- මට තියන ලොකුම වාසිය කඩදාසි ගන්න තැනින් මාස 3ක් ක්‍රෙඩිට් දෙනවා කඩදාසි. එක පාර ලොරියක්ම බා ගත්තා නම් ලේසී සහ කොස්ට් එක අඩුයි. මඩ ආදායම අරගෙන ඒකෙන් බිල් එක සෙට්ල් කරන්න පුලුවන්.