කළු පාලම හදන්න ගෙනා යන්ත්‍ර සූත්‍ර මහවැලි ගඟේ මහ දියකඳට යටවෙයි

signshop

Well-known member
  • May 30, 2011
    12,289
    9,156
    113
    Dubai

    ඇයි බන් මේවා හදිස්සියකට ගොඩ ගන්න පුළුවන් විදියක් හදන්නේ නැතුවද කරගෙන යන්නේ?
    අනික ඊයේද කොහෙද කිව්වා නේද වැස්සක් එනවා කියලා.
    කලින් කියලත් මේවා ගොඩ ගන්න බැරි උනාද? :baffled:
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,599
    3,234
    113
    අර සූර පප්පා කීවේ, අපේ උන් experiment කර කර, ඉගෙන ගනිමින් හදන්නේ කියලා. ඒකේ ප්‍රතිපල තමයි.

    රෝදේ අලුතින් හෛයා ගන්න යන්නේ 🤭
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,750
    75,956
    113

    ඇයි බන් මේවා හදිස්සියකට ගොඩ ගන්න පුළුවන් විදියක් හදන්නේ නැතුවද කරගෙන යන්නේ?
    අනික ඊයේද කොහෙද කිව්වා නේද වැස්සක් එනවා කියලා.
    කලින් කියලත් මේවා ගොඩ ගන්න බැරි උනාද? :baffled:

    ඩෝබියෝ "වැඩේ ලස්සනට යටින් යනවා" කියලා කිව්වෙ මේකට තමා 🤭 🤭
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,289
    9,156
    113
    Dubai
    වෙන රටවල් වල නිකන් තැනක වැඩ කරත් මාර Safety එකක් වගේම හදිස්සි අවස්ථාවක ඉක්මනින් ක්‍රියාත්මක වෙන්න පුළුවන් ක්‍රම හදාගෙන වැඩ කරන්නේ.
    අපේ ලංකාවේ නම් එහෙම නෙවෙයි. ඔක්කෝමලා සූර පප්පලානේ ඉන්නේ.. :lol:
    අනික මේ වගේ තැනක ගඟක වැඩ කරද්දී ආරක්ෂාව වෙනුවෙන් උපරිම ක්‍රියාමාර්ග ඇරන් වැඩ කරන්න ඕන.
    අපේ රටේ වැස්ස වැඩී. ඕනම අවස්ථාවක ඉක්මනට ක්‍රියාත්මක වෙන්න පුළුවන් ක්‍රමයක් හදලා වැඩ කරන්න ඕන.
    බලපන් මේ කිසිම දෙයක් නැතුව මෙහෙම වැඩ කරාම වෙන දේවල්.

    ඩෝබියෝ "වැඩේ ලස්සනට යටින් යනවා" කියලා කිව්වෙ මේකට තමා 🤭 🤭
    බලපන් ඕකුන් මේකත් සාධාරණිකරනය කරයි
    ------ Post added on Aug 1, 2026 at 11:51 AM
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,971
    4,943
    113

    ඇයි බන් මේවා හදිස්සියකට ගොඩ ගන්න පුළුවන් විදියක් හදන්නේ නැතුවද කරගෙන යන්නේ?
    අනික ඊයේද කොහෙද කිව්වා නේද වැස්සක් එනවා කියලා.
    කලින් කියලත් මේවා ගොඩ ගන්න බැරි උනාද? :baffled:

    Government and ministers lata public property case watenawa. NPP aanduwak tibbanam mahajana depala taba sathayak nasthi wenna eda den na Sathey ta waga kiyanawa AKD😆
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,828
    569
    113
    Hole

    ඇයි බන් මේවා හදිස්සියකට ගොඩ ගන්න පුළුවන් විදියක් හදන්නේ නැතුවද කරගෙන යන්නේ?
    අනික ඊයේද කොහෙද කිව්වා නේද වැස්සක් එනවා කියලා.
    කලින් කියලත් මේවා ගොඩ ගන්න බැරි උනාද? :baffled:

    ai yako gov niwadune week ends. munge wada nam :lol::lol:
     
    • Sad
    Reactions: Inigo Montoya

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,682
    21,302
    113
    Panadura
    අර සූර පප්පා කීවේ, අපේ උන් experiment කර කර, ඉගෙන ගනිමින් හදන්නේ කියලා. ඒකේ ප්‍රතිපල තමයි.

    රෝදේ අලුතින් හෛයා ගන්න යන්නේ 🤭
    වෙන එකෙක් හදපු එකකට පාට ගාලා උන් කරා වගේ විවෘත කරොත් මිසක
    ඕකුන්ට පුළුවන්ද පාලමක් තියා බස් හෝල්ට් එකක් හරියට හදා ගන්ඩ
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,140
    113
    ඔන්න මේකට නම් ජෙප්පන්ට බැන්නට මම මුකුත් කියන්නෑ. තනිකරම උඩ ඉන්න උන්ගේ නොසැලකිල්ල.
     
    Elakirihacker

    Well-known member
  • Feb 22, 2026
    556
    614
    93
    අඩු කුලේ සෙට් එක්ක ඉන්න රටවල් ඔහොම තමයි, මොකද ? අතේ සතේ නැති උන් ක්‍රිප්ටෝ අත ගානකොට ඕවා නතින්.... අලුවෙන් ගන්න පුලුවන්.. අපේ සල්ලි වලින්
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,321
    25,116
    113
    tracing Geo-location.. ... ...
    අනික ඊයේද කොහෙද කිව්වා නේද වැස්සක් එනවා කියලා.
    කලින් කියලත් මේවා ගොඩ ගන්න බැරි උනාද? :baffled:

    දිට්වා එනවා කිව්වම ready වුන විදිය මතකද? අන්තිමට නැට්ටට හිරවෙනකන් ඉඳලා වාන් ඇරලා ගම්පොල මිනිස්සුන්ව නින්දෙදිම මැරුවේ.. ඒ වගේ තමයි ඕකුන්ගෙ ඔක්කොම වැඩ..
     
    Elakirihacker

    Well-known member
  • Feb 22, 2026
    556
    614
    93
    දිට්වා එනවා කිව්වම ready වුන විදිය මතකද? අන්තිමට නැට්ටට හිරවෙනකන් ඉඳලා වාන් ඇරලා ගම්පොල මිනිස්සුන්ව නින්දෙදිම මැරුවේ.. ඒ වගේ තමයි ඕකුන්ගෙ ඔක්කොම වැඩ..
    ඒ ගැන්නම් කතා කරලා වැඩක් නැ, අන්න එයලටත් ඕකට උපදෙස් දුන්න එවුන්ටත් ඊයේ දුන්න නඩු තීන්දුවම දෙන්න ඕනේ, පව් ඒ ගම්පොල මිනිස්සු 😢😢😢
     
    Last edited:

    එකඟයි.
     
    • Like
    Reactions: Inigo Montoya