ලංකාවේ මේසන්, ටයිල් බාස්ලට ඊශ්‍රායලයෙන් ලක්ෂ 8කට ඵහා පඩි ...😳

pavanruka

Well-known member
  • Mar 17, 2015
    5,917
    3,278
    113
    Malabe
    ගොඩක් ඕවගේ යන අයට සල්ලි මැනේජ් කරන විදිය, invest කරන විදිය තේරෙන්නේ නෑ.
    නැත්තම් ඉතිං අවුරුදු 4-5ක් ඉඳලා ආවා කියන්නේ, SE field එකේ අපි කැලේ බන්.
    හොඳ ටයිල් බාස්ලට ඊශ්‍රාල් විතරක් නෙමෙයි, ලංකාවේත් සෑහෙන ඉල්ලුමක් තියනවා. ලක්ෂ 4-5 මාසෙට හොයන උන් ඉන්නවා, ටැක්ස් අනම් මනම් මුකුත් අහුවෙන්නේත් නෑ. ලංකාවේ සමහර වැඩ වලට පිටින් ගෙන්නනවා.

    ....
    Meka venne kohomada? Un salli laksha ganan podhi gahan innavada?
     
    • Like
    Reactions: Bitter Truth

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,382
    1,392
    113
    Sri Lanka
    මුල් පැය අටට 35.60, ඊළග පැය දෙකට 44.5, අනිත් හැම පැයකටම 53.40. ඊශ්‍රායල් ෂෙකල් වලින්. මගේ යාළුවෝ ඉන්නවා ගිය අය ගොඩක්. මොන ටැලන්ට් තිබුනත් ගෙවන්නේ පැය ගානට. දවසට පැය බාගයක් කපනවා කෑමට කියලා. තව කරන්ට් එකට ඉන්ෂුවරස් වතුර බිල් නිවාස කුලිය. 10%ක් ටැක්ස්. එලියේ සෙට් උනාම පට්ට අවුව කියනවා 40ට යන දවසුත් තියෙනවා කියනවා රස්නේ. සිකුරාදා 2ට විතර වැඩ නවත්තනවා සෙනසුරාදා නිවාඩු.
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,128
    7,840
    113
    Galaha
    Oya agency eke neda me lagadi close karapu company ekakata rumania yawala tibbe?
    ඕකුන් සල්ලි අරන් කොහෙට ගිහින් දානවද කියල කවුරුත් දන්නෑ හැබැයි. ලක්ශ 40ක් විතර වටේට නය වෙලා ගියාම ආපහු එන්නත් බෑ සල්ලි හොයාගන්නෙ නැතුව. බියුරෝ එක හරහා යන්නෙ නැති නිසා ලෙඩක් හැදිල මලත් මිනියවත් ගෙන්න ගන්නත් බෑ මම හිතන්නෙ. මිනිය ගේනවනම් ලංකාවේ ඉන්න මිනිස්සු ගෙවල ගෙන්නගන්න ඕන. මාරම සීන් එකක් තමයි ඕක.
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,128
    7,840
    113
    Galaha
    ජොබ් වලට ගිහින් ඒක කරලා එන්නෙ නැතුව child killer wsgpt ලගෙ පුකවල් ලොවන්න යන එකනෙ අවුල.
    හමාස්ලා ඉල්ලන් පුකේ ටිංකිරි ගාගත්තෙ කියල නැත්තන් ඔහොම විනාසයක් වෙන්නෙ නෑ.
     
    • Like
    Reactions: Bitter Truth

    shenat

    Well-known member
  • May 13, 2007
    58,402
    86,655
    113
    ආශ්චර්යමත් රටක
    හමාස්ලා ඉල්ලන් පුකේ ටිංකිරි ගාගත්තෙ කියල නැත්තන් ඔහොම විනාසයක් වෙන්නෙ නෑ.

