Metro bus.. fail project එකක්?

analytics

Well-known member
  • Jun 6, 2015
    1,348
    2,167
    113
    Public Transport ගොඩක් Public Transport හොද රටවල පාඩුයි. ඒත් ලොකුවටම පාඩු උනොත් ඕක දුවන්න බෑ. Ticket Price double කරන්න වෙනව
    ටිකට් වලින් නෙවෙයි ගොඩක් රටල්වල් ගාන කවර් කරන්නේ. ඇඩ් වලින්.
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,904
    1
    15,269
    113
    ටිකට් වලින් නෙවෙයි ගොඩක් රටල්වල් ගාන කවර් කරන්නේ. ඇඩ් වලින්.
    ටිකට් ගාන බැලුවමත් හැබැයි මාසයක් තෙල් ගහන් car එකේ වැඩට යන ගානට වඩා ගණන්
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,178
    1,308
    113
    ගඟ ළඟ
    අපේ නියාමන ආයතන හරි සිස්ටම් එකට එනකම් ඔවා ප්‍රයිවට් අයට දෙන එක නරකයි..එතකොට වෙන්නෙත් දැන් හයිවේ බස් වලට වෙච්ච දේම තමයි..
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,703
    50,075
    113
    සේදවත්ත
    පොදු ප්‍රවාහනය කියන එක ලෝකේ කොහෙවත් ලාබ නැහැ සහ එක ලාබ ලැබිය යුතුත් නැහැ. ඒකට තමයි මිනිස්සු tax ගෙවන්නේ. අස්වැසුම වගේ දේවල් නවත්තලා මේවයි හැදෙන්න ඕනේ.
    අස්වැසුම නවත්තනවට විරුද්දයි. සමාජ සුභසාදන ආධාර ජීවිත නගා සිටුවීමට ලබාදියි යුතුයි. අස්වැසුම දෙන ගමන් අනිවාර්යය වෘත්තීය පුහුනුව හෝ කරන වෘත්තීයක ආදායම මොනිටර් කරලා එක ඉහල දාන්න උදව් කරන්න ඕනේ. පොල් කඩන එකෙක් නම් අර ගස් නගින මැසිමක් ගන්න ණයක් දෙන්න ඕනේ . තොග වෙලන්දන් සම්බන්ද කිරීම , පාර්භොගික ජාලයකට සම්බන්ද කිරීම වගේ