නෑදැයොන්ගෙ පකවල් නම් නිකන්ක රලා දෙන්න එපා

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,083
    36,040
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අපේ නෑදෑ පකෙක්ට වෙබ් එකක් ගහලා දුන්නා නිකං සත පහක් වත් ගත්තෙ නෑ , මුගෙ ක් කෙදිරිය සහ ගෙදර අය ගහලා දීපං කියල වද දෙන හින්දා

    මට කලින් කැරියා වෙබ් තුනක් හදලා ඒක සේල් එකක්වත් තිබිලා නෑ

    කැරියට වෙබ් එකෙන් වැඩත් හම්බුනා

    බලු වේසිගෙ පුතා ට වැඩි වැඩියෙන් වැඩ එනකොට මූ මාව මරන් කන්න හදනවා

    අරක අප්ඩේට් කරපන් , මේ පොටෝ ටික දාපන් ගගා

    අප්ඩේට් එකක් දාන්න බැරි උනොත් බයිනවා , මම උට වැඩ කරන්න බැදිලා ඉන්නවා වගෙ කැරියගේ කතාව

    කිසිම compliment එකක් නෑ. , අඩුම තව එකෙක්ට කියලා වැඩක්වත් සෙට් කරන්නෙත් නෑ.

    අපි කරන වැඩ වල ගණන් වැඩී , අඩු කරන්නලු , ඒවා නම් ගානට හොයනවා

    බලු වේසිගෙ පුතාලට මතක නෑ මම හදලා දීපු වෙබ් එකෙන් තමයි ගොඩ ගියෙ කියලා.

    සල්ලි කතාවක් ඇත්තෙම නෑ..

    ඉල්ලන්ඩත් බෑ. දෙන්නෙත් නෑ.

    කැරියා ආයේ ලොකු ටෝන් එකක් දැම්මා ,

    මාත් කියලම දැම්මා ,මේක මෙහෙම කරන්න බෑ , අපිවත් වැඩ වැඩි කියලා , එයාලට කරගන්න හරි ගස්සලා දෙන්නම් කියලා

    මූ දැන් කියනවා අපි ගොඩක් අයට රෙකමන්ඩ් කරාලු , අරන්ද මේකද පකවල් දැන් කියනවා , සල්ලි ඕනනම් දෙන්නම් ලු

    අනේ හුකෙ.

    මන් ඔන්න ඕක Transfer කරලා දාලා නිකං ඉන්නවා.

    ඕක තමයි රත්තරං බිත්තර දාන කිකිලිගේ බඩ පලලා ඔක්කොම බිත්තර එක වර ගන්න ගියාම වෙන්නෙ.

    නෑදෑටන්ගෙ පකවල් කරන්න එපා.ඒකයි කියන්නෙ.

    හුත්තෙ සල්ලි දීපු එකෙක්ගෙන් වත් මෙච්චර ප්‍රෂ්න නෑ.

    මම මේකෙන ඉගෙනගත්තෙ කෙලින්ම මූණට බැයිනම් බෑ කියන්න ඕනෙ ,

    පස්සෙ වද වෙලා වැඩක් නෑ.

    බුලත් ඒ ගුණාංගය පුරැදු වෙනයම් , බොරැවට අරැගේ හිත රිදෙයි , තරහා වෙයි පතක් අදාල නෑ , නැ , බැ කියන්නම් පුරැදු වෙයන්.

    mage laga idapu kipa denekta meka una, dan ballo wage innawa - ඕක තමයි රත්තරං බිත්තර දාන කිකිලිගේ බඩ පලලා ඔක්කොම බිත්තර එක වර ගන්න ගියාම වෙන්නෙ.
     
    • Like
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    14,001
    13,918
    113
    🤍
    mage laga idapu kipa denekta meka una, dan ballo wage innawa - ඕක තමයි රත්තරං බිත්තර දාන කිකිලිගේ බඩ පලලා ඔක්කොම බිත්තර එක වර ගන්න ගියාම වෙන්නෙ.
    Nedayoda ?

    මන්නම් කියන්නෙ බන් පලිගනින් :D
    Wadk na bn , irisiyawa kiyl hithanawa atte danuth kohomth

    Pali NM neme un ekk mata connection nathi krganni one
    ------ Post added on Jul 29, 2026 at 4:34 PM
     
    • Like
    Reactions: yaka92

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,683
    26,064
    113
    මමනම් කැපුවත් 100ක්‌ ඉස්සරහ වුනත් මුණටම කියනවා. දැන් නෑයෝ set එකකට රෙවිල ඉන්නේ..... බලන් ඉඳලා ඉඳලා ඇදල ඇරිය හෙණ සෙනගක් මැද්දේ.
    බිලක් යවපන්, whatsapp එකේ. update and password දීලා දාපන්. ගණනක්‌ දුන්නොත්.

    නැත්නම් PC hard එක ගියා කියලා නිකන් හිටපන්.
     
