Registration of a Company in Sri Lanka

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,657
    3,545
    113
    - මට තියන ලොකුම වාසිය කඩදාසි ගන්න තැනින් මාස 3ක් ක්‍රෙඩිට් දෙනවා කඩදාසි. එක පාර ලොරියක්ම බා ගත්තා නම් ලේසී සහ කොස්ට් එක අඩුයි. මඩ ආදායම අ‍රගෙන ඒකෙන් බිල් එක සෙට්ල් කරන්න පුලුවන්.
     
    • Like
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,010
    18,923
    113
    - මට තියන ලොකුම වාසිය කඩදාසි ගන්න තැනින් මාස 3ක් ක්‍රෙඩිට් දෙනවා කඩදාසි. එක පාර ලොරියක්ම බා ගත්තා නම් ලේසී සහ කොස්ට් එක අඩුයි. මඩ ආදායම අ‍රගෙන ඒකෙන් බිල් එක සෙට්ල් කරන්න පුලුවන්.
    Bank guarantee එකකින් කරගන්න ත් පුලුවන් නේද? එයාල Company එකක් වෙන්න ඕනෙ කියනවද