ගොඩක් ඕවගේ යන අයට සල්ලි මැනේජ් කරන විදිය, invest කරන විදිය තේරෙන්නේ නෑ.
නැත්තම් ඉතිං අවුරුදු 4-5ක් ඉඳලා ආවා කියන්නේ, SE field එකේ අපි කැලේ බන්.
හොඳ ටයිල් බාස්ලට ඊශ්රාල් විතරක් නෙමෙයි, ලංකාවේත් සෑහෙන ඉල්ලුමක් තියනවා. ලක්ෂ 4-5 මාසෙට හොයන උන් ඉන්නවා, ටැක්ස් අනම් මනම් මුකුත් අහුවෙන්නේත් නෑ. ලංකාවේ සමහර වැඩ වලට පිටින් ගෙන්නනවා.
හරියට බැලුවාම Degree ගහන උන්ට වඩා ඔය මිනිස්සුන්ට දැන් හම්බ කරන්න පුළුවන්, මම දැක්කා කිරියෙම කොල්ලෙක් මොකක් හරි ත්රෙඩ් එකක දාලා තියනවා තැඹිලි කපලා down south විකුණන සිද්ධියක් ගැන. මගේ මහ ගෙවල් මාතර, ඌ විහිළුවට කියල ද දන්නේ නෑ හැබැයි ඇත්තටම උන් හොයනවා 4-5ක්, හැබැයි ඉන්නේ සරම ගහලා, එක්කෝ බයිසිකලෙන් එන්නේ නැත්තම් අර රතුපාට තැපැල් 90 වලින්. දකුණේ සීසන් කාලෙට උන් හම්බ කරනවා ඉතුරු මාස 6කටත් එක්කම. ඉතුරු මාස 6 එක්කෝ ලොකල්ස්ලට පාරේ තියන් විකුණනවා නැත්තම් අයේ අරුගම්බ පැත්තේ අන්නාසි හරි විකුණන්න යනවා ඒ පැත්තේ සීසන් නිසා.
E gollo reload ekak daagena guruwarunta ugannanna Kiya denawa.ලංකාවේ ඔය ඉගෙනගන්නෙ නැතුව කාලේ කකා ඉන්න කොල්ලො ටිකට ඔය වැඩ රජයෙන් හරි පුරුදු කරන්න වැඩ පිලිවෙලක් පටන් ගත්තනම් උන් ටික ගොඩ නේ..නැත්නම් උනුත් අන්තිමට කුඩු අයිස් ගහල නන්නත්තාර වෙයි නැත්නම් ත්රීවීල් කට්ටක් අරන් හයර් දුවයි.
ටයිල් මේෂන් වලටනම් ඕක කරන්න පුළුවන් බන් අර මං කිව්ව තැඹිලි සීන් එකටනම් බෑ. එක බීච් එකකට එකෙක් වගේ තමයි උපරිම දෙන්නයි ඉතිං.ලංකාවේ ඔය ඉගෙනගන්නෙ නැතුව කාලේ කකා ඉන්න කොල්ලො ටිකට ඔය වැඩ රජයෙන් හරි පුරුදු කරන්න වැඩ පිලිවෙලක් පටන් ගත්තනම් උන් ටික ගොඩ නේ..නැත්නම් උනුත් අන්තිමට කුඩු අයිස් ගහල නන්නත්තාර වෙයි නැත්නම් ත්රීවීල් කට්ටක් අරන් හයර් දුවයි.
moda nowi palayan. podi ekata unath dawasaka hodayineමගේ යාලුවෙක් ගියා ගිය මාසේ කෙලින්ම 12යි පඩි. මටත් එන්න කියනව පොඩි එකා දාල යන්න හිතෙන්නෙ නෑ.
ඒජන්සි හරහා යන්න බෑ නේද? උන්ගේ කෝටා එකක් තියෙනවා නෙ ?3million kohedao gewanna oni ne agency ekata
api isreal foreign employment medicals karnawa machan agency walin thamai apita ewwe. mokak hari goverment sambanda wela karnawada danne na. me dawas tike mara vidiyata yanawa kattiya.ඒජන්සි හරහා යන්න බෑ නේද? උන්ගේ කෝටා එකක් තියෙනවා නෙ ?
Mokakda Machan field eka...මගේ යාලුවෙක් ගියා ගිය මාසේ කෙලින්ම 12යි පඩි. මටත් එන්න කියනව පොඩි එකා දාල යන්න හිතෙන්නෙ නෑ.
4.8M bn dan supermarket ehema.3million kohedao gewanna oni ne agency ekata
