AI නිසා ඉස්සරහට වෙන්න යන දේ ගැන කතාකරමු

amilasadaruwan4455

Well-known member
  • Nov 3, 2016
    373
    363
    63
    හැමෝම තමන් දන්න දේවල් කියන්න...ඉස්සරහට මිනිස්සුන්ට රස්සා නැති වෙයිද? මිනිස්සු පහුකරලා AI models තනියම වැඩ කරන්න පටන් ගනියි ද
     
    • Love
    Reactions: Naughty_kiththa

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,805
    68,202
    113
    Man nan hitanne 2030 wenakan api inne nethi wei,bill gates karaya second corona eka dala api marei
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,328
    2,615
    113
    Colombo
    Coding kiyanne prestige skill ekak nemei thawa 5 years walin. Clients la denatama unge app/web applications hadagannawa. IT salary ballata yai. Sahena pramanayak layoff wei.
     

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,445
    4,083
    113
    වැඩේ කියන්නේ මිනිසුන්ට රස්සා නැතිවුනොත් සල්ලි නැති නිසා මුලු economy එකම ඩවුන් වෙයි. ආයෙ මෙට්ට්‍රික්ස් එක රීසෙට් වෙයි 😇
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,830
    11,667
    113
    හඳට කිට්ටුව
    හැමෝම තමන් දන්න දේවල් කියන්න...ඉස්සරහට මිනිස්සුන්ට රස්සා නැති වෙයිද? මිනිස්සු පහුකරලා AI models තනියම වැඩ කරන්න පටන් ගනියි ද

    Mage job eke nam thawa tikak stable wenna puluwan..
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,717
    32,449
    113
    dawasa gane eka eka magul enawa, ekiyanne gathawana thaparayak gane mokekuta hari kelawila :(
    thawama AI walin bada ginnata hapanna deyak witharai hadala naththe...
     

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,631
    3,295
    113
    ලොකු දෙයක් වෙන් නැති වෙයි. Layoff seen එක නම් economic crisis, corona case එක නිසා ගොඩක්ම, AI පිට දාලා අස් කලාට.

    දිගටම යුද්ද, චීන US ගැටුම වගේ දෙවල් නිසා වෙන economic ප්‍රස්න නිසා නමි ලොකුවට රස්සා වලට disrupt වෙයි.