    හමාස්ලා ඉල්ලන් පුකේ ටිංකිරි ගාගත්තට කමක් නෑ. හමාස් නොවෙන ගාසා වල පොඩි එවුන් ගැනයි, අනිත් රටවල් වල උන් ගැනයි තමයි අපිට තියෙන ප්‍රශ්නෙ.
     
    • Like
    Reactions: Bitter Truth

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,172
    4,151
    113
    Meka venne kohomada? Un salli laksha ganan podhi gahan innavada?
    කොහෙ ද බන් ගම් වල ඕවා අහු වෙන්නේ? මොකෝ පොත් වල දානවා කියලද? ගොඩක් වෙලාවට brand new වාහන නෙමෙයි ගන්නේ, ගෙදරට වෑන් එකක් ගන්නේ. second-hand ලීස් කරලා. බුලත් විටක් කාලා සරමක් ගහලා යන්නේ. ගොඩක් අයට කුඹුරුත් තියනවා. නැත්තම් කුරුදු කරනවා. නැත්තම් තේ. සමහරුන්ගේ ළමයි ඉගෙන ගන්නවා Private Uni වල, සමහරු ගේ ඒ ජොබ් එකම කරනවා. ටැක්ටර් ගන්නවා. ටැක්ටරයක් සුනාමියක් භූතයෙක් ට්‍රක් එකක් එහෙම කීය ද? අහපන්කෝ ඔය ගන්න මිනිස්සුන්ගෙන් ආදායම් බදු ගෙවනව ද කියලා. ඔය මුකුත් දන්නේ නෑ බන් ඒ මිනිස්සු. ඕවා තමා ජීවිත. ටැක්ස් කියන එක දන්නෙම නෑ ඒ මිනිස්සු. වාහනයක් ගෙදර නැතිව හම්බකරන අය අස්වැසුමත් ගන්නවා. අස්වැසුම නතරවෙනවා ගෙදර ටයිල් කරලා හදලා ඉවර උනාම ඉතිං. (ටයිල් කරලා නම් ගෙවල් අස්වැසුම හම්බවෙන්නේ නෑ) තට්ටු දෙකට හොඳට ගෙවල් හදාගෙන ආතල් එකේ ඉන්නවා. හොඳට කනවා බොනවා. බොන එක නම් daily කරනවා ගොඩක් අය. අද කාලේ SE කරන උනුත් ලෝන් දාලානේ බන් ගෙයක් හැදුවොත් හදන්නේ ඒ මිනිස්සු එහෙම නැ. අපේ ඉන්කම් track කරන්න පුළුවන්, මොක ද කෙලින්ම පොතට එන්නේ. ගොඩක් අන් අනෙක stock market දානවා අනෙක FD. අරවා එහෙම නෙමෙයිනේ මාසෙට පොල් ගෙඩි 100-200ක් විකුණුවම කොහේ track වෙන්න ද බන් ඒ ඉන්කම් එක.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,025
    46,419
    113
    ඕකුන් සල්ලි අරන් කොහෙට ගිහින් දානවද කියල කවුරුත් දන්නෑ හැබැයි. ලක්ශ 40ක් විතර වටේට නය වෙලා ගියාම ආපහු එන්නත් බෑ සල්ලි හොයාගන්නෙ නැතුව. බියුරෝ එක හරහා යන්නෙ නැති නිසා ලෙඩක් හැදිල මලත් මිනියවත් ගෙන්න ගන්නත් බෑ මම හිතන්නෙ. මිනිය ගේනවනම් ලංකාවේ ඉන්න මිනිස්සු ගෙවල ගෙන්නගන්න ඕන. මාරම සීන් එකක් තමයි ඕක.

    බියුරෝ ගෙවලා ගියත් එහෙම තමයි දන්න විදිහට..දැන් නම් කොහොමද දන්නේ නැහැ..
     
