මූ ලංකාවෙ හිටියානම් ජෙප්පො මූට මොනා කියයිද?🤭🤭

infernocus

Well-known member
  • Jul 8, 2025
    3,178
    6,676
    113
    ඉන්දියාවෙ එවුන්ට තාම තේරෙන්නෙවත් නැහැ රටේ එවුන්ගෙ සල්ලි හොරාකාල තමයි ඕක හදලා තියෙන්නෙ කියලා
    ඒ ලෙවල් එකට රටේ එවුන්ගෙ මොලේ හැදෙන්න තව කාලයක් යනවා

    ලංකාවෙ එහෙම නැහැ ලංකාවෙ එවුන්ට තේරෙනවා ඒකයි වෙනස

    එහෙම නැතුව ඉන්දියාවෙ එවුන්ගෙ මොලේ හොඳ නිසා වත් එහෙ එවුන්ගේ දේශපාලකයො හොඳ නිසාවත් වෙන දෙයක් නෙමයි
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,401
    2,728

    මිනිහෙකුට හොඳට සල්ලී තිබ්බ පළියට, වංචාවෙන් දියුණු උනා කියන්නේ කොහොමද? අපි දන්නවට වඩා මේ video එකේ ඉන්න මනුස්සයා ගැන දෙයක් ඔයා දන්නවා ද කියලා මං දන්නේ නෑ හැබැයි...
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,178
    6,676
    113
    මිනිහෙකුට හොඳට සල්ලී තිබ්බ පළියට, වංචාවෙන් දියුණු උනා කියන්නේ කොහොමද? අපි දන්නවට වඩා මේ video එකේ ඉන්න මනුස්සයා ගැන දෙයක් ඔයා දන්නවා ද කියලා මං දන්නේ නෑ හැබැයි...
    උඹලට ඕන ඒ මිනිහා හොඳට හම්බ කරලා දියුණු උනා කියන්න නෙමෙයිනේ බන්
    ඒ මිනිහා පෙන්නලා අපේ රටෙත් දේශපාලකයො හෙනම ජෙනුයින් විදියට හම්බ කරලා තියෙන්නෙ මේ කුහක ජෙප්පො බොරුවට හොරා හොරා කියනවා කියල කියන්න නේ බන්

    තාම අං ඇවිත්. නැහැ අපිට
     
    • Like
    Reactions: topkollek

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,401
    2,728
    113
    උඹලට ඕන ඒ මිනිහා හොඳට හම්බ කරලා දියුණු උනා කියන්න නෙමෙයිනේ බන්
    ඒ මිනිහා පෙන්නලා අපේ රටෙත් දේශපාලකයො හෙනම ජෙනුයින් විදියට හම්බ කරලා තියෙන්නෙ මේ කුහක ජෙප්පො බොරුවට හොරා හොරා කියනවා කියල කියන්න නේ බන්

    තාම අං ඇවිත්. නැහැ අපිට
    ඔයාගේ කලින් reply එකේ තියෙන්නේ ඉන්දියාවේ මිනිස්සු ගැන නේ. දැන් මෙතන කියන්නෙ වෙනම කතාවක්. 🧐

    අං ඇවිත් නෑ කියලා දැනගන්න පුලුවන් වෙන්නේ සල්ලිකාරයොන්‍ට හොරු කියලා චෝදනා කරාම ද?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,580
    1
    57,705
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔන්න ඉතිං රාජපක්ෂලාව සෝදන්න හදනවා :-D ☝️

    Pramod Madhwaraj

    his family runs a major fish meal and fish oil business (one of the largest in India/Asia

    image.png

    රෙදි ඉල්ලෙ
    ------ Post added on Jul 30, 2026 at 8:34 PM
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,178
    6,676
    113
    ඔයාගේ කලින් reply එකේ තියෙන්නේ ඉන්දියාවේ මිනිස්සු ගැන නේ. දැන් මෙතන කියන්නෙ වෙනම කතාවක්. 🧐

    අං ඇවිත් නෑ කියලා දැනගන්න පුලුවන් වෙන්නේ සල්ලිකාරයොන්‍ට හොරු කියලා චෝදනා කරාම ද?

    ඔන්න ඉතිං රාජපක්ෂලාව සෝදන්න හදනවා :-D ☝️

    Pramod Madhwaraj

    his family runs a major fish meal and fish oil business (one of the largest in India/Asia

    image.png

    රෙදි ඉල්ලෙ
    ------ Post added on Jul 30, 2026 at 8:34 PM

    https://www.newindianexpress.com/st...-madhwaraj-accused-of-bank-fraud-1787348.html
    මේ තියෙන්නෙ ඔය කියන කෙනාගෙ වැඩ ගැන
     
    • Like
    Reactions: topkollek

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,401
    2,728
    113
    https://www.newindianexpress.com/st...-madhwaraj-accused-of-bank-fraud-1787348.html
    මේ තියෙන්නෙ ඔය කියන කෙනාගෙ වැඩ ගැන
    මූ සුද්දයි ද කියලා මං දන්නේ, ඒවුණාට මේ particular case එක complaint එකක් විතරයි... සත්‍ය අස්ත්‍යතාවය තහවුරු වෙලා නෑ... අනික සල්ලි තියෙන bank relation තියෙන උන්ට bank loans ගන්න පුලුවන් ලේසියෙන්ම... ඕක මහ අමුතු දෙයක් නෙමේ...
     
    • Haha
    Reactions: infernocus

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,178
    6,676
    113
    මූ සුද්දයි ද කියලා මං දන්නේ, ඒවුණාට මේ particular case එක complaint එකක් විතරයි... සත්‍ය අස්ත්‍යතාවය තහවුරු වෙලා නෑ... අනික සල්ලි තියෙන bank relation තියෙන උන්ට bank loans ගන්න පුලුවන් ලේසියෙන්ම... ඕක මහ අමුතු දෙයක් නෙමේ...

    අන්තිමේ ඉන්දියාවෙ එවුනුත් හෝදන්න උනා කිවුවම
    මං නං හිතුවෙ නැහැ 2/3ක් තිබුනු ආණ්ඩුවක් කරපු බයියොන්ට මෙහෙම වෙයි කියලා
    white-front-load-washing-machine-isolated-on-white-background-modern-washer-with-electronic-control-panel-side-view-of-household-and-domestic-major-appliance-home-innovation-generative-ai-photo.jpg
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,401
    2,728
    113
    අන්තිමේ ඉන්දියාවෙ එවුනුත් හෝදන්න උනා කිවුවම
    මං නං හිතුවෙ නැහැ 2/3ක් තිබුනු ආණ්ඩුවක් කරපු බයියොන්ට මෙහෙම වෙයි කියලා
    white-front-load-washing-machine-isolated-on-white-background-modern-washer-with-electronic-control-panel-side-view-of-household-and-domestic-major-appliance-home-innovation-generative-ai-photo.jpg
    කිසිම තේරුමක් නැති, කොහෙද යන්නේ - මල්ලෙ පොල් කතාවක්.

    Classical ජෙපි කුහක model එකේ චෝදනාවක් කරලා අතේ පත්තු උනාම දාන ජෝක් theory තමා.
     
    • Haha
    Reactions: infernocus