ස්පාඤ්ඤත් ඉල්ලන් කන්නයි යන්නේ

Tikak Intako

Active member
  • Jan 8, 2026
    111
    169
    43
    ඒ වුනාට පහුගිය දවස්වල මේවගේ ආපු එවුන් මිලියනයකට විතර Spain ආණ්ඩුවෙන් pardon එක දීලා නීත්‍යානුකූලව ඉන්න දුන්නා. උන් citizenship ගත්තට පස්සෙ උන්ට EU වල unrestricted access. මුන්ටත් pardon කරොත් ඕක තමයි වෙන්නේ. මේ recent surge එකට මූලික හේතු වුණේ ඒ pardon ඒකයි, උන්ගේ supreme court එකෙන් දුන්න due process එක නැතිව deport කරන්න බැහැ කියන තීන්දුයි නිසා.
    ඔකේ වෙන පැත්තකුත් තියෙනවා බන්, developed countries වල පර්බෝජනවදේ වැඩි industries expand වෙන්න වෙන්න , උන්ගේ පොඩි labour jobs කරන්න අලුත් gen එක එන්නේ නැ fulltime, controlled amount of illegal immigrants ඕනේ කුනුකොල්ලෙට low pay වැඩ කරවගන්න. ඕක තමයි ඔය වෙන්නේ
     
    • Like
    Reactions: Spiderman.Ayya

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,194
    1
    28,859
    113

    Spain වාමාංශික අගමැතියාගෙ පොන්නකම වහගන්න Israel වලට ඇගිල්ල දික්කරලා වැඩක් නෑ බං. ඌ දැනටමත් කියලා තියෙනවා මුන්ව deport කරන්නේ නැහැ කියලා. ඒ හින්දා තව trucks පුරොවලා හම්බයෝ මේ වෙලාවේ Morocco border එකට දැන් එනවා
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    Elakirihacker

    Well-known member
  • Feb 22, 2026
    556
    614
    93
    කොහොමත් FIFA 2026 එක දිනපු නිසා ඇමරිකව විතරක් නෙවෙයි, යුරෝල එවුනුත් තරහයි...