නින්දෙන් කලිසමෙ චූ ගියා. හීනයක් දැක්කෙත් නැහැ. මේ ජිවිතෙ පලවෙනි පාර. (y)
Sinha-Le Well-known member Jul 10, 2026 909 1,213 93 ශ්රී ලංකාව Jul 30, 2026 #1 නින්දෙන් කලිසමෙ චූ ගියා. හීනයක් දැක්කෙත් නැහැ. මේ ජිවිතෙ පලවෙනි පාර. Reactions: Naughty_kiththa, Naughtykolla48 and Inigo Montoya
Inigo Montoya Well-known member Nov 15, 2025 9,427 18,507 113 35 Spain Jul 30, 2026 #2 උඹට සීනි ඇති. ඊළඟ දවසේ ෆාස්ටින් බ්ලඩ් ෂුගර් ටෙස්ට් එකක් කරන බලපන්. Reactions: baba-chuti
revox Well-known member Apr 10, 2010 5,227 2 2,583 113 කොළොංපුරේ Jul 30, 2026 #3 A nocturnal emission......... Reactions: Inigo Montoya
Sinha-Le Well-known member Jul 10, 2026 909 1,213 93 ශ්රී ලංකාව Jul 30, 2026 #4 Inigo Montoya said: උඹට සීනි ඇති. ඊළඟ දවසේ ෆාස්ටින් බ්ලඩ් ෂුගර් ටෙස්ට් එකක් කරන බලපන්. Click to expand...
Inigo Montoya said: උඹට සීනි ඇති. ඊළඟ දවසේ ෆාස්ටින් බ්ලඩ් ෂුගර් ටෙස්ට් එකක් කරන බලපන්. Click to expand...
Naughtykolla48 Well-known member Nov 13, 2017 12,909 11,753 113 හඳට කිට්ටුව Jul 30, 2026 #5 Sinha-Le said: නින්දෙන් කලිසමෙ චූ ගියා. හීනයක් දැක්කෙත් නැහැ. මේ ජිවිතෙ පලවෙනි පාර. Click to expand... Congratulations. Reactions: U.N.C.L.E and Inigo Montoya
Sinha-Le said: නින්දෙන් කලිසමෙ චූ ගියා. හීනයක් දැක්කෙත් නැහැ. මේ ජිවිතෙ පලවෙනි පාර. Click to expand... Congratulations.
sajith.xp.pk Well-known member Nov 12, 2008 6,184 4,405 113 Sri Lanka Jul 30, 2026 #6 තව සතියක් දෙකක් බලන්න. දිගටම එහෙම වෙනව නම් පොඩ්ඩක් චෙක් කරව ගන්න.... මේක අහම්බයක් විතරයි නම් එච්චර හිතන්න දෙයක් නෑ. Reactions: aneasarayana, Naughty_kiththa and Inigo Montoya
තව සතියක් දෙකක් බලන්න. දිගටම එහෙම වෙනව නම් පොඩ්ඩක් චෙක් කරව ගන්න.... මේක අහම්බයක් විතරයි නම් එච්චර හිතන්න දෙයක් නෑ.