ලංකාවේ කොහෙන්ද Lenovo Thinkpad T14 brand new ගන්න පුළුවන්?

SK29

Well-known member
  • Apr 14, 2017
    7,127
    8,498
    113
    Mona gen da
    Lenovo ThinkPad T14 Gen 3
    Intel Core i7-1260P
    16 GB RAM
    512 GB/1TB

    me spec athi
    RAM eka wedi karaganna wei kohomath
    ------ Post added on Jul 31, 2026 at 8:14 AM

    performance thamai one
    ------ Post added on Jul 31, 2026 at 8:15 AM

    P series laptop bara wadee
    ------ Post added on Jul 31, 2026 at 8:16 AM
     
    cyberlasi

    Junior member
  • Feb 24, 2010
    63
    64
    18
    ලංකාවේ කොහෙන්ද Lenovo Thinkpad T14 brand new ගන්න පුළුවන්?

    T series eka hugak then wala ne.
    1785466861162.png

    Excellent performance Nice
     
    • Like
    Reactions: SK29

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    285
    258
    63
    මම කැමතිම ලැප්ටොප් series එකක් තමයි මේක. හැබැයි screen size එක පොඩි වැඩියි . මම කැමති 15"+ screen වලට

    Lenovo ThinkPad T14 Gen 3
    Intel Core i7-1260P
    16 GB RAM
    512 GB/1TB

    me spec athi
    RAM eka wedi karaganna wei kohomath
    ------ Post added on Jul 31, 2026 at 8:14 AM

    performance thamai one
    ------ Post added on Jul 31, 2026 at 8:15 AM

    P series laptop bara wadee
    ------ Post added on Jul 31, 2026 at 8:16 AM
    P series කියන්නේ Lenovoලාගේ high performance mobile workstation series එක. mobility එකට වඩා performance හොයන කෙනෙකුට මේ series එක මරු
    ------ Post added on Jul 31, 2026 at 9:33 PM
     
    Last edited:
    • Like
    Reactions: TechnWeb and SK29

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,127
    8,498
    113
    Thakral One - official distributor. 3 years warranty ekka ganna puluwan. 650000 wat wei
    me reply ejata heart and sad react dekama danna one.
    e gaanata gnna amarui

    මම කැමතිම ලැප්ටොප් series එකක් තමයි මේක. හැබැයි screen size එක පොඩි වැඩියි . මම කැමති 15"+ screen වලට

    P series කියන්නේ Lenovoලාගේ high performance mobile workstation series එක. mobility එකට වඩා performance හොයන කෙනෙකුට මේ series එක මරු
    ------ Post added on Jul 31, 2026 at 9:33 PM
    screen size eka mata athi.man kohomath additional monitor ekak use karanawa.
    pandithaya monawada Thinkpad laptop wala karanne?
    ------ Post added on Jul 31, 2026 at 10:36 PM
     
    Last edited:
    • Like
    Reactions: Pundit

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    285
    258
    63
    used ganin ban hena labai. owage parts ebay th thiyenawa
    ඔව් used ගන්න එක හොඳයි. Used/refurbished ThinkPad ලැප්ටොප් මාකට් එකට එන්නේ ලොකු ලොකු companies වල office fleet එක renew කරන කොට, එහෙමත් නැත්නම් lease එකට ගත්තු ලැප්ටොප් ආපහු දෙන කොට. සාමාන්‍යයෙන් ලොකු ලොකු සමාගම් වසර 3-5කට වරක් තමන්ගේ staffලාට දීලා තියෙන සියලුම laptops මාරු කරනවා. :)

    Used Thinkap Laptop එකේ විස්තර Lenovo Support සයිට් එකේ Serial Number එක එන්ටර් කරලා හොයාගන්න පුළුවන් මම මේකෙන් ship කරලා තියෙන රට හිටන් හොයාගෙන තියෙනවා.

    https://pcsupport.lenovo.com/
     
    Last edited:

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,427
    5,538
    113
    ඔව් used ගන්න එක හොඳයි. Used/refurbished ThinkPad ලැප්ටොප් මාකට් එකට එන්නේ ලොකු ලොකු companies වල office fleet එක renew කරන කොට, එහෙමත් නැත්නම් lease එකට ගත්තු ලැප්ටොප් ආපහු දෙන කොට. සාමාන්‍යයෙන් ලොකු ලොකු සමාගම් වසර 3-5කට වරක් තමන්ගේ staffලාට දීලා තියෙන සියලුම් laptops මාරු කරනවා. :)

    Used Thinkap Laptop එකේ විස්තර Lenovo Support සයිට් එකේ Serial Number එක එන්ටර් කරලා හොයාගන්න පුළුවන් මම මේකෙන් ship කරලා තියෙන රට හිටන් හොයාගෙන තියෙනවා.

    https://pcsupport.lenovo.com/
    ow mama ebay gennuwa ryzen 7, 32gb ram ekak 70 ganai giye total
     
    • Love
    Reactions: SK29

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    285
    258
    63
    me reply ejata heart and sad react dekama danna one.
    e gaanata gnna amarui
    😍😞

    screen size eka mata athi.man kohomath additional monitor ekak use karanawa.
    pandithaya monawada Thinkpad laptop wala karanne?
    ------ Post added on Jul 31, 2026 at 10:36 PM
    මම thinkpad පාවිච්චි කරන්නේ IBM computers thinkpad හදපු කාලේ ඉඳන්. දැන් thinkpad handle කරන්නේ lenovo :).

    ow mama ebay gennuwa ryzen 7, 32gb ram ekak 70 ganai giye total
    මරු
    ------ Post added on Jul 31, 2026 at 10:48 PM
     
    • Like
    Reactions: TechnWeb and SK29

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,127
    8,498
    113
    ow mama ebay gennuwa ryzen 7, 32gb ram ekak 70 ganai giye total
    kohomada honda ewa hoyaganne? damaged ewa enne nedda? review balalada?

    මම thinkpad පාවිච්චි කරන්නේ IBM computers thinkpad හදපු කාලේ ඉඳන්. දැන් thinkpad handle කරන්නේ lenovo :).

    මරු
    ------ Post added on Jul 31, 2026 at 10:48 PM
    obathumage munupuru/minipuriyange wayasa keeyada?

    1000252367.jpg

    ------ Post added on Jul 31, 2026 at 11:51 PM
     
    Pundit

    Well-known member
  • Oct 18, 2022
    285
    258
    63
    kohomada honda ewa hoyaganne? damaged ewa enne nedda? review balalada?

    obathumage munupuru/minipuriyange wayasa keeyada?

    View attachment 268395
    ------ Post added on Jul 31, 2026 at 11:51 PM
    2005ට පස්සෙත් IBM හදපු used models ශ්‍රී ලංකාවේ ඕන තරම් තිබුණා. මේවා Corporate Business ලැප්ටොප්ස්. උඹලා අද T14 used ගන්නවා වගේ තමයි අපි ඒ කාලේ IBM Thinkpad laptops ගත්තේ.
     
    Last edited: