Upper middle class වගේ target කරන product based බිස්නස් එකක conversations, marketing ඉන්ග්ලිෂ් වලින් කරන්න යන එකෙන් සේල්ස් අඩු වෙනව කියල තේරිල තියෙනවද? English වලින් reply කරන මිනිස්සුන්ගෙ උනත් grammar එහෙම අවුල්. අමාරුවෙන් කියාගන්නෙ වගේ ලයින් එකක් තියෙනව. සමහරු කෙලින්ම සිංහලෙන්ම කතා කරන්නෙ. කලාතුරකින් තමයි quality english වලින් කතා කරන මිනිස්සු සෙට් වෙන්නෙ.
වෙලාවකට හිතෙනව කෙලින්ම සිංහලෙන් වීඩියෝ දාලා මාකට් කරන ඒවා upper class උන්ට උනත් වැඩිපුර ටච් වෙනව සේල්ස් වෙනව කියල.
වෙලාවකට හිතෙනව කෙලින්ම සිංහලෙන් වීඩියෝ දාලා මාකට් කරන ඒවා upper class උන්ට උනත් වැඩිපුර ටච් වෙනව සේල්ස් වෙනව කියල.