Msc or MBA

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,789
    28,158
    113
    Software field ඉන්න එක්කෙට මේ යන විදිහට Msc එකක් කරන එකද, MBA එකක් කරන එකද හොඳ 🐒

    Or මොකුත් නැතුව ගොවිතැනද. Joke නෙමෙයි සිරාවට Msc idea එක නැති උනා මේ වෙන දේවල් එක්ක
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,686
    21,359
    113
    මගේ මතේ තේරුමක් නෑ full schol nemeineam...එළියට දාද්දි අහුරු පිටින් දාන්නේ, පේපර් කොලිෆිකේශනස් බලන්නේ නෑ...

    ඔය කෝස් content update da දන්නෙත් නෑ...
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,422
    4,674
    113
    ඒ සල්ලි උඹට යන්න පුළුවන් ටිකක් දුර තැනක තේ ඉඩමක් හරි අරගනින්, (අඩුවට) ඔය කුලියට වැඩ කරන මිනිස්සු අඩු පඩියට වැඩ කරන පැති බලපන් පොඩ්ඩක්. Qualification කොච්චර ගත්තත් කොම්පැණියේ මොන ඩිපාර්ට්මන්ට් එකේ පිස්සු කෙලලා පාඩු උනත් උඹ එළියේ.. They count you as a resource! 🥴
     
    • Like
    Reactions: Inigo Montoya