ඒ කාලෙත් මුන් ආණ්ඩුවේනේ 🫢ඕව විස්වාස කරනවාද උඹලා,
එහෙනං ඔය 100-200 මැරුනු ඒව වගේද බයි රජතුමාගෙ කාලෙ
මයින්ද මාත්‍යා අගමැති උනේ 2004 අප්‍රේල් හරි මැයි හරි, දෙසැම්බර් සුනාමිය ආවා 35000ක් මිනිස්සු මැරුනා (මාස 10ක් වත් නෑ)
ගෝඨාබය ජනාදිපති උන 2019 ඔක්තෝබර් වලද කොහෙද 2019 දෙසැම්බර් Covid ආවා 17000 ගානක් මැරුනා (මාස දෙකයි)
ඒ කාලෙත් මුන් ආණ්ඩුවේනේ 🫢
ප.ලි (මම ex ජෙප්පෙක්)
අධර්මිෂ්ට පාලකයෝ පත්උනාම රටවල් වලට වෙනවා කියලා ඉස්සර කිව්වා.. දැන් එහෙම නැද්ද ??![]()
ඕව විස්වාස කරනවාද උඹලා,
එහෙනං ඔය 100-200 මැරුනු ඒව වගේද බයි රජතුමාගෙ කාලෙ
මයින්ද මාත්‍යා අගමැති උනේ 2004 අප්‍රේල් හරි මැයි හරි, දෙසැම්බර් සුනාමිය ආවා 35000ක් මිනිස්සු මැරුනා (මාස 10ක් වත් නෑ)
ගෝඨාබය ජනාදිපති උන 2019 ඔක්තෝබර් වලද කොහෙද 2019 දෙසැම්බර් Covid ආවා 17000 ගානක් මැරුනා (මාස දෙකයි)
ඒ කාලෙත් මුන් ආණ්ඩුවේනේ 🫢
ප.ලි (මම ex ජෙප්පෙක්)
එතකොට ජෙප්පො ආණ්ඩුවෙ ඉද්දිද ඕක වෙන්නෙ
ගෝඨාගෙ කාලෙ ජෙප්පො ආණ්ඩුවෙ හිටියෙ නැහැනේ
ප.ලි : (මම කැම්පේන් එකට කුලියට ලියන කමෙන්ට් මේවා)