උබලා තමයි ඒවත් කරන්න ඇත්තෙ අපි නම් නෙමේ මන් නම් 3%ටත් කලින් ඉදන්ම ජෙප්පා. ඒත් මේවට චූන් වෙන් නෑ..
Naughty_kiththa Well-known member Jul 28, 2024 2,586 3,199 113 Aug 6, 2026 #61 Podi puthas said: උබලා තමයි ඒවත් කරන්න ඇත්තෙ අපි නම් නෙමේ Click to expand... මන් නම් 3%ටත් කලින් ඉදන්ම ජෙප්පා. ඒත් මේවට චූන් වෙන් නෑ..
Podi puthas said: උබලා තමයි ඒවත් කරන්න ඇත්තෙ අපි නම් නෙමේ Click to expand... මන් නම් 3%ටත් කලින් ඉදන්ම ජෙප්පා. ඒත් මේවට චූන් වෙන් නෑ..
RealityOfX Well-known member Feb 5, 2021 8,904 1 15,271 113 Aug 6, 2026 #62 jjpala said: ලාභයක් නැතුවද කරන්නේ එක. Click to expand... Public Transport ගොඩක් Public Transport හොද රටවල පාඩුයි. ඒත් ලොකුවටම පාඩු උනොත් ඕක දුවන්න බෑ. Ticket Price double කරන්න වෙනව Reactions: CohenLenstra and Naughty_kiththa
jjpala said: ලාභයක් නැතුවද කරන්නේ එක. Click to expand... Public Transport ගොඩක් Public Transport හොද රටවල පාඩුයි. ඒත් ලොකුවටම පාඩු උනොත් ඕක දුවන්න බෑ. Ticket Price double කරන්න වෙනව
A analytics Well-known member Jun 6, 2015 1,348 2,167 113 Aug 6, 2026 #63 RealityOfX said: Public Transport ගොඩක් Public Transport හොද රටවල පාඩුයි. ඒත් ලොකුවටම පාඩු උනොත් ඕක දුවන්න බෑ. Ticket Price double කරන්න වෙනව Click to expand... ටිකට් වලින් නෙවෙයි ගොඩක් රටල්වල් ගාන කවර් කරන්නේ. ඇඩ් වලින්.
RealityOfX said: Public Transport ගොඩක් Public Transport හොද රටවල පාඩුයි. ඒත් ලොකුවටම පාඩු උනොත් ඕක දුවන්න බෑ. Ticket Price double කරන්න වෙනව Click to expand... ටිකට් වලින් නෙවෙයි ගොඩක් රටල්වල් ගාන කවර් කරන්නේ. ඇඩ් වලින්.
RealityOfX Well-known member Feb 5, 2021 8,904 1 15,271 113 Aug 6, 2026 #64 analytics said: ටිකට් වලින් නෙවෙයි ගොඩක් රටල්වල් ගාන කවර් කරන්නේ. ඇඩ් වලින්. Click to expand... ටිකට් ගාන බැලුවමත් හැබැයි මාසයක් තෙල් ගහන් car එකේ වැඩට යන ගානට වඩා ගණන්
analytics said: ටිකට් වලින් නෙවෙයි ගොඩක් රටල්වල් ගාන කවර් කරන්නේ. ඇඩ් වලින්. Click to expand... ටිකට් ගාන බැලුවමත් හැබැයි මාසයක් තෙල් ගහන් car එකේ වැඩට යන ගානට වඩා ගණන්
sudu23 Well-known member May 6, 2015 8,178 1,308 113 ගඟ ළඟ Aug 7, 2026 #65 අපේ නියාමන ආයතන හරි සිස්ටම් එකට එනකම් ඔවා ප්‍රයිවට් අයට දෙන එක නරකයි..එතකොට වෙන්නෙත් දැන් හයිවේ බස් වලට වෙච්ච දේම තමයි..
අපේ නියාමන ආයතන හරි සිස්ටම් එකට එනකම් ඔවා ප්‍රයිවට් අයට දෙන එක නරකයි..එතකොට වෙන්නෙත් දැන් හයිවේ බස් වලට වෙච්ච දේම තමයි..
Don GasCan Well-known member Nov 3, 2010 43,708 50,080 113 සේදවත්ත Aug 7, 2026 #66 analytics said: පොදු ප්‍රවාහනය කියන එක ලෝකේ කොහෙවත් ලාබ නැහැ සහ එක ලාබ ලැබිය යුතුත් නැහැ. ඒකට තමයි මිනිස්සු tax ගෙවන්නේ. අස්වැසුම වගේ දේවල් නවත්තලා මේවයි හැදෙන්න ඕනේ. Click to expand... අස්වැසුම නවත්තනවට විරුද්දයි. සමාජ සුභසාදන ආධාර ජීවිත නගා සිටුවීමට ලබාදියි යුතුයි. අස්වැසුම දෙන ගමන් අනිවාර්යය වෘත්තීය පුහුනුව හෝ කරන වෘත්තීයක ආදායම මොනිටර් කරලා එක ඉහල දාන්න උදව් කරන්න ඕනේ. පොල් කඩන එකෙක් නම් අර ගස් නගින මැසිමක් ගන්න ණයක් දෙන්න ඕනේ . තොග වෙලන්දන් සම්බන්ද කිරීම , පාර්භොගික ජාලයකට සම්බන්ද කිරීම වගේ
analytics said: පොදු ප්‍රවාහනය කියන එක ලෝකේ කොහෙවත් ලාබ නැහැ සහ එක ලාබ ලැබිය යුතුත් නැහැ. ඒකට තමයි මිනිස්සු tax ගෙවන්නේ. අස්වැසුම වගේ දේවල් නවත්තලා මේවයි හැදෙන්න ඕනේ. Click to expand... අස්වැසුම නවත්තනවට විරුද්දයි. සමාජ සුභසාදන ආධාර ජීවිත නගා සිටුවීමට ලබාදියි යුතුයි. අස්වැසුම දෙන ගමන් අනිවාර්යය වෘත්තීය පුහුනුව හෝ කරන වෘත්තීයක ආදායම මොනිටර් කරලා එක ඉහල දාන්න උදව් කරන්න ඕනේ. පොල් කඩන එකෙක් නම් අර ගස් නගින මැසිමක් ගන්න ණයක් දෙන්න ඕනේ . තොග වෙලන්දන් සම්බන්ද කිරීම , පාර්භොගික ජාලයකට සම්බන්ද කිරීම වගේ