    • Like
    Reactions: max_pain

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,917
    3,278
    113
    Malabe
    කොහෙ ද බන් ගම් වල ඕවා අහු වෙන්නේ? මොකෝ පොත් වල දානවා කියලද? ගොඩක් වෙලාවට brand new වාහන නෙමෙයි ගන්නේ, ගෙදරට වෑන් එකක් ගන්නේ. second-hand ලීස් කරලා. බුලත් විටක් කාලා සරමක් ගහලා යන්නේ. ගොඩක් අයට කුඹුරුත් තියනවා. නැත්තම් කුරුදු කරනවා. නැත්තම් තේ. සමහරුන්ගේ ළමයි ඉගෙන ගන්නවා Private Uni වල, සමහරු ගේ ඒ ජොබ් එකම කරනවා. ටැක්ටර් ගන්නවා. ටැක්ටරයක් සුනාමියක් භූතයෙක් ට්‍රක් එකක් එහෙම කීය ද? අහපන්කෝ ඔය ගන්න මිනිස්සුන්ගෙන් ආදායම් බදු ගෙවනව ද කියලා. ඔය මුකුත් දන්නේ නෑ බන් ඒ මිනිස්සු. ඕවා තමා ජීවිත. ටැක්ස් කියන එක දන්නෙම නෑ ඒ මිනිස්සු. වාහනයක් ගෙදර නැතිව හම්බකරන අය අස්වැසුමත් ගන්නවා. අස්වැසුම නතරවෙනවා ගෙදර ටයිල් කරලා හදලා ඉවර උනාම ඉතිං. (ටයිල් කරලා නම් ගෙවල් අස්වැසුම හම්බවෙන්නේ නෑ) තට්ටු දෙකට හොඳට ගෙවල් හදාගෙන ආතල් එකේ ඉන්නවා. හොඳට කනවා බොනවා. බොන එක නම් daily කරනවා ගොඩක් අය. අද කාලේ SE කරන උනුත් ලෝන් දාලානේ බන් ගෙයක් හැදුවොත් හදන්නේ ඒ මිනිස්සු එහෙම නැ. අපේ ඉන්කම් track කරන්න පුළුවන්, මොක ද කෙලින්ම පොතට එන්නේ. ගොඩක් අන් අනෙක stock market දානවා අනෙක FD. අරවා එහෙම නෙමෙයිනේ මාසෙට පොල් ගෙඩි 100-200ක් විකුණුවම කොහේ track වෙන්න ද බන් ඒ ඉන්කම් එක.
    Uba danne nadda Lankave bakagathu tax system ekak thiyanava kiyala. Oya uba kiyapu hama deyma kothanin hari tax valata ahuvenava. :-)
    "ගෙදරට වෑන් එකක් ගන්නේ. second-hand ලීස් කරලා". Oka lesiyenma tax venava T.I.N. nisa.
    Pol gedi 200 kiyanne Rupiyal 20,000.00 vithara. Oya podi ganan Tax department eken atharala thiyenne. Govithan karana ayata mulu avruddatama rupyal laksha 15, 20 athara gaanak tax valin exempt keruva unta atha deemak hatiyata. Ithin othana Rs 20,000 un balanne na.
    "අහපන්කෝ ඔය ගන්න මිනිස්සුන්ගෙන් ආදායම් බදු ගෙවනව ද කියලා. ඔය මුකුත් දන්නේ නෑ බන් ඒ මිනිස්සු." Un ehema thamai bn kiyanne. Dan ara Potta Vasantha, Sunil Hadunhetti amathiyo issara kivve kohomada. Athey sathey nathi talks ne dunne. Dan minissu dannavane unge sabaa vilaase? Owata ahuvenna epa bn. :lol:
     
    • Haha
    Reactions: Emarald

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,329
    6,175
    113
    මගේ යාලුවෙක් ගියා ගිය මාසේ කෙලින්ම 12යි පඩි. මටත් එන්න කියනව පොඩි එකා දාල යන්න හිතෙන්නෙ නෑ.