මොකක්ද මේ රැපර්ස්ල ඩිස් කරනව කියන්නෙ ?
U Udee KJ Well-known member Feb 10, 2023 5,050 4,497 113 Aug 6, 2026 #3 ගේමට වගේ කරන රිප්ලයි රැප නේද බං. නිකං නෝන්ඩි කරනවා අවමානයට ලක් කරනව වගේ එකක් තියෙන්නෙ.(මම ඔය හුත්තවල් අහන්නෙ නෑ. නිකං දැකල තියෙනව.)
ගේමට වගේ කරන රිප්ලයි රැප නේද බං. නිකං නෝන්ඩි කරනවා අවමානයට ලක් කරනව වගේ එකක් තියෙන්නෙ.(මම ඔය හුත්තවල් අහන්නෙ නෑ. නිකං දැකල තියෙනව.)
M MAXPANE7 Well-known member Apr 17, 2021 2,601 3,388 113 Aug 6, 2026 #5 මු මේන්ටල් සීන් එකක් තියන ඩයල් එකක් Reactions: waca
tharakaf Well-known member Oct 19, 2020 36,763 75,961 113 Aug 6, 2026 #7 lilman said: Click to expand... උන්ගෙ වෙන පොඩි ලෝකයක් තියෙනවා. ඒ ලොකේ ඇතුලෙ එක එක රටවල් තියෙනවා. ඒ රටේ ජනාදිපති රැපර්, උගෙ වැසියෝ ඇවිල්ල උගෙ ෆෑන්ස්ලා. ඉතින් කාලෙන් කාලෙට ඔය ජනාදිපතියා එහා රටේ එකාව නෝන්ඩි කරලා රැපක් ගහනවා. ඕකට තමා ඩිස් ට්‍රැක් කියන්නෙ. ඒකෙන් උගෙ රටේ උන් ප්‍රීතියෙන් පිනායන අතර එහ රටේ එකාගෙ වැසියන්ට මල පනිනවා. ඉතින් උන් බලාපොරොත්තු වෙනවා උන්ගෙ රජත් අරූට රිටර්න් එකට ඩිස් ට්‍රැක් එකක් හදයි කියලා. ලෝකේ මේ දවස්වල ප්‍රසිද්දම වලිය තමා කෙන්ඩ්‍රික් ලමාර් vs ඩ්‍රේක් එක. Reactions: Gunther, lilman, waca and 2 others
lilman said: Click to expand... උන්ගෙ වෙන පොඩි ලෝකයක් තියෙනවා. ඒ ලොකේ ඇතුලෙ එක එක රටවල් තියෙනවා. ඒ රටේ ජනාදිපති රැපර්, උගෙ වැසියෝ ඇවිල්ල උගෙ ෆෑන්ස්ලා. ඉතින් කාලෙන් කාලෙට ඔය ජනාදිපතියා එහා රටේ එකාව නෝන්ඩි කරලා රැපක් ගහනවා. ඕකට තමා ඩිස් ට්‍රැක් කියන්නෙ. ඒකෙන් උගෙ රටේ උන් ප්‍රීතියෙන් පිනායන අතර එහ රටේ එකාගෙ වැසියන්ට මල පනිනවා. ඉතින් උන් බලාපොරොත්තු වෙනවා උන්ගෙ රජත් අරූට රිටර්න් එකට ඩිස් ට්‍රැක් එකක් හදයි කියලා. ලෝකේ මේ දවස්වල ප්‍රසිද්දම වලිය තමා කෙන්ඩ්‍රික් ලමාර් vs ඩ්‍රේක් එක.
Naughty_kiththa Well-known member Jul 28, 2024 2,600 3,234 113 Aug 6, 2026 #8 කිරියේ ඇර ගන්න ඒවටත් ඞිස් කියන්න බැරිද
Absolute Zero Well-known member Mar 31, 2015 13,464 1 17,282 113 −273.15°C Aug 6, 2026 #9 Reactions: Smartm and Daminduwa
Ashan052 Well-known member Dec 31, 2010 31,835 21,166 113 adala nene Aug 6, 2026 #10 disk nm disk Reactions: Mawathagama
M Mawathagama Well-known member May 5, 2016 7,171 4,043 113 Aug 6, 2026 #12 You talkin' trash on the block, but you ain't ready for the heat when I start dissing.
dilrasan Well-known member Oct 30, 2007 42,835 1 4,900 113 40 හත් ඉලව්වෙ! Aug 6, 2026 #14 hena charithe wage ranganawa...melo sinduwak hit naha neda okage?
shameera89 Well-known member Jun 26, 2013 16,394 12,676 113 Piliyandala Aug 6, 2026 #15 Zanny ගේ ඒව නම් ඇහුව ඒ දවස් වල මුගෙ නම් ඒව්ව්ව්