1980-1990 Sri Lanka. (ඒ කාලෙ බේරෙ වැවේ මිනිස්සු නාලත් තියනව)

ML1987

Well-known member
  • Mar 31, 2018
    2,650
    1
    4,498
    113
    Matale

    "ඒ කාලෙ බේරෙ වැවේ මිනිස්සු නාලත් තියනව" පස්සේ ඒකටම බැහැල බයියොත් නෑව :ROFLMAO:

     

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    874
    480
    63
    ඕක හදල තියෙන්නේ ඒකාලේ කොළඹ රස්නයට විසඳුමක් විදියට ලු... කුනු දාපු නිසයි ඕක ජරා වෙලා තියෙන්නේ...
     
    • Like
    Reactions: SanjayRocks

    SanjayRocks

    Well-known member
  • Aug 29, 2006
    2,251
    2,639
    113
    London
    Our family home was on Perehara Mawatha in the late 1980s, overlooking the serene waters of Beira Lake. From our balcony, we had the rare privilege of watching the Nawam Perahera as it made its majestic journey around the lake—a spectacle that remains one of my fondest childhood memories. Back then, the lake was remarkably clean, and a pleasant walking path encircled its shores, making it a beautiful place for leisurely strolls. Those were truly special days, and the memories remain as vivid as ever.❤️❤️❤️

    1000044055.jpg

    ------ Post added on Aug 5, 2026 at 1:45 AM

    1000044056.jpg

    Approximately around this area. Lots changed ☹️
     
    Last edited:
    • Like
    Reactions: Peace for All

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,266
    8,148
    113
    Galaha
    ඕක හදල තියෙන්නේ ඒකාලේ කොළඹ රස්නයට විසඳුමක් විදියට ලු... කුනු දාපු නිසයි ඕක ජරා වෙලා තියෙන්නේ...
    කුනුවලටත් වඩා මම හිතන්නෙ මොකක් හරි ඇල්ගී එකක් දිලීරයක් නිසා තමයි ගඳ. වතුර හරියට ඉක්මනින් ගලාගෙන යන්නෙත් නෑ නේද ඕකේ.