Msc or MBA

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,772
    28,145
    113
    Software field ඉන්න එක්කෙට මේ යන විදිහට Msc එකක් කරන එකද, MBA එකක් කරන එකද හොඳ 🐒

    Or මොකුත් නැතුව ගොවිතැනද. Joke නෙමෙයි සිරාවට Msc idea එක නැති උනා මේ වෙන දේවල් එක්ක
     

    PoPkiss

    Well-known member
  • Aug 17, 2016
    689
    535
    93
    මමත් බලනවා. මේකෙ කරන්න බැලුවෙ. මොකක්ද මේකෙන් select කරගන්නෙ කියලා බැලුවේ. MBA in Artificial Intelligence (AI) වගේ කලොත් phd level එකකට යන්න බැරිද?

    https://www.ocbsrilanka.edu.lk/programmes/

    @Gingy @wqe123
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,628
    21,198
    113
    මගේ මතේ තේරුමක් නෑ full schol nemeineam...එළියට දාද්දි අහුරු පිටින් දාන්නේ, පේපර් කොලිෆිකේශනස් බලන්නේ නෑ...

    ඔය කෝස් content update da දන්නෙත් නෑ...