ලංකාවේ මේසන්, ටයිල් බාස්ලට ඊශ්‍රායලයෙන් ලක්ෂ 8කට ඵහා පඩි ...😳

Emarald

Well-known member
  • Jan 2, 2022
    2,201
    4,220
    113
    Uba danne nadda Lankave bakagathu tax system ekak thiyanava kiyala. Oya uba kiyapu hama deyma kothanin hari tax valata ahuvenava. :-)
    "ගෙදරට වෑන් එකක් ගන්නේ. second-hand ලීස් කරලා". Oka lesiyenma tax venava T.I.N. nisa.
    Pol gedi 200 kiyanne Rupiyal 20,000.00 vithara. Oya podi ganan Tax department eken atharala thiyenne. Govithan karana ayata mulu avruddatama rupyal laksha 15, 20 athara gaanak tax valin exempt keruva unta atha deemak hatiyata. Ithin othana Rs 20,000 un balanne na.
    "අහපන්කෝ ඔය ගන්න මිනිස්සුන්ගෙන් ආදායම් බදු ගෙවනව ද කියලා. ඔය මුකුත් දන්නේ නෑ බන් ඒ මිනිස්සු." Un ehema thamai bn kiyanne. Dan ara Potta Vasantha, Sunil Hadunhetti amathiyo issara kivve kohomada. Athey sathey nathi talks ne dunne. Dan minissu dannavane unge sabaa vilaase? Owata ahuvenna epa bn. :lol:
    අහ් හරි (y)
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,556
    113
    කොහෙ ද බන් ගම් වල ඕවා අහු වෙන්නේ? මොකෝ පොත් වල දානවා කියලද? ගොඩක් වෙලාවට brand new වාහන නෙමෙයි ගන්නේ, ගෙදරට වෑන් එකක් ගන්නේ. second-hand ලීස් කරලා. බුලත් විටක් කාලා සරමක් ගහලා යන්නේ. ගොඩක් අයට කුඹුරුත් තියනවා. නැත්තම් කුරුදු කරනවා. නැත්තම් තේ. සමහරුන්ගේ ළමයි ඉගෙන ගන්නවා Private Uni වල, සමහරු ගේ ඒ ජොබ් එකම කරනවා. ටැක්ටර් ගන්නවා. ටැක්ටරයක් සුනාමියක් භූතයෙක් ට්‍රක් එකක් එහෙම කීය ද? අහපන්කෝ ඔය ගන්න මිනිස්සුන්ගෙන් ආදායම් බදු ගෙවනව ද කියලා. ඔය මුකුත් දන්නේ නෑ බන් ඒ මිනිස්සු. ඕවා තමා ජීවිත. ටැක්ස් කියන එක දන්නෙම නෑ ඒ මිනිස්සු. වාහනයක් ගෙදර නැතිව හම්බකරන අය අස්වැසුමත් ගන්නවා. අස්වැසුම නතරවෙනවා ගෙදර ටයිල් කරලා හදලා ඉවර උනාම ඉතිං. (ටයිල් කරලා නම් ගෙවල් අස්වැසුම හම්බවෙන්නේ නෑ) තට්ටු දෙකට හොඳට ගෙවල් හදාගෙන ආතල් එකේ ඉන්නවා. හොඳට කනවා බොනවා. බොන එක නම් daily කරනවා ගොඩක් අය. අද කාලේ SE කරන උනුත් ලෝන් දාලානේ බන් ගෙයක් හැදුවොත් හදන්නේ ඒ මිනිස්සු එහෙම නැ. අපේ ඉන්කම් track කරන්න පුළුවන්, මොක ද කෙලින්ම පොතට එන්නේ. ගොඩක් අන් අනෙක stock market දානවා අනෙක FD. අරවා එහෙම නෙමෙයිනේ මාසෙට පොල් ගෙඩි 100-200ක් විකුණුවම කොහේ track වෙන්න ද බන් ඒ ඉන්කම් එක.
    අඩෝ .
    කුබුරු අක්කරයක් කරන්න රුපියල් ලාක්ෂ එකක් යනවා.

    වී කිලෝ එකක් රුපියල් 130ට අඩුයි වේලලා දුන්නොත් ඊට වඩා පුලුවන් .

    අක්කර එකකට බුසල් හැටයි . බුසලට වී කිලෝ විස්සයි . 20*60= 1200 යි.

    අක්කර එකකට 156000 ගන්න පුලුවන් කිසිම ආපදාවක් ආවේ නැත්තම් .

    ඔය සල්ලි වලින් 100000 නිශ්පාදන වියදම්.

    ගොවියාට ඉතුරු 56 000 යි.

    පොල් ගෙඩියක් ගන්නෙ 65 ට.

    අක්කර එකකින් ගෙඩි 350යි.

    350*65 =22750 යි.

    උබ හිතන විදිහට සල්ලි එන්න නම් ගොවිතැන කරන එකා සිංහරාජෙ කපලා හේනක් කොටන්න ඔනේ.

    හෙක්ටයාර තුනක වගේ. 😁

    හැබැයි ගොවියාට ටැක්ස් ෆ්‍රී. ඒක එහෙම කරලා තියෙන්නෙ ඉතිං ටැක්ස් ගෙවන්න තරම් ආදායමක් නැති නිසා.
     
    • Like
    Reactions: Emarald

    මම කුඹුරු කරන ගැන නෙමේ බන් කියලා තියෙන්නේ. quote කරපු එක බලන්න කලින්, quote කරපු ප්‍රශ්නෙට අදාල කෑල්ල බලලා වරෙන්. මෙතන කතා කරන්නේ ටයිල් මේසන් බාස්ලා ගැන. ඒකෙනුත් හැමෝම ගැන නේමේ 🤌
    අනේ මන්දා උඹලත් යන්නේ කොහෙ ද මල්ලේ පොල්. අරුගේ තරම දැන ගත්ත නිසා ආ එල කියලා නිකං හිටියා. උඹත් එනවා මෙතන කුඹුරක් අල්ලන් හාන්න 😄

    Idiot What GIF by Coach Josh
     
    සොරි :cry:
     
    • Like
    Reactions: Emarald