ඔකේ වෙන පැත්තකුත් තියෙනවා බන්, developed countries වල පර්බෝජනවදේ වැඩි industries expand වෙන්න වෙන්න , උන්ගේ පොඩි labour jobs කරන්න අලුත් gen එක එන්නේ නැ fulltime, controlled amount of illegal immigrants ඕනේ කුනුකොල්ලෙට low pay වැඩ කරවගන්න. ඕක තමයි ඔය වෙන්නේඒ වුනාට පහුගිය දවස්වල මේවගේ ආපු එවුන් මිලියනයකට විතර Spain ආණ්ඩුවෙන් pardon එක දීලා නීත්‍යානුකූලව ඉන්න දුන්නා. උන් citizenship ගත්තට පස්සෙ උන්ට EU වල unrestricted access. මුන්ටත් pardon කරොත් ඕක තමයි වෙන්නේ. මේ recent surge එකට මූලික හේතු වුණේ ඒ pardon ඒකයි, උන්ගේ supreme court එකෙන් දුන්න due process එක නැතිව deport කරන්න බැහැ කියන තීන්දුයි නිසා.
සිරාවටම අපිටත් යන්න බැරිද මොරොක්කෝව වගේ රටකට ගිහිල්ලා උන් එක්කමublath palayalla.... lankawe ewun oya italy paninne...
ekane ban... ehema ekak balala yanne nathuwa mun me pissu natanawa...සිරාවටම අපිටත් යන්න බැරිද මොරොක්කෝව වගේ රටකට ගිහිල්ලා උන් එක්කම
Na waradi.@Al Baik මේ ඇත්තද බන්?