අනේ මට ABCD , Dyslexia, අනේ මට කිසි වැඩක් කරගන්න බෑ කිය කිය නහයෙන් අඬන රට හරක් මේක බලපල්ලා !!

GeeBeePee

Well-known member
  • May 27, 2025
    1,636
    2,568
    113
    ඉතින් ඌට හරි යනම දේ කරන්නෙ ඌ.
    ADHD තියෙන අපි වගේ උන්ට නෝර්මල් රස්සා කරන්න අමාරුයි ,ඒත් හයි ස්ටේක් ,රිස්කි දේවල් කරද්දි hyperfocus කරන්න පුලුවන් ❤❤

    eka thamai meka damme...hemadetama nak bak ganne nathuwa karanna puluwan dewaluth thiyenawa kiyala :yes: