සෙල්ලම් නෑ උට්ටෝ, දිවැසිවරයාගෙ පවුලට කාපිරි ලේ කලවම් වෙන්න යන්නෙ 🥴🥴

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,542
    75,378
    113
    me jerome karayata ochchara following ekak inne kohomada ban? mage yaluwek innawa buddhist idala catholic una ekek. dan fb wall eka pura muge post share karanawa.
    සල්ලි තියෙන උන්ට කරන්න වැඩ නැතිකොට මේවගෙ ඒවට යොමු වෙනවා. මූට හොඳට කතා කරන්න පුලුවන්, මූ කරන්නෙ පොහොසත් උන්ව ලඟ තියන් දුප්පත් paid actorsලා ටිකක් හොඳ කරලා අරුන්ව අද්ද ගන්න එක.
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,552
    9,043
    113
    මුන් හැම ආණ්ඩුවක් එක්කම ෆුල් කනෙක්ටඩ්. මූට ගේම දෙන්න ගියොත් හැම දේම චකබ්ලාස්ට් වෙනවා.
    Company walata c level wala unuth muge kagena inne.

    Unge mole hedila nattam. Unut muge scam ekema un.

    Man ahuwa bone eka full wen unama Jerome ta fix karanna puluwanda kiyala. Mu confidence kiyanawa ou kiyala. Habai muge dome ekenwitharalu muge power eka thiyenne. Ledath hadenawa porata 😭😂
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,661
    8,879
    113
    kandy
    දැන් උබලා කියන්නේ දිවසිවරයාට මුගේ කළු නාගයා දිවැසින් පෙනුනේ නෑ කියලද ?
     

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,206
    8,203
    113
    M-Town
    ඒකි කැතයිනෙ, ජෙරමගෙයි වයිපරේගෙයි ළඟින් තියන්නත් බෑ.
    ඕකට ආසියාවට වඩා අප්‍රිකාවෙ ගේමක් ගහන්න පුලුවන්. කලුව එහෙන්ද දන්නෙ නෑ මාස්ටර්ස් කලේ...
     
    • Like
    Reactions: Amith0424

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,587
    6,162
    113
    ඉතිං ජෙරම් කියන්නෙ Sri Lanka වල ඉන්න පත scam කාරයෙක්.
    කුමක්ද අර්බුදය? 😂
    ජෙරම් කියන්නෙ Sri Lanka වල ඉන්න පත scam කාරයෙක්.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,588
    86,937
    113
    ආශ්චර්යමත් රටක
    ටැක්ස් නොගෙවපු කලු සල්ලි කලුවගෙ රටට පටවන්න හොයාගත්ත විදිය තමයි ඔය.

    අර්ජුන් මහේන්ද්‍රන්ගෙ අතේ පොන්නප්පුවෙක් සිංගප්පූරු පැටෙව්වෙ අන්න ඒ වගේ. 🙈