සරල OFF GRID සෙටප් එකක් හැදුවා 150W සෝලා පැනල් එකකින්.

weere_singhe

Well-known member
  • Dec 26, 2023
    1,039
    1,416
    113
    මම ඉන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ, මේ දවස් වල මම ඉන්න පැත්තට වැස්සත් එක්ක නිතර කරන්ට් ප්‍රශ්න එන නිසා
    මාස කීපයකට කලින් ගෙනැල්ලා තිබුන 150W පැනල් එකකුයි PWM controller එකුයි දාලා සරල සෙටප් එකක් හදාගත්තා.
    පැනල් එක 150W (අලුත් එකක්)
    UPS එක KSTAR කියලා එකක්, මේක නම් ටික දවසක් මම පාවිච්චි කරපු එකක්. (මේක තමයි ගණන් අඩුවටම තිබුන UPS එක :ROFLMAO: )
    UPS එකේ තිබුන බැටරිය හොදයි, මගේ තව අමතර UPS බැටරි එකක් තිබුනා ඒකත් පැරලල් සම්බන්ධ කළා.
    පැනල් එකෙන් එන ලයින් එක controller එක හරහා බැටරි වලට දුන්නා.
    UPS එකේ AC out එකට extension cable එකක් හදලා ඔෆිස් වැඩ කරන ටේබල් එක ලගට දාගත්තා.
    කෝකටත් කියලා 12V ෆෑන් එකක් දැම්මා UPS එක ටිකක් රත්වෙන්න බලපු නිසා.
    ඉර එලිය වැටෙන්න පටන්ගත්ත වෙලාවේ ඉදන් බැටරි චාර්ජ් වෙනවා, ඔෆිස් වැඩ පටන් ගන්න කලින් PC එක UPS එකෙන් එන ලයින් එකට සම්බන්ධ කරලා UPS එක ඔන් කරනවා,
    CEB කරන්ට් එක නැති උනත් සම්පුර්ණ දවල් දවස සෝලා එකෙන් දුවා ගන්න පුළුවන්.
    DC වයර් ගේන්න යන්න වෙලාවක් ලැබුනේ නෑ.. ගෙදර තිබුන සාමාන්‍ය AC වයර් තමයි පාවිච්චි කලේ.
    කොහොමින් හෝ මේ සෙටප් එක ටෙස්ටින් විදිහට කරලා බැලුවේ, සාර්ථකයි.
    මේ දවස් වල වැහි ගතිය තිබුනත් උදේ 7.30 වගේ වෙනකොට බැටරි චාර්ජ් වෙන්න පටන් ගන්නවා.
    දැන් ඉතින් DC වයර් ටිකක් ගෙනැල්ලා ප්‍රෝටෙක්ෂන් ටිකත් හදලා පොඩි inverter එකක් එහෙම දාලා බැටරිත් වැඩි කරලා ටික ටික upgrade කරගෙන යනවා.
    දැනට මගේ අවශ්‍යතාවයට මේ ටික ඉහටත් උඩින් ඇති.
    ** මේක දැම්මේ මේ අවශ්‍යතාවය තියෙන කෙනෙක්ට මේ වගේ සෙටප් එකක් හදාගන්න අදහසක් ගන්න.

    Screenshot 2026-08-06 124914.jpg

    Screenshot 2026-08-06 124936.jpg
     
    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    962
    522
    93

    View attachment 268589

    View attachment 268590
    Meka full charge wenna kochara wela yanawada?

    Monawada mekata sambanda karala thiyena upakarana.

    Charge karata passe kochara wela battery eken upakarana pawichchi karanna puluwanda?
     
    • Like
    Reactions: peakySwifter

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,039
    1,416
    113
    Meka full charge wenna kochara wela yanawada?

    Monawada mekata sambanda karala thiyena upakarana.

    Charge karata passe kochara wela battery eken upakarana pawichchi karanna puluwanda?
    ෆුල් චාර්ජ් වෙන එක බැලුවේ නෑ.. උදේ 7.30 වගේ ඉදන් බැටරි චාර්ජ් වෙනවා
    මම මේක චාර්ජ් කරලා නෙමෙයි පාවිච්චි කරන්නේ, ඉර එලිය තියෙන වෙලාවේ තමයි පාවිච්චි කරන්නේ.
    මම උපරිම පාවිච්චි කරන්නේ ලැප්ටොප් දෙකකුයි මොනිටර් දෙකකුයි, ඒවා ශේප් එකේ රන් වෙනවා.
     
    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    962
    522
    93
    ෆුල් චාර්ජ් වෙන එක බැලුවේ නෑ.. උදේ 7.30 වගේ ඉදන් බැටරි චාර්ජ් වෙනවා
    මම මේක චාර්ජ් කරලා නෙමෙයි පාවිච්චි කරන්නේ, ඉර එලිය තියෙන වෙලාවේ තමයි පාවිච්චි කරන්නේ.
    මම උපරිම පාවිච්චි කරන්නේ ලැප්ටොප් දෙකකුයි මොනිටර් දෙකකුයි, ඒවා ශේප් එකේ රන් වෙනවා.
    Milath dagenama hiya namm... eka eka kotasata giya wiyadam....?
     
    • Like
    Reactions: peakySwifter

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,039
    1,416
    113
    Milath dagenama hiya namm... eka eka kotasata giya wiyadam....?
    150W පැනල් එකක් 11900 ක් උනා වගේ මතක (මීට ගොඩක් අඩුවට used ඒවා හොයාගන්න පුළුවන්)
    controller එක 2000 ක් වගේ
    UPS එක 9300
    අමතර බැටරිය 4000 ක්
    වගේ තමයි ගණන් ගියේ මතක විදිහට.
     
    astrin

    Well-known member
  • Oct 9, 2022
    550
    670
    93
    ups එකට් බැට්‍රි දෙකක් ගහලද තියෙන්නෙ , කොච්චර ටයිම් එකක් යනවද ඔය බැටි චාර්ජ් වෙන්න
     
    lakmal8888

    Active member
  • Jan 28, 2013
    640
    213
    43
    Mage 100w panel 1 deepcycle 12v 42 ah 24x router and duwal lence cctv cam ekai wada ups ekanm gahanne ne 12v direct 2 12v dc bulb tiyenawa bulb nM hamadama use wenne ne
     
    • Love
    Reactions: weere_singhe