Lenovo Thinkpad buying URGENT!

codeforme

Well-known member
  • Sep 22, 2017
    960
    1,141
    93
    Lenovo Thinkpad brand new එකක් ගන්න ඕනේ මිට්ටෝ අද මුළු දවසම යුනිටි එක පුරාම ඇවිද්දා එක කඩේකවත් තිබ්බේ නැහැ. මේ වීක් එක ඇතුළත ගන්න ඕනේ තියෙන තැනක් තියෙනවා නම් පොඩි උදව්වක් දෙන්න.

    Core i7 14th gen 32 gb නම් වඩාත් හොඳයි. කඩවල් දෙක තුනක used ඒවා තිබ්බා used ඒවා එපා.
     
    • Like
    Reactions: kinkon

    holman khan

    Well-known member
  • Oct 19, 2021
    846
    563
    93
    Lenovo Thinkpad brand new එකක් ගන්න ඕනේ මිට්ටෝ අද මුළු දවසම යුනිටි එක පුරාම ඇවිද්දා එක කඩේකවත් තිබ්බේ නැහැ. මේ වීක් එක ඇතුළත ගන්න ඕනේ තියෙන තැනක් තියෙනවා නම් පොඩි උදව්වක් දෙන්න.

    Core i7 14th gen 32 gb නම් වඩාත් හොඳයි. කඩවල් දෙක තුනක used ඒවා තිබ්බා used ඒවා එපා.
    IT Gallary eke baluwa da
    https://www.itgallery.lk/
     
    • Love
    Reactions: codeforme

    codeforme

    Well-known member
  • Sep 22, 2017
    960
    1,141
    93

    https://www.lenovo.com/lk/en/contact/

    authorized dealer kenek genma ganin. dubai walin genna ganna puluwan nam patta. build quality wadi meheta ena ekata wada

    Lenovo Thinkpad 🆙

    Think pad kiyanne busness grade computers normal shop wala wikunanne naa. IBM business solutions dena thanaka balanna. ex: softlogic IT https://softlogicit.lk/ samson IT https://dtech.lk/
    Thank you bosala
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,846
    1
    27,904
    113
    මචං Lenovo Thinkpads නම් මම ඉන්න රටේවත් retail shops වලට දාන්නේ නැහැ. ගන්වනවා නම් Lenovo official site එකෙන් හරි business partner company එකකින් හරි තමයි. ඒ නිසා මේකෙ සමහර අය දාලා තියෙන business partner company එකකින් බලන්න
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,409
    3,778
    113
    out of fucked up land
    lenovo site eken direct order karanda baida?
    math thinkpad p16s gen 3 ekak ganda inne. one spec eka euro 2000 wage wena hinda sale yanakan inne.
    14th gen nam dakke na. godak thibbe intel 13th gen or core ultra series 1 ewa. amd 7xxx & 8xxx series ewath thibba.
     
    Last edited:

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,476
    3,469
    113
    සිංහලේ
    lenovo site eken direct order karanda baida?
    math thinkpad p16s gen 3 ekak ganda inne. one spec eka euro 2000 wage wena hinda sale yanakan inne.
    14th gen nam dakke na. godak thibbe intel 13th gen or core ultra series 1 ewa. amd 7xxx & 8xxx series ewath thibba.
    Lenovo official store eken hari authorized dealer hari ganna eBay, USA wala
    usually US wala tikak laabai compared to other countries

    Authorized Dealer
    eBay Lenovo store

    Seller gen ahanna itin direct lankawata ship karanna puluwan da kiyala
    if not forward karaganna shop&ship or presto
    price eka wadi nisa tax ekath set wei bara gaanak
    puluwan nam hand luggage karaganna kawuru hari eddi hadisi nathan
    dubai wala ehemath athi
     
    Last edited:
    • Like
    Reactions: War Fighter