Questions ### පිටි හැදී කීයක් ?

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,125
    4,119
    113
    උබල කිරි තේ එකට පිටි හැදී කීයක් දානවද ?
    1200 පිටි එක හෙන පොඩි කාලයයි නේ
     
    • Like
    Reactions: Inigo Montoya

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,759
    9,854
    113
    උබලා කිරිතේද බොන්නේ. Rich guys

    Wall Street Money GIF by Vxmadsen
     
    • Haha
    Reactions: Inigo Montoya