කාට හරි පුලුවන් නම් මේ දරුවාට ඉගෙනගන්න උදවු කරන්න ...

Peace for All

Well-known member
  • Mar 10, 2024
    2,965
    2,095
    113
    ළමයාගේ දෙමවුපියන් දැනුවත් කරලා එහෙම අරමුදලක් හදල විස්තර දැම්මොත් හරි. අකවුන්ට් එකේ මුදල් දෙමවුපියන් අතට යන බව සහතික වෙන්න ඕන.

    නදීශා අතුකෝරළ is the Journalist's name..

    Who can coordinate with her to open a GoFundMe page for this child..?
     
    • Like
    Reactions: Inigo Montoya

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    මම මේක මෙතන post කලේ online Group class කරන ගුරුවරයෙක් සම්බන්ධ කරන්න පුළුවන් කෙනෙක් ඉන්නව නම් ඒ දරුවාට උදවුවක් ලැබෙයි කියල හිතාගෙන ....


    බණ්ඩාරවෙල වගෙ දුර පලාතක, තාත්තත් නැතුව දුශ්කර ජීවිතයක් ගෙවන දරුවෙක් සියලු සැප සම්පත් එක්ක හැදෙන දරුවො වගේ වෙන්නෙ නෑ .... අනෙක කෙනෙකුගෙ ලස්සන අවලස්සන මනින මිම්ම මොකක්ද ?

    ඒ දරුවා පිච්චුන එක ඒ දරුවගෙ වරදින් ද වුනේ ?

    ලස්සන අවලස්සන මොකක් වුනත් ඒ දරුවට ඉගෙනගන්න free online class එකක් සම්බන්ධ කරගන්න උදවුවක් කරන්න පුළුවන් කවුරුම හරි ඉන්නව නම් පත්තරය සම්බන්ධ කරගෙන කරන්න පුළුවන් වෙයි මම හිතන්නෙ..


    Online class කරන කවුරුවත්ම මම හඳුණන්නෙ නෑනේ

    Copied ......



    “දරුවා මේ පාර සාමාන්‍ය පෙළ විභායට සූදානම් වෙමිනුයි හිටියේ. දුවගේ ප්‍රතිකාර කටයුතුත් එක්ක වෛද්‍යවරු කියනවා තව මාස හතර පහකටවත් එළියට බහින්න බැරි වෙයි කියලා. ඒ නිසා දුවට පාසල් යන්න බැහැ. ඒත් දරුවාගේ ජීවිතය තව වසරක් ආපස්සට යන නිසා මම උත්සාහ කරන්නේ online පන්ති කරවල හරි දරුවා මේ වසරේ සාමාන්‍ය පෙළ විභාගයට වාඩි කරවන්න. ඇත්තටම උපකාර පන්තියකටවත් දාන්න මට වත්කමක් නැහැ . මේ මාස ටිකේ ඔන්ලයින් හරහා හරි දරුවාට පාඩම් වැඩ උගන්නලා දෙන්න ගුරුවරයෙක් ඉදිරිපත් වෙනවා නම් ඒක මහා පිනක්.
    ------ Post added on Jun 12, 2026 at 6:24 PM
     

    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    323
    563
    93
    28
    Anuradhapura
    සුරක්ශා කියල ඉන්සුවරන්ස් එකක් තියෙනව නේද?
    ඒත් මන් දන්න තරමෙන් හම්බෙන්නෙ පොඩි ගානක් ,හරියටම විස්තරේ ගෙදර ගියාම දාන්නම්.ගුරු විභාගෙට ඕක ගැන ඉගැන්නුවා අපිට.
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,085
    3,924
    113
    pawu wede. ara teacher ta kana palenna denna ekek nadda bandaragama paththe . ochara mea eka eka ewaata bahina lawyers la NGO la ai mewata katha kranne naththe
    Bandaragama ekekuta gihin gahala Enna adu gaane paya 6k wath yayi ne yanna witharak. E paththenma hewwoth narakada ?