මොකක්ද මේ රැපර්ස්ල ඩිස් කරනව කියන්නෙ ?

Udee KJ

Well-known member
  • Feb 10, 2023
    5,035
    4,483
    113
    ගේමට වගේ කරන රිප්ලයි රැප නේද බං. නිකං නෝන්ඩි කරනවා අවමානයට ලක් කරනව වගේ එකක් තියෙන්නෙ.(මම ඔය හුත්තවල් අහන්නෙ නෑ. නිකං දැකල තියෙනව.)
     

    MAXPANE7

    Well-known member
  • Apr 17, 2021
    2,566
    3,331
    113
    මු මේන්ටල් සීන් එකක් තියන ඩයල් එකක්
     
    • Like
    Reactions: waca

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,650
    75,709
    113

    උන්ගෙ වෙන පොඩි ලෝකයක් තියෙනවා. ඒ ලොකේ ඇතුලෙ එක එක රටවල් තියෙනවා. ඒ රටේ ජනාදිපති රැපර්, උගෙ වැසියෝ ඇවිල්ල උගෙ ෆෑන්ස්ලා. ඉතින් කාලෙන් කාලෙට ඔය ජනාදිපතියා එහා රටේ එකාව නෝන්ඩි කරලා රැපක් ගහනවා. ඕකට තමා ඩිස් ට්‍රැක් කියන්නෙ. ඒකෙන් උගෙ රටේ උන් ප්‍රීතියෙන් පිනායන අතර එහ රටේ එකාගෙ වැසියන්ට මල පනිනවා. ඉතින් උන් බලාපොරොත්තු වෙනවා උන්ගෙ රජත් අරූට රිටර්න් එකට ඩිස් ට්‍රැක් එකක් හදයි කියලා.

    ලෝකේ මේ දවස්වල ප්‍රසිද්දම වලිය තමා කෙන්ඩ්‍රික් ලමාර් vs ඩ්‍රේක් එක.
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,827
    21,147
    113
    adala nene
    images


    disk nm disk
     
    • Love
    Reactions: Mawathagama