පිටරට_සුවන්ද

chirantha19890821

Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    අපරාදේ මූ දිගටම ආව නම් මේකේ ලෙජන්ඩ් එකක් වෙනවා (කොහොමත් දැනටමත් ලෙජන්ඩ් එකක් තමයි.)
    අඩෝ. පිරටට සුවන්ද කියලා Account එකක් නැද්ද බන් කිරියේ?? :rofl:
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,678
    12,877
    113
    35
    Spain
    උඹල දන්නවද දන්නෙත් නැහැ, දැන් ටික කාලෙකට කලින් අර නිළිය දිනිති වල්ගමගේගෙන් මාධ්‍යවේදියෙක් ඇහුවා ඇයි ගුවන් සේවිකාවක් වෙන්න හිතුවේ කියල. එතකොට මේ ගෑණි කිව්වා පිටරට ඉඳල එන අයගේ අමුතු සුවඳක් තියෙනවා කියල. පිටරට සුවඳ කියලම කිව්වා. එතකොට මට හිතුන ෂුවර් එකට මේකි එළකිරි එන්න ඇති කියල.
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,064
    27,456
    113
    40614433_826522391703_0.69008200-1557995703.png


    පිටරට සුවන්ද ඔනේ උන් ඔන්න ඕක ගහලා බලපල්ලා 🤌
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,374
    86,625
    113
    ආශ්චර්යමත් රටක
    මූ ත්‍රෙඩ් එක දැම්මට පස්සේ රෙප්ලයි නොදැම්මට අලුත් ත්‍රෙඩ් එකක් වෙන එකක දාලා කියන්නේ ඉන්නවා කියන එක

    ඌම දැම්ම කියන්න බෑ ඉතින්. ඔය ප්‍රශ්නෙ මටත් පොඩි කාලෙ තිබුන එකක්. අහන්නෙ නැතුව හිටියට 😂



    නෑ බන් උගේ අකවුන්ට් එක @seethalahaadu

    ඌ ultra special පොරක්.

    Threads 1
    Posts 1
    Join date = last seen date
    Active days 1

    ඒ උනාට උගේ ත්‍රෙඩ් එක අවුරුදු 12ක් තිස්සෙ අදටත් බම්ප් වෙනවා. 😂
    ------ Post added on Jul 30, 2026 at 3:29 AM
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,767
    12,915
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඌම දැම්ම කියන්න බෑ ඉතින්. ඔය ප්‍රශ්නෙ මටත් පොඩි කාලෙ තිබුන එකක්. අහන්නෙ නැතුව හිටියට 😂

    එහෙම වෙන්නත් පුළුවන් මේ දවස් වල පර්ෆියුම් විකුනන්න දාන ඇඩ් දැක්කාම.
    සමහර වෙලාවට ඔය ඇඩ් වල "පිටරට සුවද" කන්සෙප්ට් එක ආවේ කිරියේ මේක දැක්ක කෙනෙක් වෙන්නත් පුළුවන්....
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,374
    86,625
    113
    ආශ්චර්යමත් රටක
    එහෙම වෙන්නත් පුළුවන් මේ දවස් වල පර්ෆියුම් විකුනන්න දාන ඇඩ් දැක්කාම.
    සමහර වෙලාවට ඔය ඇඩ් වල "පිටරට සුවද" කන්සෙප්ට් එක ආවේ කිරියේ මේක දැක්ක කෙනෙක් වෙන්නත් පුළුවන්....

    “පොඩි කාලෙ” තිබුණ ප්‍රශ්නයක් කිව්වට ඒ කාලෙ විතරක්ම නෙවෙයි තාමත් තියෙනවා 🤭

    Expensive perfume ගහලත් නෙවෙයි ඒක එන්නෙ.
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,767
    12,915
    113
    ලංකාවේ.. ලංකාවේ
    “පොඩි කාලෙ” තිබුණ ප්‍රශ්නයක් කිව්වට ඒ කාලෙ විතරක්ම නෙවෙයි තාමත් තියෙනවා 🤭

    Expensive perfume ගහලත් නෙවෙයි ඒක එන්නෙ.
    හොල ගෙඩියා.. උබේ නේද මේ ත්‍රෙඩ් එක ෆේක් එකකින් දාලා තියෙන්නේ
     
    • Haha
    Reactions: shenat