දැන් කාලෙ කෙල්ලො සත්තුන්ට ආදරෙයි නේ..

Kuruminiyaa

Well-known member
  • May 10, 2026
    317
    534
    93
    මම වැඩ ඇරිල එන පාරෙ කඩයක් ලග පූසියෙකුයි පොඩි ඇස් ඇරලත් නැති පැටවු 4 දෙනෙකුයි පෙට්ටියක දාල පාරෙ අයිනෙන් දාල ගිහින්. කවුරුහරි කඩේ ලගින් තියල තෙමෙනවට. මම කෑම ටිකක් දෙන්න හදනකොට කඩේ උන් බැන්න. ඒක බලන් හිටිය කඩේ උන්න කෙල්ලෙක් මට ටිකක් ඒ සත්තු ටික බලාගන්න කියල ගිහින් වාහනේකින් ඇවිත් තාත්ත එක්ක වෙන්න ඕනෙ. උන් ටික අරන් ගියා ලොකු උනාම ගෙවල් හොයල දෙනව කියල. අවුරුදු 23 විතර කෙල්ලෙක් BMW එකකින් ආවෙ. :yes:
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,557
    8,921
    113

    kellage number eka ilagatte nedda, ubath support ekak dennam kiyala.
     
    Kuruminiyaa

    Well-known member
  • May 10, 2026
    317
    534
    93
    Ewun lesiyen number denne na bn. Api wage haddo diha balanne na.
    මම යන්න යනකොට කෙල්ලම තමා ඇවිත් කතා කලේ පැටවු ටික කොහෙට හරි විසිකරයි කියල එයා වාහනේ අරන් එනකන් බලාගන්න පුලුවන්ද කියල.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,159
    4,027
    113
    Love animals, hate sweat, hate the poor, never share a meal with the poor, never help a human, just cats and dogs for Instagram and Facebook. That's a very common type of homosapiens. 😅
     
    • Love
    Reactions: Naughty_kiththa

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,919
    11,449
    113
    ඒ කඩේ වටේ කරකියන්
    ආයේ එකී අවම ඔයා නේද පූසෝ අරන් ගියේ කියල අහපන් සෝක එකට ඉන්නවද අහපන්
    මටත් පූසෙක් හොයනවා මට එකෙක් දෙනවද අහපන්
    ලොවෙත් ඔව් කීවම එහෙනම් මන් එන්නම් කන්ටක් කරගන්න ර්කමයක් අහපන්
    නම්බරේ ගනින් , ශේප් එකේ දවසක පලයන් ගිහින් ලොකු කැතක් නැති , ගොඩක් ලස්සනත් නැති එකාව ගනින්
    කාරියව ලෙසටම හුරතලේට හදලා උ නිදන් ඉන්න ඒවා කරන ගොන් වැඩ ෆොටෝ ගහල යවපන් . අඩුකුලේ වගේ ගහන්න එපා , හොඳ පෝස් එකකින් ෆොටෝ ගනින් , ඉන්ස්ටා රේඩි ටයිප් එකේ
    ඔහොම ඔහොම ඇදගෙන ගිහින් එයාගේ පූසිවත් උබේ කරගනින්

    නැග්ගා ගහලා එන්නම්