මහනුවර කැන්සර්වෝඩ් එකේ අවුරුදු කීපයකට කලින් වෙච්ච දෙයක්

Besamaayam

Well-known member
  • Jan 10, 2026
    1,960
    2,945
    113
    43
    Wakanda
    මගෙ යාලුවෙක් ඕකෙ හිටිය කරන්ට් අල්ලන්න. පේෂන් කෙනෙක්
    ඌ කැමති නෑ දානෙ දෙන්න එන උන්ට, ඌ ඒව ගන්නෙත් නෑ. ඒව බෙදන උන් මූන පුක කරගෙන අමුතු අසරන බැල්මක් දාගෙන ඕව බෙදනව කියල ඌ කියන්නෙ. ඔහොම උන් ආව ගමන් ඌ කරන්නෙ ඇදෙන් බැහැල පුටුවේ වාඩිවෙන එක. එතකොට හිතන්නෙ ලෙඩෙක් බලාගන්න ආව කෙනෙක් කියලනෙ.
    ඒ එක්කම තට්ටයෙක් ඇවිත් ජීවිතේ ඔහොම තමයි කියල බන කියනව, ඌ කියන ඒව ඇහුවම ජීවිතේ ගැන තියෙන බලාපොරෙත්තුවත් නැතිවෙනව ලෙඩ්ඩුන්ට.
    ඒ අතරෙ එකෙක් ඇවිත් පොත් විකුණනව ඌ ලගට ඇවිත් " ඔය ලෙඩේට මේ පොත හොදයි"

    අපෙ එකා. " තම්බල කෑවමද හොදවෙන්නෙ. පල හුත්තිගෙ පුතා"

    මං කියන්නෙ ඔයවගේ තැන් පොසිටිව් වයිබ් එකට තියන්න ඕන. තට්ටයොන්ට යන්ඩ දෙන්ඩ හොදනෑ. ඕකුන් ජුකයි ජුකයි ගෑවම හොදට ඉන්න උනුත් ඩිප්රෙස් වෙනව. පව් ලෙඩ්ඩු.
    අර එක තට්ටයෙක් දොස්තරලට බනිනව ලෙඩ්ඩුන්ට තැඹිලි පොවන්න දෙන්නෙ නෑ කියල. ඌව දැකල මේක මතක් උනේ.
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර

    tawa inne lama niwasa wala gihin birthday celebrate karana adu kule un.
     
    • Like
    Reactions: corp

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,960
    2,945
    113
    43
    Wakanda
    කරන්ට් එක අක්කලනවනම් ගෙදරදිත් අල්ලගන්න බැරියෑ එහෙනම්. 🥴

    ඒකනම් මටත් හිතුන
    ඇයි මිනිස්සු ඕකට කරන්ටෙක අල්ලනව කියන්නෙ එතකොට

    tawa inne lama niwasa wala gihin birthday celebrate karana adu kule un.
    අපෝ අපි කොච්චර වාසනාවන්තද කියල හිතල තමන්ගෙ ප්රෂ්න අමතක කරල ආතල් එකක් ගන්න කාලකන්නි බං
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,379
    75,007
    113
    මගෙ යාලුවෙක් ඕකෙ හිටිය කරන්ට් අල්ලන්න. පේෂන් කෙනෙක්
    ඌ කැමති නෑ දානෙ දෙන්න එන උන්ට, ඌ ඒව ගන්නෙත් නෑ. ඒව බෙදන උන් මූන පුක කරගෙන අමුතු අසරන බැල්මක් දාගෙන ඕව බෙදනව කියල ඌ කියන්නෙ. ඔහොම උන් ආව ගමන් ඌ කරන්නෙ ඇදෙන් බැහැල පුටුවේ වාඩිවෙන එක. එතකොට හිතන්නෙ ලෙඩෙක් බලාගන්න ආව කෙනෙක් කියලනෙ.
    ඒ එක්කම තට්ටයෙක් ඇවිත් ජීවිතේ ඔහොම තමයි කියල බන කියනව, ඌ කියන ඒව ඇහුවම ජීවිතේ ගැන තියෙන බලාපොරෙත්තුවත් නැතිවෙනව ලෙඩ්ඩුන්ට.
    ඒ අතරෙ එකෙක් ඇවිත් පොත් විකුණනව ඌ ලගට ඇවිත් " ඔය ලෙඩේට මේ පොත හොදයි"

    අපෙ එකා. " තම්බල කෑවමද හොදවෙන්නෙ. පල හුත්තිගෙ පුතා"

