අම්මෝ හුත්තෝ කොල්ලෝ දෙන්නා වෙන් වෙලා 😣

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,995
    13,901
    113
    🤍
    762816619_122116617687385366_6710070855388267430_n.jpg
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,339
    24,556
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    එහා පැත්තේ තව බයික් කාරයෙක් ඉන්නවා. ඌ පිස්සා වගේ එන්නේ නැතිව නවත්තාගෙන ඉන්නවා. මුන් කඩාගෙන ගිය
    ඌට එන්න බෑනේ මේ පැත්තට.


    උගෙ එන්ජින් එකත් ගිනි තියල තව ලක්සෙ ගානෙත් ගෙවපන්කො.
    ට්‍රේලර් එකට එල්ඊඩී ස්ට්‍රිප් ගහන්න පටන් ගන්න ඕන ඕකෙන්වත්.
     
    • Like
    Reactions: Inigo Montoya

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,625
    25,985
    113
    කටානේ කොයි හරියේද? මමත් නිතරම ඇදල යන පාරක් කාර් එකේ.

    මෙන්න මේ සින් එක මතක් උනා...


    winch දාල වාහන අදිද්දී, තවත් cable වැඩක් කරද්දී ළඟින් වත් යන්නේ නැහැ, ඔය film එක බැලුවට පස්සේ
    ------ Post added on Aug 1, 2026 at 6:11 AM
     
    • Like
    Reactions: Psiko

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,637
    100,892
    113
    .
    ට්‍රේලර් එකට එල්ඊඩී ස්ට්‍රිප් ගහන්න පටන් ගන්න ඕන ඕකෙන්වත්.
    අම්මෝ තව වදයක් පටන් ගනී ඕක trend උනොත්. ඔලුව රිදෙනවා මේ led lights වලට. චුට්ටන් උනාට කෙළින්ම ඇහ කඩාගෙන යන එළියක් එන්නේ.
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,014
    10,308
    113
    අම්මෝ තව වදයක් පටන් ගනී ඕක trend උනොත්. ඔලුව රිදෙනවා මේ led lights වලට. චුට්ටන් උනාට කෙළින්ම ඇහ කඩාගෙන යන එළියක් එන්නේ.
    කහපාට එලිය ඇහැට පහසුයි. සුදු පාට අමාරුයි. රෑට කොහෙහරි යනවනම් ඉස්සරහින් එන හැම වාහනයක් ගානෙම වගේ බැන බැන යන්න ඕනෙ.
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,339
    24,556
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    අම්මෝ තව වදයක් පටන් ගනී ඕක trend උනොත්. ඔලුව රිදෙනවා මේ led lights වලට. චුට්ටන් උනාට කෙළින්ම ඇහ කඩාගෙන යන එළියක් එන්නේ.
    ow අපේ අයියල සුවර් නෑ.. driver කියනව ට්‍රේලරේ අමතර ලයිට් ගහන්න තහනම් පොලීසියෙන් ලියනව කිය්ලත්.
    පරණ අයිස්ක්‍රීම් ලොරි වගේ තියෙයි.(මිරිස් කුඩු ලොරී)

    low beam led තියේ covering එක්ක...
    vantrailer-1-titlewithtext__04941.1741554384.jpg