මහින්ද මහත්තයා කියන්නෙ නියම නායකයෙක්.. බිමල්ව ඉස්කෝලේ දාන්න ලියුම දුන්න එක බිමල් කියනකන් මහින්ද මහත්තයා ඒ ගැන කිසිම දෙයක් කිව්වෙ නෑ!

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    මහින්ද මහත්තයා කියන්නෙ නියම නායකයෙක්.. බිමල්ව ඉස්කෝලේ දාන්න ලියුම දුන්න එක බිමල් කියනකන් මහින්ද මහත්තයා ඒ ගැන කිසිම දෙයක් කිව්වෙ නෑ!
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,096
    34,645
    113
    රටේ කරුමෙට අපේ කරුමෙට නෑමොලයා 2029 ජනපති උනොත්
    අගමැති කවුද?
    මුදල් ඇමති කවුද?
    විදේශ ඇමති කවුද?
    අධ්‍යාපන ඇමති කවුද?
    සෞඛ්‍ය ඇමති කවුද?
    ප්‍රවාහන ඇමති කවුද?
    කෘෂිකර්ම ඇමති කවුද?
     

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,241
    2,045
    113
    මොකද්ද මේ සීන් එක? කොහේ වත් දැක්කෙ නෑනේ.
     

    hu KANNA

    Active member
  • Dec 8, 2025
    207
    228
    43
    රටේ කරුමෙට අපේ කරුමෙට නෑමොලයා 2029 ජනපති උනොත්
    අගමැති කවුද?
    මුදල් ඇමති කවුද?
    විදේශ ඇමති කවුද?
    අධ්‍යාපන ඇමති කවුද?
    සෞඛ්‍ය ඇමති කවුද?
    ප්‍රවාහන ඇමති කවුද?
    කෘෂිකර්ම ඇමති කවුද?
    මොලයක් තියෙන උන්ට ගිනි තියාගෙන මැරෙන්න තමා වෙන්නෙ
     

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,241
    2,045
    113
    රටේ කරුමෙට අපේ කරුමෙට නෑමොලයා 2029 ජනපති උනොත්
    අගමැති කවුද?
    මුදල් ඇමති කවුද?
    විදේශ ඇමති කවුද?
    අධ්‍යාපන ඇමති කවුද?
    සෞඛ්‍ය ඇමති කවුද?
    ප්‍රවාහන ඇමති කවුද?
    කෘෂිකර්ම ඇමති කවුද?
    රටෙයි අපෙයි කරුමෙට තඹුත්තේගම හිඟන්නෙක් ජනාධිපති වෙලා

    දැන්

    අගමැති කවුද?
    මුදල් ඇමති කවුද?
    විදේශ ඇමති කවුද?
    අධ්‍යාපන ඇමති කවුද?
    සෞඛ්‍ය ඇමති කවුද?
    ප්‍රවාහන ඇමති කවුද?
    කෘෂිකර්ම ඇමති කවුද?
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,434
    20,901
    113
    Panadura
    මොලයක් තියෙන උන්ට ගිනි තියාගෙන මැරෙන්න තමා වෙන්නෙ
    මොලේ තියෙන උන් හාන හෑම රටම දැන් දන්නවා hu KANNනෝ
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,074
    113
    mahinda ge level ekata e aura ekata nam jeppanta sadakal lan wenna ba.
    horakam karapuwa dakke na wage hitya wate inna ewun karana tharamk karapu jada wada dakke na wage hitiya
    ekayi kelawune.
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,097
    12,351
    113
    🌎
    Dream Cabinet 😍😍😍
    රටේ කරුමෙට අපේ කරුමෙට නෑමොලයා 2029 ජනපති උනොත්
    අගමැති කවුද?
    J-Fernando-1.jpg

    මුදල් ඇමති කවුද?
    images.jpg

    විදේශ ඇමති කවුද?
    Milinda-Rajapaksha.jpg

    අධ්‍යාපන ඇමති කවුද?
    images.jpg

    සෞඛ්‍ය ඇමති කවුද?
    images.jpg

    ප්‍රවාහන ඇමති කවුද?
    image-89c69013fd.jpg

    කෘෂිකර්ම ඇමති කවුද?
    image.png
     
    • Haha
    Reactions: dinu09