    මං කියන්නෙ ඔයවගේ තැන් පොසිටිව් වයිබ් එකට තියන්න ඕන. තට්ටයොන්ට යන්ඩ දෙන්ඩ හොදනෑ. ඕකුන් ජුකයි ජුකයි ගෑවම හොදට ඉන්න උනුත් ඩිප්රෙස් වෙනව. පව් ලෙඩ්ඩු.
    අර එක තට්ටයෙක් දොස්තරලට බනිනව ලෙඩ්ඩුන්ට තැඹිලි පොවන්න දෙන්නෙ නෑ කියල. ඌව දැකල මේක මතක් උනේ.
    පල වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා නිකන් බොරු ත්‍රෙඩ් නොදා. අම්ම මතක් කරලා අතේ පාර ගැහුවානම් ගිහින් නිදාගනින් පොන්නයෝ :sneaky: :sneaky:
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,969
    5,637
    113
    කරන්ට් එක අල්ලනව නෙවෙයි යකෝ කිමෝ තෙරපි. කරන්ට් එක අක්කලනවනම් ගෙදරදිත් අල්ලගන්න බැරියෑ එහෙනම්. 🥴
    කීමෝ එකයි ඔය කරන්ට් අල්ලනවා කියන එකයි දෙකක් බං. කරන්ට් අල්ලනවා කියන්නෙ රේඩියේෂන් තෙරපි. කීමෝ කියන්නෙ අයි වී ලයින් එකක් ගහලා බෙහෙත ඇගට ඉන්ජෙක්ට් කරන එකට.
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,508
    5,060
    113
    දානේ ගෙනත් දෙන අය නැතුව, අනිත් උන් ගැන කිව්වා දේවල් නම් බොරු නෙවෙයි. කෑම ගෙනල්ල හොදින් කතා කරලා හිනා වෙලා සින්දු පවා කියල ආතල් අරන් යන මිනිස්සු ඉන්නව.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,015
    13,585
    113
    35
    Spain
    ඔච්චර තරහා ගන්න එපා, දානේ දෙන ගොඩක් දෙනාගේ ඥාතියෙක් කැන්සර් හැදිලා නැතිවෙලා තියෙනවා. එක නිසා පින් සිදුවන්න කියල දන් දෙනවා.
     
    • Like
    Reactions: Besamaayam

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,960
    2,945
    113
    43
    Wakanda
    දානේ ගෙනත් දෙන අය නැතුව, අනිත් උන් ගැන කිව්වා දේවල් නම් බොරු නෙවෙයි. කෑම ගෙනල්ල හොදින් කතා කරලා හිනා වෙලා සින්දු පවා කියල ආතල් අරන් යන මිනිස්සු ඉන්නව.
    ඔහොම හිනාවෙලා කතා කරල යනවනම් හොදයි බං. ඒම කරන්නෙ ඔතන අයගේ මෙන්ටලිටි එක හදන්න ඕන කියල දන්න අය වෙන්න ඇති. ඒත් මේ පල්ලෙහා එකා වගේ මලබත් ගෙනත් දෙන උන් හැසිරෙන්නෙ අර වගේ.
    ඔච්චර තරහා ගන්න එපා, දානේ දෙන ගොඩක් දෙනාගේ ඥාතියෙක් කැන්සර් හැදිලා නැතිවෙලා තියෙනවා. එක නිසා පින් සිදුවන්න කියල දන් දෙනවා.
     
    • Sad
    Reactions: Inigo Montoya

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,508
    5,060
    113
    ඒත් මේ පල්ලෙහා එකා වගේ මලබත් ගෙනත් දෙන උන් හැසිරෙන්නෙ අර වගේ.
    උ කියල දෙන්නේ මැරිච්ච අයගේ නෑ වෙන උන් දානේ ගෙනත් දෙනවා කියල. ඒ එන සමහර උන් එහෙම හැසිරෙනවා ඇති. ගොඩක් අය ඔය වගේ දුක් මුණු දාන්නේ නම් නැහැ
     
    • Like
    Reactions: Inigo Montoya

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,260
    8,138
    113
    Galaha
    ඒකනම් මටත් හිතුන
    ඇයි මිනිස්සු ඕකට කරන්ටෙක අල්ලනව කියන්නෙ එතකොට
    අර රේඩියේශන් අල්ලන සීන් එකක් තියෙනව ඒකට වෙන්න ඇති එහෙනම් කරන්ට් එක අල්ලනව කියන්නෙ.

    එකසැරයක් මට බොක දානකොට ලේ ගියා ගෑස් වැඩිවෙලා තමයි ඕක වෙලා තියෙන්නෙ. මම හිතුවෙ මටත් කැන්සර් එකක් හරි ගෙඩියක් හරි කියල මම හම්බානකට බය උනා මම මාස ගානක් සෑහෙන ජීවිතේ ගැන කලකිරිල හිටියා කැන්සර් එකක් කියල හිතලා. පස්සෙ තමයි දැනගත්තෙ ගෑස් වැඩිවෙලා කියලා. ඒත් මට ඒ කැන්සර් එකක් කියල හිතපු ෆීලින් එකනම් මලාට අමතක වෙන්නෙ නෑ. කැන්සර් එකක් ඇත්තටම හැදුන කෙනෙක් ඒවගේ කොච්චර හිතින් දුක් විඳිනව ඇද්ද. ඒ මිනිස්සුන්ට හොඳක් කරන්න හිතන් බනක් පිටිස් කෑමබීම දුන්නත් ඒ මිනිස්සුන්ට මතක්වෙන්නෙ තමුන් මැරෙන්න යන්නෙ කියල ඉතින් එහෙම මිනිස්සුන්ව ආතල් එකට ගන්න එක වැරදී ඒ මිනිස්සුන්ට නිතරම ඕක හිතව. මටත් මාසගානක් ඒ බය තිබුනා.