kiyala AU wala. balan yaddi api maara ratakane bn inne.
ඔය Amul butter , cheese කොලටි රසක් නෑ..කිරි රස අඩුයි...ලුණු ගතිය, සෝඩියම් වැඩියි...ලංකාවේ ඒවට වඩා නම් ටිකක් හොඳයි...අාසියාවේ වෙන රටවල උන් කොහොම කොපි කරන්න හැදුවත් ඕස්ට්‍රේලියාවේ,New Zealand, යුරෝපේ බටර්, චීස් රසට නම් ඒවා ලොවෙත් හදන්න බෑ..ඒ රස හිතෙන් මවන් කන්න තමයි වෙන්නේ..
ලංකාවෙ මෙතෙක් කල් කාපු බටරුයි, මෙහේ දැන් ගන්න NZ, Ausi බටරුයි ගත්තම ලංකාවෙ තියෙන ඒව මොන ජරාවද කියල හිතෙනවා. කන්න තියා ළඟට ගන්නවත් බෑ පුස් ගඳයි මට ඒවා.
උදේ පාන්දරම බයියො ටිපර් කිරීමේ පරම පවිත්‍ර චේතනාවෙන් දමන ලදි.![]()
පොන්න jeppo ආවේ නැත්තන් ඕවා සැහෙන්න බැහැලලංකාවෙ මෙතෙක් කල් කාපු බටරුයි, මෙහේ දැන් ගන්න NZ, Ausi බටරුයි ගත්තම ලංකාවෙ තියෙන ඒව මොන ජරාවද කියල හිතෙනවා. කන්න තියා ළඟට ගන්නවත් බෑ පුස් ගඳයි මට ඒවා.
උදේ පාන්දරම බයියො ටිපර් කිරීමේ පරම පවිත්‍ර චේතනාවෙන් දමන ලදි.![]()
හරි බන් එල. දැනුවත් උනාලංකාවෙ මෙතෙක් කල් කාපු බටරුයි, මෙහේ දැන් ගන්න NZ, Ausi බටරුයි ගත්තම ලංකාවෙ තියෙන ඒව මොන ජරාවද කියල හිතෙනවා. කන්න තියා ළඟට ගන්නවත් බෑ පුස් ගඳයි මට ඒවා.
උදේ පාන්දරම බයියො ටිපර් කිරීමේ පරම පවිත්‍ර චේතනාවෙන් දමන ලදි.![]()
හරි බන් එල. දැනුවත් උනා