    • Love
    Reactions: Psiko

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,555
    8,796
    113
    Galaha
    අපේ නෑදෑ පකෙක්ට වෙබ් එකක් ගහලා දුන්නා නිකං සත පහක් වත් ගත්තෙ නෑ , මුගෙ ක් කෙදිරිය සහ ගෙදර අය ගහලා දීපං කියල වද දෙන හින්දා

    මට කලින් කැරියා වෙබ් තුනක් හදලා ඒක සේල් එකක්වත් තිබිලා නෑ

    කැරියට වෙබ් එකෙන් වැඩත් හම්බුනා

    බලු වේසිගෙ පුතා ට වැඩි වැඩියෙන් වැඩ එනකොට මූ මාව මරන් කන්න හදනවා

    අරක අප්ඩේට් කරපන් , මේ පොටෝ ටික දාපන් ගගා

    අප්ඩේට් එකක් දාන්න බැරි උනොත් බයිනවා , මම උට වැඩ කරන්න බැදිලා ඉන්නවා වගෙ කැරියගේ කතාව

    කිසිම compliment එකක් නෑ. , අඩුම තව එකෙක්ට කියලා වැඩක්වත් සෙට් කරන්නෙත් නෑ.

    අපි කරන වැඩ වල ගණන් වැඩී , අඩු කරන්නලු , ඒවා නම් ගානට හොයනවා

    බලු වේසිගෙ පුතාලට මතක නෑ මම හදලා දීපු වෙබ් එකෙන් තමයි ගොඩ ගියෙ කියලා.

    සල්ලි කතාවක් ඇත්තෙම නෑ..

    ඉල්ලන්ඩත් බෑ. දෙන්නෙත් නෑ.

    කැරියා ආයේ ලොකු ටෝන් එකක් දැම්මා ,

    මාත් කියලම දැම්මා ,මේක මෙහෙම කරන්න බෑ , අපිවත් වැඩ වැඩි කියලා , එයාලට කරගන්න හරි ගස්සලා දෙන්නම් කියලා

    මූ දැන් කියනවා අපි ගොඩක් අයට රෙකමන්ඩ් කරාලු , අරන්ද මේකද පකවල් දැන් කියනවා , සල්ලි ඕනනම් දෙන්නම් ලු

    අනේ හුකෙ.

    මන් ඔන්න ඕක Transfer කරලා දාලා නිකං ඉන්නවා.

    ඕක තමයි රත්තරං බිත්තර දාන කිකිලිගේ බඩ පලලා ඔක්කොම බිත්තර එක වර ගන්න ගියාම වෙන්නෙ.

    නෑදෑටන්ගෙ පකවල් කරන්න එපා.ඒකයි කියන්නෙ.

    හුත්තෙ සල්ලි දීපු එකෙක්ගෙන් වත් මෙච්චර ප්‍රෂ්න නෑ.

    මම මේකෙන ඉගෙනගත්තෙ කෙලින්ම මූණට බැයිනම් බෑ කියන්න ඕනෙ ,

    පස්සෙ වද වෙලා වැඩක් නෑ.

    බුලත් ඒ ගුණාංගය පුරැදු වෙනයම් , බොරැවට අරැගේ හිත රිදෙයි , තරහා වෙයි පතක් අදාල නෑ , නැ , බැ කියන්නම් පුරැදු වෙයන්.
    මනුස්සකමට රෙද්ද ඉස්සුවාම අරින්න එන්න එපා කියල විහිලුවෙන් වගේ කියල දාපන්.
    ඔහොම යාලුවන්ගෙන් නෑයන්ගෙන් ඇති වැඩක් නෑ කොහොමත්. තරහ වෙන්ඩම කියන දේ මූනට කියල පාඩුවේ හිටපන්.
     
    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    1,099
    603
    113
    Siri Baijan
    අඩෝ ඔහොම හැත්තක් අපෙත් රත්නපුරේ ඉන්නවා . කුවිතාන්සි අත්සන් කරගෙන මැණික් ගරලා බිංපංගුව වත් දෙන්නේ නැති උන්.
     
    • Like
    Reactions: Psiko

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,280
    12,125
    113
    මම නම් කියන්නේ මචං .. මට මගේ වැඩේ නිකන් හරි කරලා දෙන්න පුලුවන් ..සර්වර්ස් වලටයි අනික් කොස්ට් අනිවා ගන්න වෙනවා...එහෙම කියලා..ෂේප් එකේ උඹේ ගානත් දාපන් අරකට ...එච්චරයි...

    ඔය වගේ උදව් ඉල්ලගන මරු ඩයල් ටිකක් ආවා..දේශපාලකයෝ තමයි..මම උන්ට ඔහොම කියලා චාර්ජ් කලා... ඉට පස්සේ උන් චන්දෙන් දින්නා....සද්දයක් නැහැ...සල්ලි අයකලේ නැත්නම්...අතින් කාලා තමයි හරක් බලන්න වෙන්නේ
     
    • Like
    Reactions: Psiko and wpril5

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,999
    11,439
    113
    මමනම් කැපුවත් 100ක්‌ ඉස්සරහ වුනත් මුණටම කියනවා. දැන් නෑයෝ set එකකට රෙවිල ඉන්නේ..... බලන් ඉඳලා ඉඳලා ඇදල ඇරිය හෙණ සෙනගක් මැද්දේ.
    මෙ වගෙ කතා අහන්න ආසයි. ලියපන් විස්තරෙ 😁
     
    • Haha
    Reactions: Psiko