ලංකාවේ මේසන්, ටයිල් බාස්ලට ඊශ්‍රායලයෙන් ලක්ෂ 8කට ඵහා පඩි ...😳

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,025
    46,419
    113
    ඉතිං ලංකාවේ බාස්ලා අඩු වෙන ඵක අහන්න දෙයක්ද..😏

    D2O3Bm2.png
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,172
    4,151
    113
    ගොඩක් ඕවගේ යන අයට සල්ලි මැනේජ් කරන විදිය, invest කරන විදිය තේරෙන්නේ නෑ.
    නැත්තම් ඉතිං අවුරුදු 4-5ක් ඉඳලා ආවා කියන්නේ, SE field එකේ අපි කැලේ බන්.
    හොඳ ටයිල් බාස්ලට ඊශ්‍රාල් විතරක් නෙමෙයි, ලංකාවේත් සෑහෙන ඉල්ලුමක් තියනවා. ලක්ෂ 4-5 මාසෙට හොයන උන් ඉන්නවා, ටැක්ස් අනම් මනම් මුකුත් අහුවෙන්නේත් නෑ. ලංකාවේ සමහර වැඩ වලට පිටින් ගෙන්නනවා.

    හරියට බැලුවාම Degree ගහන උන්ට වඩා ඔය මිනිස්සුන්ට දැන් හම්බ කරන්න පුළුවන්, මම දැක්කා කිරියෙම කොල්ලෙක් මොකක් හරි ත්‍රෙඩ් එකක දාලා තියනවා තැඹිලි කපලා down south විකුණන සිද්ධියක් ගැන. මගේ මහ ගෙවල් මාතර, ඌ විහිළුවට කියල ද දන්නේ නෑ හැබැයි ඇත්තටම උන් හොයනවා 4-5ක්, හැබැයි ඉන්නේ සරම ගහලා, එක්කෝ බයිසිකලෙන් එන්නේ නැත්තම් අර රතුපාට තැපැල් 90 වලින්. දකුණේ සීසන් කාලෙට උන් හම්බ කරනවා ඉතුරු මාස 6කටත් එක්කම. ඉතුරු මාස 6 එක්කෝ ලොකල්ස්ලට පාරේ තියන් විකුණනවා නැත්තම් අයේ අරුගම්බ පැත්තේ අන්නාසි හරි විකුණන්න යනවා ඒ පැත්තේ සීසන් නිසා.
     
    Last edited:

    ලංකාවේ ඔය ඉගෙනගන්නෙ නැතුව කාලේ කකා ඉන්න කොල්ලො ටිකට ඔය වැඩ රජයෙන් හරි පුරුදු කරන්න වැඩ පිලිවෙලක් පටන් ගත්තනම් උන් ටික ගොඩ නේ..නැත්නම් උනුත් අන්තිමට කුඩු අයිස් ගහල නන්නත්තාර වෙයි නැත්නම් ත්‍රීවීල් කට්ටක් අරන් හයර් දුවයි.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,016
    3,839
    113
    ලංකාවේ ඔය ඉගෙනගන්නෙ නැතුව කාලේ කකා ඉන්න කොල්ලො ටිකට ඔය වැඩ රජයෙන් හරි පුරුදු කරන්න වැඩ පිලිවෙලක් පටන් ගත්තනම් උන් ටික ගොඩ නේ..නැත්නම් උනුත් අන්තිමට කුඩු අයිස් ගහල නන්නත්තාර වෙයි නැත්නම් ත්‍රීවීල් කට්ටක් අරන් හයර් දුවයි.
    E gollo reload ekak daagena guruwarunta ugannanna Kiya denawa. 🤔😂
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,172
    4,151
    113
    ලංකාවේ ඔය ඉගෙනගන්නෙ නැතුව කාලේ කකා ඉන්න කොල්ලො ටිකට ඔය වැඩ රජයෙන් හරි පුරුදු කරන්න වැඩ පිලිවෙලක් පටන් ගත්තනම් උන් ටික ගොඩ නේ..නැත්නම් උනුත් අන්තිමට කුඩු අයිස් ගහල නන්නත්තාර වෙයි නැත්නම් ත්‍රීවීල් කට්ටක් අරන් හයර් දුවයි.
    ටයිල් මේෂන් වලටනම් ඕක කරන්න පුළුවන් බන් අර මං කිව්ව තැඹිලි සීන් එකටනම් බෑ. එක බීච් එකකට එකෙක් වගේ තමයි උපරිම දෙන්නයි ඉතිං.
    ටයිල් මේෂන් වලත් වෙලා තියෙන්නේ Supply and Demand තමා, හොඳ බාස්ලා හොයා ගන්න නෑ ඉන්න උන්ගේ ගනන් වැඩි. නරක එකත් ඉතිං බොරුවට ගණන් උස්සනවා.
    IT වලට වෙලා තියෙන්නේ දැන් Supply එක 500 නම් Vacancy තියෙන්නේ 1 ක් වගේ. උපාධි අරන් රජයේ රැකියා කරන අය ගැන නම් කතා නොකර ඉමු.
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,081
    9,908
    113
    ඒජන්සි හරහා යන්න බෑ නේද? උන්ගේ කෝටා එකක් තියෙනවා නෙ ?
    api isreal foreign employment medicals karnawa machan agency walin thamai apita ewwe. mokak hari goverment sambanda wela karnawada danne na. me dawas tike mara vidiyata yanawa kattiya.