මිනිහා මරලා? මේ පේන්නෙ ඒක නේද? 😡💀☠️😷

tarson

Well-known member
  • Feb 25, 2009
    8,978
    6,309
    113


    මචන් මේකෙ සැක සහිත තැන් කීපයක් ම තියෙනව. 💩

    මට පේන විදිහට දොස්තරගෙ අතින් වෘත්තීයමය නොසැලකිල්ල "professional neglegence" කියන එක සිද්දවෙලා තියෙනව.

    ඒකට සාක්ශි විදිහට අර සර්ජරි එකේ හිටපු කෙනත් කියල තියෙනව නහර කැපිල කියල.

    ඒක පැත්තක දැම්මත් මොලේ නහරයක් හිර වෙලා නම් ඒකට සර්ජරි එකක් කරන එක ගැන බලන්නෙ නැතුව කල් යවල තියෙනව.

    එතකොට ඉතින් මොලේට ලේ යන්නෙ නැති නිසා මිනිහ කොහොමත් මැරෙනව.

    ඒ කියන්නෙ වැඩේ දුරදිග යයි කියල හිතලම මොලේ නහර බ්ලොක් එක නැති කරන්න දේවල් කරල නෑ.

    මට හිතෙන්නෙ මොලේ නහර බ්ලොක් උනා කියන එක පට්ටපල් බොරුවක්.

    සී.ටී ස්කෑන් එකෙන් හරියට පේන්නෙ නෑ කියන්නෙත් එහෙම බ්ලොක් එකක් නෑ. ඒ කියන්නෙ මූ බොරු කියන්නෙ.

    මෙතන නම් මහ කැරිම නොසැලකිල්ලක් වෙලා තියෙනව කීප තැනකදිම.

    මේක ගැන මීට වඩා හොයන්න ඕනෙ සහ දොස්තරට සහ ස්ටාෆ් එකට විරුද්දව නඩු දාන්නම ඕනෙ කියල මට හිතෙන්නෙ.

    මේක සාමාන්‍ය දෙයක් නෙමෙයි. මට හිතෙන්නෙ ලේ කැටියක් හිර වෙලා නෙමෙයි. වෙන මොකක් හරි එතන සිද්ද උනු දෙයකින් මැරිල.

    මේ දොස්තර කියනව මොකක් හරි ඇනිලද දන්නෙත් නෑ කියල. මට හිතෙන්නෙම මෙයාලගෙ අතින් අර ලෙඩා සිහිනැතිව ඉන්න වෙලාවෙ මොකක් හරි බෙල්ලට ඇනිල කාගෙ හරි අතින්.

    ඔතන ඉන්න ස්ටාෆ් එක එකාට එකෙක් බේරන්න ට්‍රයි කරයි ඒත් නඩුවක් දාල මේකෙ සුල මුල හොයාගත්තෙ නැත්තන් තව ලෙඩෙක්ට ඕකම වෙයි.

    මගේ අදහස මේක සැත්කමේ සන්කූලතාවක් නිසා වෙච්ච දෙයක් නෙමෙයි මයි කියලයි.

    ලන්කාවෙ සෑහෙන්න ඔය වගේ අපරාද වෙනව. නිකන් අතාරින්න නරකයි මෙච්චර සාක්ශිත් තියෙද්දි 😡😡
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,247
    10,879
    113
    ඕවා නිසා කිසිම දෙයක් දොස්තරලට වෙන්නේ නෑ ,

    උඹට මතකද දැනට අවුරුදු 10 විතර කලින් නීති විද්යාලයේ ශිෂ්‍යාවකගේ අතට දාපු p o p එක නිසා මාතර ඉස්පිරිතාලේ දී ඇත කපන්න උනා ,

    මට හොඳට මතකයි මේකේ එකෙක්ම කියලා තිබුනා ඒ කපපු අත පරීක්ෂණ සඳහා කොළඹ යැවුවට පස්සේ අතුරුදහන් වෙලා කියලා

    ඒ දොස්තරට කිසිම ප්‍රශ්නයක් උනේ නෑ
     

    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,113
    333
    83
    Youtube comments kiyewwama and porage reviews baluwama penawa pissu yakek kiyala!!! dan ohoma rodu thamayi ban lankaawe ithuru wenne!!! skillful surgeon la okkoma wena ratawal wala gal wenawa!!!
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,838
    3,299
    113
    38
    @ katubedda
    මගේ යාලුවෙකිගේ ගෝස් කැලි ඇතුලෙ තියෙද්දි මහල තිබුනා.
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,394
    8,710
    113
    Kotahena
    උඹ එළකිරි එකේ ගොං හැලී ලියන එකට හේතුවත් මොලේ section එකක බ්ලොක් එකක් වෙන්න බැරිද
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,179
    4,655
    113
    ඕවා නිසා කිසිම දෙයක් දොස්තරලට වෙන්නේ නෑ ,

    උඹට මතකද දැනට අවුරුදු 10 විතර කලින් නීති විද්යාලයේ ශිෂ්‍යාවකගේ අතට දාපු p o p එක නිසා මාතර ඉස්පිරිතාලේ දී ඇත කපන්න උනා ,

    මට හොඳට මතකයි මේකේ එකෙක්ම කියලා තිබුනා ඒ කපපු අත පරීක්ෂණ සඳහා කොළඹ යැවුවට පස්සේ අතුරුදහන් වෙලා කියලා

    ඒ දොස්තරට කිසිම ප්‍රශ්නයක් උනේ නෑ
    මේක ඇත්ත. උන්ගේ වැරැද්දකින් මොකක් හරි වුනත්, උන්ගේ අය ඒ කේස් එක වහලා උන්ගෙ එකාව බේරගන්නවා. පොලීසිය වගේ තමයි.
     
    • Like
    Reactions: hi.dushan

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,460
    12,467
    113
    ඔය කියන ඒවා තේරුම් ගන්න නම් අපිත් වෛද්‍ය විදයාලයට යන්න ඖන. අර යක්කු මොනව කිව්වත් හුස්ම පල්ලෙහාට දාලා අපි පිලිගන්නවා.. මොනව කිව්වාත් ඇතුලේ අය ඩොක්ටර්ස්ලාට ලෙන්ගතුයි..ඒ නිසා උනුත් සාක්ෂී..පව්....අම්මෝ.පව් ! නිවන් සුව ලැබේවා !