මම වැඩ ඇරිල එන පාරෙ කඩයක් ලග පූසියෙකුයි පොඩි ඇස් ඇරලත් නැති පැටවු 4 දෙනෙකුයි පෙට්ටියක දාල පාරෙ අයිනෙන් දාල ගිහින්. කවුරුහරි කඩේ ලගින් තියල තෙමෙනවට. මම කෑම ටිකක් දෙන්න හදනකොට කඩේ උන් බැන්න. ඒක බලන් හිටිය කඩේ උන්න කෙල්ලෙක් මට ටිකක් ඒ සත්තු ටික බලාගන්න කියල ගිහින් වාහනේකින් ඇවිත් තාත්ත එක්ක වෙන්න ඕනෙ. උන් ටික අරන් ගියා ලොකු උනාම ගෙවල් හොයල දෙනව කියල. අවුරුදු 23 විතර කෙල්ලෙක් BMW එකකින් ආවෙ. 
